වැඩේ හරි...අපි බඳිමු !

අක්ක එකෙන්ද බදින්න හිතා ගෙන ඉන්නෙ?
මම මෙහෙම දෙයක් විස්වාස කරනව. ඇත්ත ආදර වන්තයන්ට එකතු වෙන්න party ඔන නැ.
ලොකෙට පෙන්න party අරගෙන ටික කලෙකින් වෙන් වෙන අය ඉන්න මේ ලොකෙ ඔය වගෙ දේවල් බොරු වැඩ
අනිත් එක සමාජවදි රටක registrar la ඉන්නවා බඩින්න ඔනමනම් එය් කෙනෙක් ගවට ගිහින් බදින්න පුලුවන් legally.


මම කියන්නෙ මම party එකක් ගන්නෙ නැ කියන එක නෙමෙ එත් සැබැ ආදරවන්ත්යන්ට එකතු වෙන්න party ඔනම නැ
මම අදහස් කරන එක ඔයලට තෙරෙනව
ඇති:confused::confused::confused::confused:
කාලය වැය කරලා අදහසක් පල කල එකට ස්තුතියි!
සැබෑ පෙම්වතුන්ට පාර්ටි උවමනා නැතිබව ඇත්ත.ඒත් මේක ගැහැනියකගේ ජීවිතේ තරම්ම වටිනා අනඟි අවස්ථාවක්.හිත යටින් පුංචි හරි උවමනාවක් තියනවා ලස්සන මනමාලියක් වෙලා සමාජය ඉස්සරහා ඉන්න මොහොතකට හරි.මම හිතන්නෙ මෙයාලත් අනවශ්‍ය ශෝබන නැතුව පිලිවෙලකට ඒ කටයුත්ත කරලා දෙනවා.ඒක ලොකු දෙයක්!
අද ජෝගි නටලා ලක්ෂ ගනන් නාස්ති කරන අයට වඩා ඉස්සර අය දෙමව්පියන් ඉදිරියේ බැඳලා සතුටින් හිටිය බවකුත් පේන්න තියනවා.