වැඩි වයස් විවාහ

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    රොශාන් පිලපිටිය කසාද බැන්දෙ 42දි අවුරුදු 22ක් වෙන ලස්සන කෙල්ලෙක්ව. මේවගේ අඩුවයසෙ කෙනෙක් කසාද බැදලා හොදින් ඉන්න පුලුවන්ද? ප්‍රශ්න වැඩි නැද්ද වයසට යද්දි?? වයස අවුරුදු 12 වැඩි පරතරය තියන් කසාද බැදපු අය අත්දැකීම් කියන්න බලන්න :rolleyes:
     
    • Haha
    Reactions: pasansnoop

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කෝමත් සමහර කෙල්ලො ඉන්න පුළුවන් නේද, ටිකක් matured type පිරිමින්ට කැමති?
    හරියට සමහර කොල්ලෝ කොච්චර කිව්වත් කෙල්ලෙක් දාගන්නේ නැතුව ඇන්ටිලා පස්සෙන් යනවා වගේ!!!
    ඒ වගේ කට්ටියට අවුලක් නැතුව ඇති!!!
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    pita un kotala yanakota sapa athi neda
    lol
    ඔහොම කියන්න එපා

    කෝමත් සමහර කෙල්ලො ඉන්න පුළුවන් නේද, ටිකක් matured type පිරිමින්ට කැමති?
    හරියට සමහර කොල්ලෝ කොච්චර කිව්වත් කෙල්ලෙක් දාගන්නේ නැතුව ඇන්ටිලා පස්සෙන් යනවා වගේ!!!
    ඒ වගේ කට්ටියට අවුලක් නැතුව ඇති!!!
    අඩෝ ඔව් නෙහ්. එහෙම සීනුත් තියෙනවනෙ
    ------ Post added on Jun 19, 2022 at 5:18 PM
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඒ කියන්නේ ඌ A/L ලියන කොට ඒ කෙල්ල ඉපදිලාවත් නෑනේ :rolleyes::oo:
    ඔව්. මූ වැඩ්ඩෙක් හැබැයි
    මොකෝ පුතා, ඇන්ටි පාරකට හිට්ටද ?
    අපෝ මන් නන්ගිලා විතරයි. සේම් ඒජ්වත් කැමති නෑ
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,029
    4,582
    113
    nothing much if you got the cash,,,and can fuck. girls just want someone who can look after them
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    සල්ලි වලට බදින කෙල්ලො ඉන්නවා.කොහොමත් ඕකා loss වෙද්දි ඕකිත් left වෙයි.නැත්තම් ඔය ලොකු උන්ගෙ ගොඩක් යන්නෙ අනියම් සීන් අපෙ හිතවතෙක් pickme drive ,karanawa නිලියකුයි උගෙ හොරමිනිහයි ගිහින් ගෑනි කියලා හයියෙන් යන්නලු.😅 බැලුවාම පිටිපස්සෙන් follow කරන්නෙ මිනිහලු.සල්ලි වලට බදින අඩු වයසෙ ගෑනු වටෙ යනවා mchn
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,424
    1
    32,095
    113
    - උඩරට -
    සල්ලි වලට බදින කෙල්ලො ඉන්නවා.කොහොමත් ඕකා loss වෙද්දි ඕකිත් left වෙයි.නැත්තම් ඔය ලොකු උන්ගෙ ගොඩක් යන්නෙ අනියම් සීන් අපෙ හිතවතෙක් pickme drive ,karanawa නිලියකුයි උගෙ හොරමිනිහයි ගිහින් ගෑනි කියලා හයියෙන් යන්නලු.😅 බැලුවාම පිටිපස්සෙන් follow කරන්නෙ මිනිහලු.සල්ලි වලට බදින අඩු වයසෙ ගෑනු වටෙ යනවා mchn
    ගෑනූ විතරයි ද ඇයි පිරිමි 😅