වැඩි කළ ඉන්ධන කෝටාව තවත් ඵක සතියකට⛔

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අලුත් අවුරුදු සමය වෙනුවෙන් වැඩිකරන ලද ඉන්ධන කෝටාව අද සිට අලුත් වන මීළඟ සතියේදීත් එලෙසෙම ලබාදීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

    විෂය භාර රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ ඉන්ධන කෝටාව වැඩි කළ දිනවල පරිභෝජනය ඇතුලු සංඛ්‍යා දත්ත විශ්ලේෂණය කර එම වැඩිකළ ඉන්ධන කෝටාව අඛණ්ඩව ලබාදෙන්නේද, නැත්ද යන්න ඉදිරියේදී තීරණය කරන බවයි.

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    ඕකව ජනාධිපති කරන්න බලාගෙනත් සෙට් ඵකක් මේකේ හිටිය නේද..😅
     
    • Haha
    • Like
    Reactions: hasithayad and NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Aniwa adu karanna one. kalin dunna gana athi. thama rata stable na jogi natanna
    මෙන්න ෂෙඩ් ඵකක තෙල් ගහන ඵකෙක් අැවිත්🤣🤣🤣..මේ දවස්වල හරි පාඩු අැති නේද වැඩිය තෙල් ගහල කීයක්වත් හොයාගන්නත් බෑනේ..🤣🤣
     
    • Haha
    Reactions: akr20

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,444
    113
    Colombo, Sri Lanka
    Happy Little Girl GIF by Demic
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,768
    113
    හස්තිශෛලපුර
    අලුත් අවුරුදු සමය වෙනුවෙන් වැඩිකරන ලද ඉන්ධන කෝටාව අද සිට අලුත් වන මීළඟ සතියේදීත් එලෙසෙම ලබාදීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

    විෂය භාර රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ ඉන්ධන කෝටාව වැඩි කළ දිනවල පරිභෝජනය ඇතුලු සංඛ්‍යා දත්ත විශ්ලේෂණය කර එම වැඩිකළ ඉන්ධන කෝටාව අඛණ්ඩව ලබාදෙන්නේද, නැත්ද යන්න ඉදිරියේදී තීරණය කරන බවයි.

    විෂය භාර රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක

    :lol: maru gona, namal gei sajith gei hybrid ekak..