රොශාන් පිලපිටිය කසාද බැන්දෙ 42දි අවුරුදු 22ක් වෙන ලස්සන කෙල්ලෙක්ව. මේවගේ අඩුවයසෙ කෙනෙක් කසාද බැදලා හොදින් ඉන්න පුලුවන්ද? ප්රශ්න වැඩි නැද්ද වයසට යද්දි?? වයස අවුරුදු 12 වැඩි පරතරය තියන් කසාද බැදපු අය අත්දැකීම් කියන්න බලන්න 


ඔහොම කියන්න එපාpita un kotala yanakota sapa athi neda
lol
අඩෝ ඔව් නෙහ්. එහෙම සීනුත් තියෙනවනෙකෝමත් සමහර කෙල්ලො ඉන්න පුළුවන් නේද, ටිකක් matured type පිරිමින්ට කැමති?
හරියට සමහර කොල්ලෝ කොච්චර කිව්වත් කෙල්ලෙක් දාගන්නේ නැතුව ඇන්ටිලා පස්සෙන් යනවා වගේ!!!
ඒ වගේ කට්ටියට අවුලක් නැතුව ඇති!!!
ow ban dan inna eka pattae yaka welawata ara kota weshigen maru une![]()
![]()
Kauda chathurika dae yaka welawata ara kota weshigen maru une![]()
![]()
Kota wesiwa palala palala maru une.e yaka welawata ara kota weshigen maru une![]()
![]()
ඔව්. මූ වැඩ්ඩෙක් හැබැයිඒ කියන්නේ ඌ A/L ලියන කොට ඒ කෙල්ල ඉපදිලාවත් නෑනේ![]()
අපෝ මන් නන්ගිලා විතරයි. සේම් ඒජ්වත් කැමති නෑමොකෝ පුතා, ඇන්ටි පාරකට හිට්ටද ?
ගෑනූ විතරයි ද ඇයි පිරිමිසල්ලි වලට බදින කෙල්ලො ඉන්නවා.කොහොමත් ඕකා loss වෙද්දි ඕකිත් left වෙයි.නැත්තම් ඔය ලොකු උන්ගෙ ගොඩක් යන්නෙ අනියම් සීන් අපෙ හිතවතෙක් pickme drive ,karanawa නිලියකුයි උගෙ හොරමිනිහයි ගිහින් ගෑනි කියලා හයියෙන් යන්නලු.බැලුවාම පිටිපස්සෙන් follow කරන්නෙ මිනිහලු.සල්ලි වලට බදින අඩු වයසෙ ගෑනු වටෙ යනවා mchn