Rahuleta neda giye.ekai oya![]()




ඔව් මොකෝ මාත් රාහුලේ..හෙහ් රාහුලේ ගිය උන්ගෙන් පොඩ්ඩක් අව්ලක් තියෙන එකෙක්ට ඉන්නේ ඕකා විතරය්
අනිත් උන් ඔක්කොම සුෆිරි බුවාලා අපි වගේ
Rahuleta neda giye.ekai oya![]()




අවන්කෙන් මචන් මම නං සප් එක දෙන්නේ නැහැ පොඩි උන්ට ඇරෙන්න මහා උන්ට...අපේ එකේ එකෙක් ඉන්නවා ගොන් ෆකයෙක් උට ගහන්න පුළුවන් උපරිම අපි ගහනවා ගින්නක් නැහැ..මුට පඩේට..මු බෙන්ච් කෙලින්නේ 140/150 කෙලින්න කියන්නේ බන් අපි මුට සප් එක දුන්නොත් එදා හවස ලොවෙත් කොන්දේ අමාරුව..2,3 පාරක් ඕම උනා..කරියා හැදෙන්නම නැහැ..කරන්න දෙයක් නැ 140 දාල මු ගහන්න හදනවා..මු බෙල්ට් එක්ක් දාන්නේ නැහැ පොඩි බර තියෙන ජිම් එකට එන පොඩි එකෙක්ව මුගේ බඩ උඩින් වාඩි කරගෙන ගහන්නේ..උගේ ඔලුව ලග ඉදන් දෙන්න උස්සන්න ඕන මම..දැන් මුන් 1 ගැහුවා,,2කථ් ලෝක අමාරුවෙන් ගැහුවා..3 හිර උනා..පකයට අපිදෙන්නෙත් නැහැ..මු පුක ඉරාන උස්සන්න හදනවා ඉස්සෙන්නේ නහා..මුණ ගිනි රතු වෙලා ලෝක අමාරුවෙන් උ එක තියාගත්තා..එදා ඉදන් මගෙන් සප් ඉල්ලුවොත් මම කියන්නේ කොන්දේ අමාරුව උ ගහන්නේත් නැහැ බර දැන්..ලොල්


Kellekta condom packet ekak dila eka unge gedarata mattu wela kiyala aranchi unama.hitiye 9 wasare.
Kathawa diga wadi.



මේක නං එච්චර ආතල් නැති වෙයි හැබැයි. මේක වෙලා දැං අව්රැදු 5ක් විතර වෙනව. මම මගේ ඔපීසියෙ නුවර යාලුවෙක්ගෙ ගෙදර ගියා පොඩි පාටි එකකට. පාටිය ඉවර වෙද්දි රෑ 8.30වගේ වෙලා නිසයි මාත් එක්ක ගිය අනිත් උන් සමහරක් පරලොව දොර ලගටම ගිහින් වගේ පුටුවලින් බිමටම වැටිලම දොයි නිසා එදා රෑ එහෙ නවතින්ඩ කියල යාලුවගෙ අම්මයි තාත්තයි කිව්ව. රෑට කන්ඩ පිරියක් නැතත් ඈගපත හෝදගන්ඩ ඕනෙ නිසා ඒ ගෙදර පහලින් තිබ්බ ලිදට ගියා. ලිද තිබ්බෙ උංගෙ ගෙදර තියෙන වත්තට වඩා ටිකක් පහල තැනක. පඩි 5ක් 6ක් බිමට බහින්ඩ ඕනෙ. කව්දෝඅව්රැදු 12ක 13ක විතර පොඩි කොල්ලෙක් නානව මම යද්දි. අය්යෙ විනාඩි 5ක් දෙන්ඩ මම ඉක්මනට බාල්දිය දෙන්නං කිව්ව නිසා මම ආයෙ හැරිල ගේ පැත්තට යන්ඩ පඩිපෙල නැගගෙන උඩට ආව විතරයි හුටා මෙන්න ලිද ගාව හිටිය කොල්ල මගෙ ඉස්සරහින් ගේ පැත්තෙ ඉදන් දුවන් එනව ලිද පැත්තට.
මහ හයියෙන් කෑ ගැස්සුන සිංහලු. කෑගහපු පාරට පොඩි එකා ආයෙම හැරිල ගෙට දිව්ව කෑ ගහගෙන. ගෙදර කට්ටිය ඔක්කොම දුවන් ආව කියපල්ලකො. මාව ගලක හැප්පිල බිම වැටිල හිටියෙ. කට්ටිය මොකද මොකද කියල අහද්දිම යාලුවගෙ තාත්ත මාව උස්සල ගෙදරට අරන් ගියා. පස්සෙ ටිකක් වෙලාවකින් මම කිව්ව සිද්දිය. කට්ටියම හූ කිය කිය හිනා වෙනව. විලි ලැජ්ජාවෙ සන්තෝසයි කියපල්ලකො ඉතිං වෙලා තිබ්බ වැඩේ. බැලින්නං අර නනා හිටපු කොල්ලගෙ නිවුන් අය්ය තමා දුවගෙන ඈවිත් තිබ්බෙ. අර මගෙ යාලුවගෙ ලොක්කම්මගෙ නිව්න්නු දෙන්න.
අදටත් අරෑ අපේ ඔපීසියෙන් මාරැවෙලා ගියත් කෝල් එකක් දුන්නොත් අහන්නෙ ආයෙ නිවුන්නු එක්ක නාන්ඩ ගියෙ නැද්ද කියල.





ලොල් ඕයි![]()



කොලු සින් එකක් නෙවි බන්
සෙට් එක දාද්දි මචන් බඩ පුළුවන් තරම් තද වෙනවා නම් මාර ෆිට් මචන්
එකටනේ බෙල්ට් එකක් දාන්නේ
අර ගොන් ෆකය බෙල්ට් දමන්නේ න මෝඩ හුට්



BUMP


bump


bump


A. සිරියා;17233139 said:bump





අවන්කෙන් මචන් මම නං සප් එක දෙන්නේ නැහැ පොඩි උන්ට ඇරෙන්න මහා උන්ට...අපේ එකේ එකෙක් ඉන්නවා ගොන් ෆකයෙක් උට ගහන්න පුළුවන් උපරිම අපි ගහනවා ගින්නක් නැහැ..මුට පඩේට..මු බෙන්ච් කෙලින්නේ 140/150 කෙලින්න කියන්නේ බන් අපි මුට සප් එක දුන්නොත් එදා හවස ලොවෙත් කොන්දේ අමාරුව..2,3 පාරක් ඕම උනා..කරියා හැදෙන්නම නැහැ..කරන්න දෙයක් නැ 140 දාල මු ගහන්න හදනවා..මු බෙල්ට් එක්ක් දාන්නේ නැහැ පොඩි බර තියෙන ජිම් එකට එන පොඩි එකෙක්ව මුගේ බඩ උඩින් වාඩි කරගෙන ගහන්නේ..උගේ ඔලුව ලග ඉදන් දෙන්න උස්සන්න ඕන මම..දැන් මුන් 1 ගැහුවා,,2කථ් ලෝක අමාරුවෙන් ගැහුවා..3 හිර උනා..පකයට අපිදෙන්නෙත් නැහැ..මු පුක ඉරාන උස්සන්න හදනවා ඉස්සෙන්නේ නහා..මුණ ගිනි රතු වෙලා ලෝක අමාරුවෙන් උ එක තියාගත්තා..එදා ඉදන් මගෙන් සප් ඉල්ලුවොත් මම කියන්නේ කොන්දේ අමාරුව උ ගහන්නේත් නැහැ බර දැන්..ලොල්

හැබැයි අඳින්නේ බොඩිෆිට්...!!!!!!!!!!

වැඩියෙන්ම බය උනේ Fear ගේම් එක ප්ලේ කරලා දවසක් රෑ තනියම ඉන්න වෙලාවක..
හොරර් ටයිප් ගේම් එකක් ද බන්....???
තෝ නං ගූ කාපරයෙක්



1. කෙල්ලෝ විස්වාස කරන්න නරකය් මලත්..
2. උබේ කතාව කියෝලා පපුව හෝස් ගාල ගියා මචන්..
3. උබට අවශ්‍ය උදව්වක් තියෙනවනම් කියපන්









ඔව් මොකෝ මාත් රාහුලේ..හෙහ් රාහුලේ ගිය උන්ගෙන් පොඩ්ඩක් අව්ලක් තියෙන එකෙක්ට ඉන්නේ ඕකා විතරය්
අනිත් උන් ඔක්කොම සුෆිරි බුවාලා අපි වගේ

ලොල් ඕයි![]()






lol scene eka...
kohomada ayyagen kama....
තෝ නං ගූ නානෙක්

කොලු සින් එකක් නෙවි බන්
සෙට් එක දාද්දි මචන් බඩ පුළුවන් තරම් තද වෙනවා නම් මාර ෆිට් මචන්
එකටනේ බෙල්ට් එකක් දාන්නේ
අර ගොන් ෆකය බෙල්ට් දමන්නේ න මෝඩ හුට්





එල ට්‍රේඩ් එක





අනේ බොට ඒකවත් තේරෙන්නැහැනේ ... ඌ belt එකක් දැම්මොත් මොනවා කියලද අර පොඩි එකාව බඩ උඩ නග්ග ගන්නේ![]()

ada awe machan colombo indala. data iwarayi. reload ekak dagenama hawasa kotannam thawa seen ekak.
kawuda dala thibuna mathakayi mama aththada kiyanne kyala.
bru kiyanna ona nehene. hawasa dannam mage yaluwekta wechcha deyak. api uuwa baya kala.![]()
![]()
![]()
![]()

සිරා බන්! අපේ පැත්තෙත් ඉන්නවා අළුතින් ජිම් යන්න පටන් ගත්ත අවුරුදු 15-16 ලෙවල් එකේ පොඩි එවුන් සෙට් එකක්!
උන්ට තියෙන්නේ අඟල් තුනේ ආර්ම්ස්...!!හැබැයි අඳින්නේ බොඩිෆිට්...!!!!!!!!!!
ලොල් හැත්තෑවයි!!!!!!!!!!!!!!
අඩෝ අදමයි ඇහුවේ...!!!!හොරර් ටයිප් ගේම් එකක් ද බන්....???
මචන් උඹ මාතර ද?





පොඩි සින් එකක් තියෙනවා හැදෙන එවුන්ට හැදෙන්න වගේම පොඩි එවුන් ගැන බලාගන්න එවුන්ටත් හැදෙන්න තමයි මෙහෙම කියන්නේ.
මචන්ලා මම කලින් මැරී කරලා හිටපු කෙනෙක්. එත් ගෑනිට එකම හෝටලෙන් කන්න බැහැ කියලා වෙන එකෙක් එක්ක ගියපු නිසා මම ඒකිව ඩිවෝස් කලා. මේ සින් එක උනේ මම එකී එක්ක පවුල් කන දවස් වල.
මම ඒ දවස වල වැඩ කලේ හේලීස් එකේ රවී ඉන්ඩස්ට්‍රීස් ෆැක්ටරි එකේ. ඒකල. මම බුද්ධාගමේ උනාට පවුල කතෝලික. ඒ වෙද්දී මට 28ක විතර පඩියක් ලැබෙනවා. අපි හිටියේ කුලියට. හේතුව උනේ එයාගේ අක්කත් බැඳලා අම්මල එක්කම එකම ගෙදර හිටියේ. (අක්ක නම් මාරු කෑල්ල) ඉතින් එකම ගෙදර ඉන්නකොට ආතල් එකේ ඉන්න බැරි නිසා වගේම මගේ ඔෆිස් එකටත් කිට්ටු නිසා අපි ඒ කිට්ටුවෙන් ගෙයක් අරගෙන හිටියේ.
මගේ පුතාට ඒ වෙද්දී අවුරුදු 2 1/2 යි. අපි 3න් දෙනා ඒ ගෙදර ජිවත් උනාට, එයා දරුව ගැන බලනවට වඩා වෙන වෙන විකාර කරලා තිබුනේ. ඒ අතරේ දරුවට හෙම්බිරිසාව හැදුන. මතක ඇතිනේ එක පාරක ඒකල පැත්ත යට උනා. අන්න ඒ දවස්. ඉතින් අපේ ගෙවල් කිට්ටුවටත් වතුර දැම්මා. මම ඔෆිස් ගිය අතරේ එයාගේ අක්කල ඇවිල්ලා. ඉතින් මෙය අක්ක එක්ක කතා කර කර ඉන්න අතරේ බලද්දී පොඩි එකා වතුරේ වැටිලා සෙල්ලම් කර කර ඉන්නවලු. අක්ක මට කොල් කරලා කිවුවා මල්ලි දරුවට හෙම්බිරිසාව නිසා වතුර අල්ලන්න දෙන්න එපා. මම නංගිට කිවුවට එයා අහන්නේ නැහැ කියලා. මගේ පවුල කිවුවලු දරුවොන්ට හැම දේටම පුරුදු වෙන්න දෙන්න ඕන කියලා.
ඉතින් මම ගෙදර ඉන්නකොට දරුවා බලාගත්තට එයා දරුවා ගැන බලල නැහැ. ඉතින් මම දවසක් ඔෆිස් එකේ ඉන්න අතරේ මෙයා කෝල් කලා දරුවට හොඳටම උන කියලා. මමත් කලබලෙන් ආවා. අපි එයාව ඉක්මනින් ඩිස්පෙන්සරි එකකට ගෙනිච්ච. එතෙන්දි ඇහුව දරුවට කලින් ෆිට් එක හැදිලා තියේද කියලා. එයා නැහැ කිවුවා. ඒ පාර බෙහෙත් දුන්න. අපිට දොරෙන් එලියට එන්න උනේ නැහැ. දරුවට ෆිට් එකා හැදුන. ඒ පාර ඩොක්ටර් එයට ප්‍රතිකාර කරලා ඉක්මනින් ඉස්පිරිතාලෙට ගෙනියන්න කිවුවා. මට බැන්න හොඳටම දරුවා බලාගත්තේ නැහැ කියලා.
දරුවට 3න් පාරක් ෆිට් එකා හැදිලා තිබුනේ කියලා පවුල ඒ වෙලාවේ තමයි කිවුවේ. ඒ වෙනකන් මමවත් දන්නේ නැහැ. ඉතින් පුතාට ගොඩක් අමාරු නිසා අපි ත්‍රීවිල් එකකුත් කතා කරගෙන ඉස්පිරිතාලෙට ගිය. ඒ යද්දිත් එයට ගොඩක් අමාරු උනා. ඇස් දෙක උඩ ගිහින්. කට ඇද වෙලා. ඒ මදිවට ගැහෙනවා මුළු ඇඟම. මගදී ත්‍රිවිල් එකේ අයිය එයාගේ වතුර බෝතලේ දුන්න දරුවගේ ඇඟට දන්නා කියලා.
කොහොම හරි අපි ඉස්පිරිතාලෙට ආවා. වාට්ටුවට දාන්න තුණ්ඩුව ලියද්දි මෙයා කියනවා උන තිබුන දරුවට මෙයා යෝගට් කවලා. අයිස් ක්‍රීම් කවලා. එයාගේ මෝඩ කම නිසා අසරණ දරුවා විඳවනවා. මෙයා ගොඩක් මහතයි. ඒ නිසා ඉක්මනින් යන්නත් බැහැ. මම තුණ්ඩුව අරන් යනකොටත් මෙයා දොර ළඟ. මම දරුවා අතට ගත්තා. එයා අමාරුවෙන් මගේ දිහා බලලා "තාත්තේ" කියලා කිවුවා. මගේ පපුව පත්තු උනා. මම එදා වෙන්න ඇති එච්චර වේගෙන් දුවන්න ඇත්තේ. දරුවා අත් දෙකට අරන් මම දිවුවා. රාගම ඉස්පිරිතාලෙට ගියපු කෙනෙක් දන්නවා ඇති බෙහෙත් ලියන තැන ඉඳල ළමා වාට්ටුවට දුර කොහොමද කියලා. ඉතින් මම ලිෆ්ට් එකේ යන්නෙත් නැතිව පඩි පෙලේ දිවුවා.
ඒ යද්දී මිනිස්සු මට පාර ඉඩ දීල අයින් උනා. මගේ ෆෝන් එක බිම වැටුන. එත් දරුවා ලොකු නිසා මම ඒවා ගැන බැලුවේ නැහැ. කොහොම හරි 2 තට්ටුවට ගිහින් ළමා වාට්ටුවට යද්දී නර්ස් ලා ගොඩක් දරුවා වට කරගෙන ප්‍රතිකාර කලා. එදා ඒ වෙලාවේ එයට ගෙනිච්චේ නැත්නම් දරුවා නැති වෙනවා කියලා ඒ හෙඩ් නර්ස් මට කිවුවා.
අද මම වෙනම ජිවත් වෙනවා. ගෑනි වෙන මිනිහෙක් එක්ක ඉන්නවා. ඒ මදිවට තව මිනිස්සු ඉන්නවලු. දරුවා එයාගේ අම්ම හදනවා. පුතෙක් නිසා එයා මට අයිති නැහැ. එත් කවද හරි එයා දැනගනීවි තාත්ත එයා වෙනුවෙන් කොහොමද කැප උනේ කියලා. හිත හදන් මම ඉන්නවා. ගොඩක් වෙලාවට එළකිරි එකේ ඇවිල්ලා, ෆේස්බුක් එකේ තමයි හිත හදන් ඉන්නේ.
අවවාදය: දරුවෝ ගැන ගොඩක් ප්‍රවේසමින් බලන්න. හැම දේටම හුරු කරන්න ගිහින් එයාලගේ අනාගතේ විනාස වෙන්න දෙන්න එපා. ඒ වගේම සල්ලි පස්සේ දුවනවා කියලා ගෙදර ගෑණි තනි කරන්නත් එපා. මම අත්දැකීමෙන් කියන්නේ. කඩේ තියෙන ජරාව කොච්චර දරුවෝ ආසයි කිවුවත් දෙන්න කලින් දෙපාරක් හිතන්න. ලෙඩක් උනාම එයාලට කියන්න තේරෙන්නේ නැති නිසා ඩොක්ටර් කෙනෙක්ට පෙන්වන්න. ගොඩ වෙදකම් කරන්න යන්න එපා.
. . සුනාමි ඇවිල්ලා අවුරුද්දක් විතර ඇති කැම්පස් එකේ හිටපු යාලුවො සෙට් එකයි උන්ගේ කෙල්ලොයි වැන් එකක කතරගම යන්න සෙට් උනා කොල්ලො 4යි කෙල්ලො 3යි මාත් එක්ක 8යි . කිසි අවුලක් නැතුව ගියා සින් එක වෙන්න ගත්තේ එනකොට. එකාලේ කතරගම ගියපු එවුන් දන්නවා යන පාරවල් වල සුනාමියට අහුවෙලා ගෙවල් කැලි විතරයි සමහර තැන් වල පවුල් පිටින් මැරිලා එතනම වල්ලපු තැන් හිටන් තියෙනවා පාරවල් පට්ට පාලූයි ලයිටුත් නැහැ හෙනම මුසල පාටයි එ පැති වල මිනිස්සු රැට ඉන්නෙත් නැහැ 
.මෙකනම් රෙවෙන්නම බය උන සින් එකක් කිව්වට සමහර එවුන් විශ්වාස කරෙත් නැහැ. . සුනාමි ඇවිල්ලා අවුරුද්දක් විතර ඇති කැම්පස් එකේ හිටපු යාලුවො සෙට් එකයි උන්ගේ කෙල්ලොයි වැන් එකක කතරගම යන්න සෙට් උනා කොල්ලො 4යි කෙල්ලො 3යි මාත් එක්ක 8යි . කිසි අවුලක් නැතුව ගියා සින් එක වෙන්න ගත්තේ එනකොට. එකාලේ කතරගම ගියපු එවුන් දන්නවා යන පාරවල් වල සුනාමියට අහුවෙලා ගෙවල් කැලි විතරයි සමහර තැන් වල පවුල් පිටින් මැරිලා එතනම වල්ලපු තැන් හිටන් තියෙනවා පාරවල් පට්ට පාලූයි ලයිටුත් නැහැ හෙනම මුසල පාටයි එ පැති වල මිනිස්සු රැට ඉන්නෙත් නැහැ
දවස් දෙකක් ඉදලා තුන්වෙනි දවසේ කතරගමින් කොලඹ එන්න පිටත් උනේ හවස 4ට විතර ... කොහොම හරි පැරැල්ලට එද්දි ට්කක් රැවෙලා.. මුහුද සෙට් වෙන තැනක තිබ්බ කඩේකින් කොත්තු ඩයට් එකක් දාගත්තා . එ කඩේ හිටපු එවුන්ගේ හැසිරිම ටිකක් විතර අමුතුයි. අපේ සෙට් එකේ හිටියා ගායන් කියලා පොරක් මුට කැවට පස්සෙ සිගා ඔනේ එකේ සිගා තිබ්බේ නැහැ මු සිගා ගන්න පේන දුරින් තිබ්බ කඩෙකට ගියා මු එනකම් වැන් එකේ ඉද්දි.. සිගා ගන්න ගිය එකා එක පයින් කඩාගෙන ආවා.. පොර ටිකක් අප්සට් ගහලා හිටියේ . වෙලාව රැ 10 ට විතර ඇති පාරවල් පට්ට පාලුයි එක වාහනයක් පේන දුරකවත් නැහැ.. ටික දුරක් ඩ්‍රයිව් කරන් එනකොට .. මිටර් 15~20 ක් විතර ඇතින් ටිකක් වයසක මිනිහෙක් පාර පැන්නා ..
මාත් එක්ක ඉස්සරහා සිට් එකේ ආවේ ගායන් මු පට්ටට බයවෙලා දාඩියත් දාලා මුගෙන් ඇහුවම ගොත ගගහා කියපි මොන හු!#!@# උනත් ඩ්‍රයිව් කරන් පලයන් මචො නවත්තන්න නම් එපා කියලා. දැන්නම් මටත් ෆුල් අප්සට් මුගේ කතාවට .... වැඩි දුරක් යන්න හම්බුනේ නැහැ අර කලින් පාර පැනපු වයසක මිනිහා ආයේ පාර පැන්නා 500% ශුවර් කලින් පැනපු එකාම තමා කියලා ... එක දැකලා ඩ්‍රයිව් කරගන්නත් පන නැහැ අතත් එක්ක වෙව්ලන්න ගත්තා එ මදිවට වැන් එක ඇතුලෙන් පට්ට ගදක් එන්න ගත්තා මඩ පුවක් වගේ ...
දෙයියන්ට වැද වැද එනකොට තවත් කොලඹ යන වාහන 2ක් සෙට් උනා උන් එක්ක හෙමින් අල්ලගෙන ආවා .. ගයාන් සින් එක කිව්වේ පහුවෙන්දා සිගා ගන්න ගිය වෙලාවෙ එ කඩේ මිනිහා කියලා තියෙන්නේ අපි ඩිනර් ගන්න නවත්තපු කඩේ මනුස්සයා සුනාමියට අහුවෙලා කඩේ ඇතුලෙදිම මැරිලා .. එ කඩේට යන එන මිනිස්සුන්ගේ පස්සෙන් යනවලු.. එ පැත්තේ මිනිස්සු දැකල තියෙනවලු එ මිනිහා ඔහොම පාර පයිනවා අර පාර පැන්නේ එ මනුස්සයා කියලා තමයි කියන්නේ. මම ජිවිතේට ඔයවගේ දෙවල් විශ්වාස කරපු කෙනෙක් නෙමේ .. එත් එදයින් පස්සේ රැ ගමන් ඔක්කොම නැවැත්තුවා දන්න කියන තැනකටවත් රැටනම් ගමන් යන්නේ නැහැ.





කොල්ලො 4යි කෙල්ලො 3යි මාත් එක්ක 8යි
එතකොට උඹ දෙකට නැති එකෙක්ද බන්.




