boru kiyanna epa bun. pitarata medical web page search karala balapan- moderate alchole is good for health kiyala thiyanawaරෙඩ් වයින් තමයි අඩුම ඩැමෙජ් කියන්නෙ
ඒත් ඉතින් , එකෙනුත් ලිවර් ඩැමෙජ් වෙනව දවසට බාගයක් වගෙ ගැහුවොත්
අක්මාවට ප්රොසෙස් කරන්න පුලුවන් වයින් විදුරුවක් දෙකක් වගෙ, එතනින් එහාට බෑ
කනකොට බොන වයින් වීදුරුව ගැන නෙවෙ මේ කියන්නෙ, වදින්න බොන එව ගැන
ඒකත් හොද නෑලු
Any amount of alcohol can cause liver damage
There is no safe amount of liquor ( any form )
එ නිසා බොන්න එපා
ඒ සල්ලි වලින් පරා මාලු ටිකක් අරන්, කිරට හදල කන්න
හරිම රසයි
රෙඩ් වයින් තමයි අඩුම ඩැමෙජ් කියන්නෙ
ඒත් ඉතින් , එකෙනුත් ලිවර් ඩැමෙජ් වෙනව දවසට බාගයක් වගෙ ගැහුවොත්
අක්මාවට ප්රොසෙස් කරන්න පුලුවන් වයින් විදුරුවක් දෙකක් වගෙ, එතනින් එහාට බෑ
කනකොට බොන වයින් වීදුරුව ගැන නෙවෙ මේ කියන්නෙ, වදින්න බොන එව ගැන
ඒකත් හොද නෑලු
malu wala eeta wadiya jarawa.Any amount of alcohol can cause liver damage
There is no safe amount of liquor ( any form )
එ නිසා බොන්න එපා
ඒ සල්ලි වලින් පරා මාලු ටිකක් අරන්, කිරට හදල කන්න
හරිම රසයි
බොන්නෙම නැති එකෙක්ගෙ ටෝක්ස් බලපල්ලකො....හවසට කුදාර් වෙන්න කසිය ගසල ඉන්නෙ කාණු පල්ලෙ...Any amount of alcohol can cause liver damage
There is no safe amount of liquor ( any form )
එ නිසා බොන්න එපා
ඒ සල්ලි වලින් පරා මාලු ටිකක් අරන්, කිරට හදල කන්න
හරිම රසයි
https://elakiri.com/threads/ඇල්කොහොල්-චුට්ටක්වත්-බොන්න-හොඳ-නෑ-who-අලුත්ම-වාර්තාව.2091854/boru kiyanna epa bun. pitarata medical web page search karala balapan- moderate alchole is good for health kiyala thiyanawa