වැඩියෙන්ම බය වෙච්ච දවස! -(MEGA THREAD)

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කියන්නත් ලැජ්ජයි වගේ බං. එත් කමක් නැහැ කියන්නම්. මම කරන්ට් වැදුන සීන් එකෙන් පස්සේ ගොඩක්‌ බය වෙලා හිටියේ. එත් ඉතින් මල ගෙවල් අත අරින්නේ නැහැ. කොල්ලෝ එක්ක හවස 9 ට විතර සෙට් උනාම මල ගෙදර හොයන් යනවා. එහෙ ගිහින් පිස්සු නටල එන්නේ පාන්දර 5 ත් පහු උනාම.

    නිකන් ලැබෙන ප්ලේන්ටිය වගේම හම්බ වෙන බිස්කට් පාන් වගේ දේවල් උනත් සලකල බලනවා. :rofl::rofl:

    ඒ කොලු කාලේ අයිත් එන්නේ නැහැනේ බං. ඉතින් ඒ නිසා අපි මල ගෙවල් හොයන් ගියේ.

    ඉතින් ඒ වගේ එක දවසක් වෙනද වගේම අපි ගිය මල ගෙදරක. ගිහින් සුපුරුදු පිස්සු නටද්දී, මට නිදිමතක් ආවා. මම ඉතින් ගිහින් පැත්තකට වෙලා හොඳින් නිදියගත්ත. නැගිටිනකොට පාන්දර 2 ට විතර ඇති. ප්ලේන්ටියක් බොන්න ලැබුන නිසා එකත් අරගෙන ගිය අපේ සෙට් එක ලඟට. මම යන වෙලාවේ උන් ටික එතන නැහැ. කොල්ලෙක් කිවුවා එයාල ටිකකට කලින් ගියා කියල. මම උනත් උන්ට කිවුවේ නැහැනේ මම නිදා ගන්න යනවා කියල.

    තනියම යන්න මොකක්ද වගේ නිසා මම එතන කැරම් ගහන තැන වාඩි උනා. එතන ඔක්කොටම හපන්. උන් හොල්මන් කතා කියනවා. නැගිටින්න විදියකුත් නැහැ. නෝන්ඩි නිසා. උන් කියන කතා වලට මැරිච්ච මිනිහත් බය වෙනවා. ඉතින් උන්ගේ කතා අහන ඉන්නකොට මට හිතුන උදේට නුලක් බදිනවට වඩා හොඳයි ශේප් එකේ මාරු වෙන එක කියල.

    බුලත් කොලයකුත් හප හප මම හෙමින් හෙමින් ඉතිපිසෝ ගාථාවත් කියා කියා :P:P පර දිගේ ආවා. අපි දන්නා කියන පැත්තක නොවන නිසා පාරත් අමාරුයි හොයාගන්න. එහෙම එද්දී මට ඇහෙනවා ඇහෙනවා වගෙයි අර හොල්මන් කතා. ඕන දෙයක් වෙද්දෙන් කියල මම දුවන්න ගත්ත.

    ටික දුරයි දුවන්න පුළුවන් උනේ. මම එක පාරටම මොකක්ද පැටලවිල වැටුන. හෙන මස් ගොඩක් උඩට වගෙයි දැනුනේ. ෆූස් ගල පිම්බිනවත් ඇහුන. මම කළුවරේ අත පත ගද්දි ගොරෝසුවට ලෝම අහු උන. එත් එක්කම රතු පාට ඇස් දෙකක් එක්ක කවුදෝ මගේ දිහා හැරිලා බැලුව. මම වට පිට බැලුව. ඒ වගේ ඇස හැම තැනම.

    අද මම ඉවරයි. හොල්මන මාව කාවි. අමුත්තක් දැනුන නිසා බැලුව. මට නොදනිම චු යනවා. පෝලිමට වාතෙත් පිට උනා. නැගිටලා මම පැනල දිවුව. නිකන් නෙවි යටි ගිරියෙන් කෑ ගහ ගහ. එහෙම යද්දී පාරේ හිටපු කොල්ලෝ වගයක් මාව අල්ල ගත්ත. මොකෝ බං උනේ. උඹ කොහෙද මකබෑඋනේ කියල මගෙන් ඇහුව. බලද්දී අපේ සෙට් එක.

    මම වෙච්ච දේ කිවුවා උනාට. කොල්ලෝ දෙන්නෙක් මගේ ළඟ තනියට තියල අනිත් එවුන් ටික මම එපා කියද්දී ගියා.

    මට බොන්න ස්ප්‍රයිට් වගයක් දුන්නා. බලද්දී උන්ට බෝතලයක් ලැබිල. එක බොන්න ඇවිල්ල. බයිට් කන්න මාව හොයල. නැති නිසා උන් ඇවිල්ල.

    ටික වෙලාවකින් අරුන් ටික හූ කියා කියා එනවා. මම බය උන උන්ටත් යක ගහලද කියල. උන් ඇවිත් මගෙන් ඇහුව මොකද බං හුජ්ජ ගදක් එන්නේ කියල. උන් මට කියපු දේ නිසා මට පොලව පාලන යන්න හිතුන.

    මම කරුවලේ ඇවිල්ල වැටිලා තියෙන්නේ හරක් නිදන් හිටපු තැනක හරකෙක්ගේ පිට උඩට. ගොරෝසු ලෝම තියෙන්නේ උන්ගේනේ. රතු පාට ඇස් දෙකින් බලල ෆූස් ගාන්නේ නැතිව ඉතින් ඌත් බය වෙන්න ඇතිනේ. එදා වෙච්ච දේ නිසා පස්සේ මල ගෙදරක මාව දැක්කත් එවුන්ට හිනා යනවා.

    ඒ වෙච්ච දේ නිසා හොල්මන් වලට තිබුණා බය ගියා. මේ සීන් එක කලින් හිටපු ඔෆිස් එකේ එවුන්ටත් කියල ඉල්ලන් කෑවා වගේ උනා. ඔයාලත් බලල හිනා වෙලා ෆන් එකක් අරන් යන්න. :D:D
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අක්චුවලි මන්තුමා මේ කියන්නේ යන්නේ මන්තුමාට කටේ කෙල ටික හිදුනු එක දවසක් ගැන :baffled::baffled: :dull: දවසක් gym එකේ ඉන්නකොට එකෙක් ඇවිත් කිව්වා " මල්ලි පොඩි sup එකක් දීපන්" කියලා. මු bench එකට ගහන්න පොඩි help එකක් ඉල්ලනවා bar එක අල්ලාගෙන ඉන්න කියල. මාත් ඉතින් ෆකයා සේ ගිහින් බලනකොට මේ සොන්නයා අර්නෝල්ඩ් කියලා හිතාගෙනද කොහේද පඩි ටික ඔක්කොම ඒ bar එකට දාලා. :baffled::baffled: මු කොහොම හරි අමාරුවෙන් මුල්ම එක ගැහුවා දෙවැනි එක ගහනකොට මුට එක උස්සගන්න බැ. අහෝ කරුමයක මහත කියන්නේ මටත් උස්සගන්න බැ :D:D ටාර් ගාල bar එක වැටුනා මුගේ බෙල්ල උඩට පඩි ටිකත් එක්ක :sorry::sorry: මන් හිතුවේ බඩු packet තමා කියලා. හොද වෙලාවට කැලේ දෙයියන්ගේ පිහිටෙන් ඒ යකා නොමැරී බේරුනා. එදායින් පස්සේ මන් gym යන එකත් ටිකෙන් ටික අඩුකරා හදිසියෙවත් ඕකා පශ්චාත් කම්පනයකින්වත් මැරුනොත් මන් ගස් යන නිසා :rolleyes::P:rofl:
    :lol:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඉස්සර අපේ ඔෆිස් එකේ කෙල්ලන්ට මෙන්සස් පරක්කු වෙනකොට මගේ ඇඟ හීතල වෙනවා...:P:P:P:P

    විහිළුවක් කලේ... :rofl::yes:
     
    Last edited:

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    අක්චුවලි මන්තුමා මේ කියන්නේ යන්නේ මන්තුමාට කටේ කෙල ටික හිදුනු එක දවසක් ගැන :baffled::baffled: :dull: දවසක් gym එකේ ඉන්නකොට එකෙක් ඇවිත් කිව්වා " මල්ලි පොඩි sup එකක් දීපන්" කියලා. මු bench එකට ගහන්න පොඩි help එකක් ඉල්ලනවා bar එක අල්ලාගෙන ඉන්න කියල. මාත් ඉතින් ෆකයා සේ ගිහින් බලනකොට මේ සොන්නයා අර්නෝල්ඩ් කියලා හිතාගෙනද කොහේද පඩි ටික ඔක්කොම ඒ bar එකට දාලා. :baffled::baffled: මු කොහොම හරි අමාරුවෙන් මුල්ම එක ගැහුවා දෙවැනි එක ගහනකොට මුට එක උස්සගන්න බැ. අහෝ කරුමයක මහත කියන්නේ මටත් උස්සගන්න බැ :D:D ටාර් ගාල bar එක වැටුනා මුගේ බෙල්ල උඩට පඩි ටිකත් එක්ක :sorry::sorry: මන් හිතුවේ බඩු packet තමා කියලා. හොද වෙලාවට කැලේ දෙයියන්ගේ පිහිටෙන් ඒ යකා නොමැරී බේරුනා. එදායින් පස්සේ මන් gym යන එකත් ටිකෙන් ටික අඩුකරා හදිසියෙවත් ඕකා පශ්චාත් කම්පනයකින්වත් මැරුනොත් මන් ගස් යන නිසා :rolleyes::P:rofl:

    :lol:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    වැඩියෙන් ම බය වෙච්ච දවසක් නම් ඇත...එකක් නෙවෙයි 3-4ක් ඇත.
    නමුත් දැමිය මෙතන නොහැක.
    වෙන කිසිවක් නිසා නොව ඒවා මේ රට සම්බන්ධ කාරණා නිසාය..........

    :baffled::baffled::baffled:
     
    • Like
    Reactions: been10

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    උළු කැටයක් මාරු කරන්න වහලෙට නැගල උළුකැට දිගේ යද්දි අඩිය තියපු තව උළුකැටයක් කැඩිල ගිහින් අැග උලුරීප්ප අස්සෙන් හිරවෙලා නැවතුනා. එදාතමයි දෙවැනි උපත.....:shocked:
     
    • Like
    Reactions: been10

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    ඉස්සර අපේ ඔෆිස් එකේ කෙල්ලන්ට මෙන්සස් පරක්කු වෙනකොට මගේ ඇඟ හීතල වෙනවා...:P:P:P:P

    විහිළුවක් කලේ... :rofl::yes:

    අනේ සීදේවි.....පොඩි එකෙක්....................:P:P
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga

    :P:P
     
    • Like
    Reactions: been10