වැඩ කරන තැන කැපිලි කෙටිලි
මේකයි මචාලා සීන් එක, මම වැඩ කරන ආයතනයේ එකාට එකා නෑ බන්. කේලාම් කියනවා, කැපිලි කෙටිලි ගොඩයි බන්. උඩින් හොඳ හිනාව දාගෙන පන උනත් දෙන්න වගේ ඉන්නෙ ඩයල්, යටින් ගේම දෙනවා. මේවාට මරිසිය දාගෙන ඉන්න හැටි අත්දැකීම් තියෙන උන් පොඩ්ඩක් කියහල්ලකෝ. මම තාම ජොබට අලුත් පොරක්.

පරිසමෙන් ආශ්ර්ය කරපන්. උබ අලුත් නිසා කොහොමත් මර්සි දාන්නම් ඉන්න එවුන් ඉන්නවා උන් එක්ක වැඩිය කතාවට යන්න එපා..
ඔෆීශියල් වැඩ උනත් උබට අයිති ටාස්ක් එකට වැඩි අවදානය දියන්.
උබට කෙල වෙනකම් දන්නෑ නැත්නම්
. තව ඉන්න එවුන් එකෙක් ගෙ ගෙන නරක තව එකෙක් එක්ක කියන්න යන්න එපා . මොකද අනිත් උන හැමොම උබට කලින් ඒ රස්සාවට් ආපු එවුන් නිසා.