වැඩ කාරයො ආවනම් බලන්න...!!!

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    වැඩ කාරයො ආවනම් බලන්න...!!!

    Hi මචන්ස්ලා & මචිනිස්ලා...;););)




    අද මම පටන් ගන්න යන්නෙ අමුතු විදිහෙ වැඩක්...:confused::confused: මෙතන තමා එලකිරි Real වැඩකාරයො හොයාගන්න තැන...:yes::yes: මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නෙ..මෙතන ඔයාලට දාන්න පුලුවන් එලකිරි තේරවිලි,එලකිරි ගණිත ගැටලු(ගණිත කිව්වට දඩ Maths ගැටලු එහෙම නෙමේ,දන්නවනෙ මොලේ වෙහෙසල හැමෝටම කල්පනා කරන්න පුලුවන් දේවල් වගේම එලකිරි දඩ පුරස්න,ඒ වගේ ඕනම දෙයක්..මේකෙ ඒ වගේ එක දෙයක් ගියපුවම ඒක කවුරැහරි විසදල ඉවර වෙනකම් වෙන එකක් දාන්න බෑ..එකක් ඉවර උනොත් ඔයාලට වෙන පුරස්නයක් මෙතනට දාන්න පුලුවන්.ඊට පස්සෙ අපි සෙට් වෙල ඒක විසදමු...මේක හැමදාම UPADATE වේවි..එතකොට ඔයාලට තියෙන්නෙ මේකට පොඩි විසිට් පාරක් දාල අවසාන එක හොයලා ඒකට උත්තරේ දෙන්න TRY කරන එක..හැබැයි බොරු කියල බයිට් කරන්න බෑ..මේකෙන් ලොකු FUN එකකුත් ගන්න පුලුවන්.අපේ පුන්චි මොලේටත් හොදයි..ඒ වගෙම මේකෙ පුරස්න යාලුවො ඉස්සරහ කියල පුලුවන්නම් කියපන් කියල, වැඩ්ඩෙක් වෙන්නත් පුලුවන්නේ..ඒ වගේම අපි යාලුවො ටික එකතුවෙලා පුරස්න විසදන අයට රෙපුත් පුලු පුලුවන් හැටිය දෙමු...හරි නමෝ විත්තියෙන් එහෙනම් මංම පටාන් ගන්නම්කෝ..



    මෙන්න මේකයි කේස් එක..පුලුවන් අය තෝරපල්ල...



    දෙහි ගෙඩි අටක් තියෙනවා..ඒ අටෙන් හතක් එක සමාන් බර..එකක් විතරක් බර අඩුයි..තරාදියේ දෙපාරයි කිරන්න පුලුවන්..දෙපාරෙන් කිරල බර අඩු දෙහි ගෙඩිය හොයාගන්න ඕන..අහඹුව බෑ..එලකිරි වගේ දෙපාරෙන් කිරල හොයන්න ඕන...:confused::confused: පුලුවන් අය හොයමු බලන්න එහෙනම්...:):) මේක හොයල ඉවර උනාම ඔයාලට ඔයාලගෙ දෙයක් දාන්න පුලුවන්..එහෙනම් පටාන් ගනිල්ලා...;);)
     
    • Like
    Reactions: KPZ

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචං තරාදියේ කිරල තියෙද්දි ගෙඩි එලියට ගන්න පුලුවන්ද?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මම කියන්නද උත්තරේ !

    දෙහි ගෙඩි කිරණ එකා දන්නවනේ දෙහි ගෙඩි 7 බර සමානයි කියල.. එක නිසා බර අඩු ගෙඩියත් ඌ දන්නවා ඇති !
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    මචං තරාදියේ කිරල තියෙද්දි ගෙඩි එලියට ගන්න පුලුවන්ද?

    එකක් දෙකක් ගන්න බෑ...කිරල ඉවර උනාම ඔක්කොම ගන්න ඕන..
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    මම කියන්නද උත්තරේ !

    දෙහි ගෙඩි කිරණ එකා දන්නවනේ දෙහි ගෙඩි 7 බර සමානයි කියල.. එක නිසා බර අඩු ගෙඩියත් ඌ දන්නවා ඇති !

    පල ගෙම්බා...යකෝ මේක මෝඩ උත්තරයක් එන එකක් නෙමේ...එලකිරි උත්තරයක්..උබ හිතුවද දෙකේ පන්තිය කියල පූසා කොන්දොස්තර කියන්න...:lol::lol::lol:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ගෙඩි 8න් 6ක් කිරනවා. කිරන 6යේ බර සම්මනනම් ඉතුරු 2න් 1ක් තමයි බර අඩු. ඊලග පාර කිරුවම බර අඩු එක අහු වෙනවා.

    බර අඩු ගෙඩිය මුලින් කිරපු ගෙඩි 6යෙ තියෙනවනම් එක පැත්තක බර අඩු වෙනවා. එතකොට ඒ පැත්තෙ තියෙන ගෙඩි 3න් දෙකක් අරන් කිරනවා.
    ඒ ගෙඩි 2කේ බර සමානයි නම් ඉතුරු ගෙඩිය තමයි බර අඩු.
    කිරන ගෙඩි 2ක ඇතුලෙ බර අඩු ගෙඩිය තියෙනවනම් කිරද්දි ඒක අහු වෙනවා
     
    • Like
    Reactions: strsraj

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ගෙඩි 8න් 6ක් කිරනවා. කිරන 6යේ බර සම්මනනම් ඉතුරු 2න් 1ක් තමයි බර අඩු. ඊලග පාර කිරුවම බර අඩු එක අහු වෙනවා.

    බර අඩු ගෙඩිය මුලින් කිරපු ගෙඩි 6යෙ තියෙනවනම් එක පැත්තක බර අඩු වෙනවා. එතකොට ඒ පැත්තෙ තියෙන ගෙඩි 3න් දෙකක් අරන් කිරනවා.
    ඒ ගෙඩි 2කේ බර සමානයි නම් ඉතුරු ගෙඩිය තමයි බර අඩු.
    කිරන ගෙඩි 2ක ඇතුලෙ බර අඩු ගෙඩිය තියෙනවනම් කිරද්දි ඒක අහු වෙනවා

    :shocked::shocked::shocked::shocked::shocked::shocked: :):):)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පොල් පැල 10ක් තියෙනවා. ඒ පැල 10ය පේලි 5කට හිටවන්න ඕනි. ඒ එක පේලියක පොල් පැල 4ක් ගානේ තියෙන්න ඕනි.
    පොල් පැල හිටවන හැටි ඇඳලා පෙන්නන්න..
    :sorry::sorry:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පොල් පැල 10ක් තියෙනවා. ඒ පැල 10ය පේලි 5කට හිටවන්න ඕනි. ඒ එක පේලියක පොල් පැල 4ක් ගානේ තියෙන්න ඕනි.
    පොල් පැල හිටවන හැටි ඇඳලා පෙන්නන්න..
    :sorry::sorry:

    පොල් පැල දහය අපේ ගෙදර ගෙනත් තියල අවුරුදු දහයකින් විතර වරෙන් උත්තරේ කියන්න :rofl:
     

    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    1st time putting 3 and 3 to each side.. if the level is same.. then that more weight one is in the other two..so taking the weight of those, we can get the morw weight one... if the one side is more weight when we put 3 and 3.. take the more weight 3 and put 2 from them and take the weight.. if they are same the letf one has the more weight.. and iif it's one of them are more weight that we can see.. :) :)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    "සුදු ගවුමේ ඇයි මඩ ගෑවුනේ" හා හොඳයි කියපල්ලා බලන්න :lol::rofl:

    කොල්ලා කෙල්ලව බිම පෙරලගෙන සුදුපාට මඩ ගාවන්න යද්දි සුදු ගවුමෙ මඩ ගෑවුනා කියල තමයි ඒ කෙල්ල කිව්වෙ මට