වැඩි වැඩියෙන් reputation හා comment ගන්න ක්‍රම...

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
වැඩි වැඩියෙන් reputation හා comment ගන්න ක්‍රම...

මම මේ thread ලියන්න හිතාගත්තේ මේ දවස් ටිකේම එළකිරි එක ගෙන හොදට සෝදිසියෙන් ඉදල....
මම මේ වගේ thread එකක් දෙම්ම කියල කව්රුවත් මාත් එක්ක අමනාප වෙන්නෙපා.. ඔයගොල්ලන්ට හිතන විදිහ ඒ විදිහටම comment එකක් දාල යන්න....


6. මොනවහරි thread එකට කුණුහරපයක් මාතෘකාව ලෙස දෙමිම... ( කදිම උදාහරණය scurvy ) :angry::angry::angry:

5.
මොනවහරි thread එකක් ( joke , news , photoes මොනවා උනත් කමක් නැ) දාල වරහන් තුල 18+ කියල දෙමිම... :confused::confused::confused:

4. මගේ ආදර කතාව කියල thread එකට මාතෘකාව දාල කෙල්ලට , කොල්ලට කරපු වල්පල් වැඩ ඔක්කොම EK සාමාජිකයන් එක්ක බෙදාගැනීම.... :love::love::love::love:

3. actress කෙනෙක්ගේ photoes හරි facebook එකෙන් ගත්තු බාගයට ඇදගෙන ඉන්න photoes ටික thread එකක් විදිහට දෙමිම... :eek::eek::eek:

2. ජාති බේද අවුස්සන thread එකක් පටන් අරගෙන අනිත් ආගම් ගෙන විමර්ශනය කිරීම... ( හබෙය් මේ වගේ thread පටන් ගන්න කිසිම කෙනෙකුට තමන්ගේ වැරදි පෙන්නේ නැ ) :sorry::sorry::sorry:

1. මේ වගේ ත්රෙඅඩ් එකක් දැමීම..
. :yes::yes::yes::yes:

මගේ අදහසනම් Ek members අතර සහෝදරත්වය ඇති කරන්න ඕනේ... ජාති බේද වලට හානි කරන thread වලට අනුමැතිය දන්නා හොද නැ..
මේවා මගේ අදහස් පමණි.. කාවවත් රිද්දන්න ලියු ලිපියක් නෙමෙය්... ඔබේ අදහස් දෙමිම මම අගයකොට සලකමි....
 

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    උබ කියන කතාව හරි මචන්.මමත් පහුගිය කාලෙ ෆේස්බුකියෙන් උස්සපු කෙලි පින්තූර දාලා ත්‍රෙඩ් කීපයක් දාලා තියනවා.දැන් නම් කරන්නෙ නෑ.අනිත් එක තමයි ලව් ස්ටෝරි කියලා අනවශ්ය විදියෙ මාතෘකා මගින් තමන්ගෙ පරන ආදරේ හෑල්ලුවට ලක් කරගන්න එක.මේ තමයි මට හිතෙන විදිය