වැඩේ හරි ගියා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    Capture.JPG


    php එකේ අවුලක් තිබුණ. InfinityFree එකේ අවුලක් නෑ
    Query Executed කියල ආව :cool:
    ඩේට බේස් ටේබල් එකේ වැඩිපුර කොලම් තිබුණොත් වැඩ කරන්නෙ නෑ නේද, මං කිව්වෙ html එකටයි php එකටයි දාල නැති ඒව
    අන්තිමට කොලම් දෙකක් දාල සිම්පල් විදියට ෆෝම් එක හැදුව. එතකොට හරි ගියා.
    ටේබල් එකේ කොලම් නේම් පොඩ්ඩක් හරි වැරදුණොත් මේක වැඩ කරන්නෙ නෑ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    data enter කරන එක හදාගත්තනම් ඔහොම්මම sql injection වගේ දේවල් ගැන පොඩ්ඩක් හොයපන්කෝ. එතකොට mysql වල තව තව දේවල් අහුවෙනවා
     
    • Like
    Reactions: AnuradhaRa