වැඩේ දෙල් වුණා නේ

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    දකුනු අතයි,වම් අතයි ඇරුනු කොට ඔයාට තව අතක් තියෙනවා ද....:shocked::shocked::shocked:

    ඉක්මනට අටපට්ටමට කොල් කරමු......

    හරි හරි අපි කැතයි කිව්ව...

    අපිටත් වාරයක් එයිනෙ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හරි හරි අපි කැතයි කිව්ව...

    අපිටත් වාරයක් එයිනෙ

    කොයි වෙලෙද එහෙම කිවිවෙ.........

    ලස්සන කියන්නෙ මොකක්ද....එක එකිනෙකාට සාපේක්ෂයි නෙ.....මට ලස්සන දෙ ඔයාට ලස්සන නැති වෙන්න පුළුවන් නෙ
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    කොයි වෙලෙද එහෙම කිවිවෙ.........

    ලස්සන කියන්නෙ මොකක්ද....එක එකිනෙකාට සාපේක්ෂයි නෙ.....මට ලස්සන දෙ ඔයාට ලස්සන නැති වෙන්න පුළුවන් නෙ

    ඔයා මට කැතයි කිව්ව..
    අද රෑ කෝච්චියට පනිනව
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙනං ඉතිං ඔයා ලස්සන එකක් හොයාගන්ඩකො :frown:

    ;)

    හරි මට මේකට උත්තරයක් දෙන්න.........
    Got බලලා තියෙනවා නෙද........
    එකෙ කැමතිම පිරිමි චරිතෙයි ගැනු චරිතෙයි කියන්න...
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    කියෙ එකට ද.........තැපැල් එකටද.......

    අනෙ එක වත් ගැනු කොච්චියකට පනින්න

    එතකොට කැත මට ලස්සන එකකට අයිතිවාසිකම් කියන්ඩ හම්බෙන එකක් නෑ නේ..
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මේ ලෝකෙ හරිම කූරයි

    කැත අපිට අබ සරණයි...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කියෙ එකට ද.........තැපැල් එකටද.......

    අනෙ එක වත් ගැනු කොච්චියකට පනින්න

    Me... saro....

    Menna muwa badapan bn...

    ena athme diwya loke yai e pinata...:baffled:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Pissu thada wela...:sorry:

    රිටාලිං බොන්න ගනිද්දි කොහොමද කිව්වෙ උඹලට තේරෙන්නෑ දොස්තරලට පිස්සු මේකට මොකුත් වෙන්නෑ කිව්ව :(
    දැන් වෙලා තියෙන දේ :sorry:
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    අබ කිවිවෙ අයියාහ්..................
    අර පොඩි එවා ද........:cool:

    මූ හිතේ අසනීප කාරයා ඔහොම ආතල් අරගන මූ ඇත්තටම කෝච්චියට පැන්න කියලා දැනගත්තොත් මොකද කරන්නේ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    රිටාලිං බොන්න ගනිද්දි කොහොමද කිව්වෙ උඹලට තේරෙන්නෑ දොස්තරලට පිස්සු මේකට මොකුත් වෙන්නෑ කිව්ව :(
    දැන් වෙලා තියෙන දේ :sorry:

    අන්න එකනෙ......පෞ අනුරාධ :(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රිටාලිං බොන්න ගනිද්දි කොහොමද කිව්වෙ උඹලට තේරෙන්නෑ දොස්තරලට පිස්සු මේකට මොකුත් වෙන්නෑ කිව්ව :(
    දැන් වෙලා තියෙන දේ :sorry:

    Ekane kochara kiwwath ahuwe nane..:(