වැඩි මිලට විකුණන අරලිය කීරි සම්බා

Amilap1

Well-known member
  • Oct 31, 2015
    785
    842
    93
    Araliya bag eke gahala thibba 5kg 1200i kiyala kade eka magen 1500k gaththa (samba walata ) 🥳
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,678
    28,720
    113
    වෙන් කරපු බිලියන 5ට මොකද උනේ කියලා හොයන්න ඕන
    JVP ගොවියෝවත් ආණ්ඩුවට වී දීලා නැහැ. මුළු අනුරාධපුර district එකෙන්ම තුන්දෙනයි :lol:

    මුන් වෙලාවට පෝර දීලත් නැහැ. අස්වැන්න අඩුවෙලා :lol:

     
    Last edited:
    • Haha
    Reactions: tharakaf