php එකේ අවුලක් තිබුණ. InfinityFree එකේ අවුලක් නෑ
Query Executed කියල ආව

ඩේට බේස් ටේබල් එකේ වැඩිපුර කොලම් තිබුණොත් වැඩ කරන්නෙ නෑ නේද, මං කිව්වෙ html එකටයි php එකටයි දාල නැති ඒව
අන්තිමට කොලම් දෙකක් දාල සිම්පල් විදියට ෆෝම් එක හැදුව. එතකොට හරි ගියා.
ටේබල් එකේ කොලම් නේම් පොඩ්ඩක් හරි වැරදුණොත් මේක වැඩ කරන්නෙ නෑ
: