වැඩ කරන තැන කැපිලි කෙටිලි

bestrasika

Member
Sep 15, 2009
40
3
0
වැඩ කරන තැන කැපිලි කෙටිලි

workplace1.jpg


මේකයි මචාලා සීන් එක, මම වැඩ කරන ආයතනයේ එකාට එකා නෑ බන්. කේලාම් කියනවා, කැපිලි කෙටිලි ගොඩයි බන්. උඩින් හොඳ හිනාව දාගෙන පන උනත් දෙන්න වගේ ඉන්නෙ ඩයල්, යටින් ගේම දෙනවා. මේවාට මරිසිය දාගෙන ඉන්න හැටි අත්දැකීම් තියෙන උන් පොඩ්ඩක් කියහල්ලකෝ. මම තාම ජොබට අලුත් පොරක්.
:(:(
 

bestrasika

Member
Sep 15, 2009
40
3
0
මූනට හිනාව දාගෙන බුදු බොක්ක වගේ ඉන්නවා. පොඩි දේත් ලොකු කරලා ලොක්කොන්ට කියනවා. අනිත් එකාට අරින්නමයි හදන්නේ. :sorry:
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
ube field eka mokadda?insurance/sales?owala nan ohoma un sahenna wediy......anyway hema office ekakama oya wage un innnawa....e wagema family ekak wage officeuth tiyenwa.....epama wena tanak nan asweyan jobuth epa wei nattan....hinawa dala idapan but doormat ekak wenna epa hemomawa please karanna yanna epa...ona welawata witarak katha karala ube wede taniyen karagena kelin idapan...opa dupa katha karanna yanna epa passe leda watenwa....
 

Alipak

Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    hamathanama ban ehema tamai
    oya kotanath inne lankawe un ne ban.
    ithin kapili ketili kelam kotawanna kiyana begal hama tanama tiyenawa ban
     

    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    උබට මොනා හරි කිවුවොත් වැඩ කරලා යනකොට මුහුණ වහලා ගහපන් ඉට පස්සෙ පොලිසියට ගියොත් සුදු වැන් එවනවා කියපන් කටහඩ වෙනස් කරලා ඉට පස්සෙ උබෙ වැඩෙත් කෙරෙනවා ආණ්ඩුවටත් කෙලවෙනවා
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    උඹල ඔය කියන pvt sector කැපිලි කෙටිලි වලට එහා state sector වල තියෙන්නෙ. මම වැඩ කරන්නෙ එක්තරා ප්‍රාදේශීය සභාවක. as a management assistant. ඒ office එකේ top ඉන්නෙ woman කෙනෙක්. office එකම ඉවරයි කෑ කෝ ගැහිලි වලින්. transer එකක්වත් ගන්න ඉන්නෙ. එතකොටවත් කනක් ඇහිල ඉන්න ඇහැක්ද බලන්න.
     

    bestrasika

    Member
    Sep 15, 2009
    40
    3
    0
    උඹල ඔය කියන pvt sector කැපිලි කෙටිලි වලට එහා state sector වල තියෙන්නෙ. මම වැඩ කරන්නෙ එක්තරා ප්‍රාදේශීය සභාවක. as a management assistant. ඒ office එකේ top ඉන්නෙ woman කෙනෙක්. office එකම ඉවරයි කෑ කෝ ගැහිලි වලින්. transer එකක්වත් ගන්න ඉන්නෙ. එතකොටවත් කනක් ඇහිල ඉන්න ඇහැක්ද බලන්න.
    :P
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    ගොඩක් තැන් වල ඔහොම තමා බන් හැබැයි හොද තැනුත් තියනවා හොද මිනිසුත් ඉන්නවා :)පරිසමෙන් ආශ්ර්ය කරපන්. උබ අලුත් නිසා කොහොමත් මර්සි දාන්නම් ඉන්න එවුන් ඉන්නවා උන් එක්ක වැඩිය කතාවට යන්න එපා..:no: ඔෆීශියල් වැඩ උනත් උබට අයිති ටාස්ක් එකට වැඩි අවදානය දියන්.:)අනිත් ඒවා උබදැනන් හිටියට කමක් නෑ පැනලා දෙන්න යන්න එපා.:no::frown: උබට කෙල වෙනකම් දන්නෑ නැත්නම්:dull:. තව ඉන්න එවුන් එකෙක් ගෙ ගෙන නරක තව එකෙක් එක්ක කියන්න යන්න එපා . මොකද අනිත් උන හැමොම උබට කලින් ඒ රස්සාවට් ආපු එවුන් නිසා.:no::dull:
    ඔහොම ටික දවස්ක් ශේප් එකේ ඉදින්. එතකොට ටික ටික හැම එකාගේම පැටිකිරිය ඉබේම සෙට් වෙනවා.:P
    උබට ජය වේවා:)
     

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    කරන වැඩේ හිරියට කරපන්..
    වරද්දන්නේ නැතිව..

    උබ කේලම් කියන්න යන්නත් එපා. අහන්න යන්නත් එපා. කියන තැන ඉන්නත් එපා.

    වැරදි වැඩ වලට යන්නත් එපා.

    දැන්ම වැඩිය මහන්සිවෙලා වැඩ කරන්නත් එපා.. ළතුණු දා ගන්න වැඩ.

    තමුන්ගේ ආරකෂාව සලසගනින්.

    උබ වැඩක් කරද්දි පිල් බෙදිලා ඉන්නවානම් ඒ හැම පිළක්ම නියොජනය වනසේ වැඩ කරපන්..

    අපි ජීවක් වෙන්නේ එහෙමයි
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හැමතැනම ඔහොම තමයි මචන්.ඒත් ගොඩක් දුරට එකෙක් විතර සෙට් වෙයි හොද.කොහොම වුනත් හොදම දේ කාවවත් විස්වාස කරන්න යන්න එපා ඕනවට වඩා.අනිත් උන් කියන ඒවාට හා හූ ගගෙන ඉදපන් කාටවත් බනින් නැතිව.මොකද එකෙකුට එකෙක් න කියලා පෙන්නුවට කාටහරි මොනාහරි කීවම දුවගෙන ගිහින් කියන්න උන් ඔනිතරම් ඉන්නවා.පරිස්සමින් වැඩ කරන ටික කාලයක් ඉදල මිනිස්සු තේරුම් ගනින්.ටික කාලෙකින් උඹ හුරුවෙලා ඕක හරියයි,උඹ වත් ඒ වගේ නොවී ඉදපන්.:)
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    උඹගේප්‍රශ්ණයම මචං මට කාලාන්තරයක් ඔළුවට වද දුන්නු ප්‍රශ්ණයක්...ඒ නිසා කෙටි පිළිතුරක් දෙනවට වඩා සාර්ථක (මට තේරෙන විදිහට) පිළිතුරක් දෙන එක වටින බව හිතුණා.ටිකක් පරක්කු උනේ ඒකයි.

    මට කියන්න තියෙන ඔක්කොම වගේ දේවල් මේ theread එකේ ගොඩක් අය කියලා තියෙනවා...මෙන්න මේකත් කියවලා බලන්න.උඹට ඕන කරන සමහර දේවල් මෙතන තියෙන්න පුළුවන්.


    http://www.elakiri.com/forum/showthread.php?p=16352834#post16352834