මේ තිිිියෙන්නනේ අරලිය එකේ කීරි සම්බා කඩේට එවපු බිලක්. කඩේට එවලා තියෙන්නේ රු. 290ට. කීරි පාලන මිල 260. තොග මිල 255.
හාල් කිලෝ එක 255 ට බිල් කරලා ඉතිරි ගාන ( කිලෝ එකකට රු. 35 ක් අමතර) වෙනම එකතු කරලා total due කියලා හදලා එවලා තියෙන්නේ. පාරිභෝගික අධිකාරි , රජය රවට්ටලා අරලිය එකෙන් බඩු එවන්නේ මෙහෙම