වැඩ කාරයො ආවනම් බලන්න...!!!
Hi මචන්ස්ලා & මචිනිස්ලා...


අද මම පටන් ගන්න යන්නෙ අමුතු විදිහෙ වැඩක්...
මෙතන තමා එලකිරි Real වැඩකාරයො හොයාගන්න තැන...
මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නෙ..මෙතන ඔයාලට දාන්න පුලුවන් එලකිරි තේරවිලි,එලකිරි ගණිත ගැටලු(ගණිත කිව්වට දඩ Maths ගැටලු එහෙම නෙමේ,දන්නවනෙ මොලේ වෙහෙසල හැමෝටම කල්පනා කරන්න පුලුවන් දේවල් වගේම එලකිරි දඩ පුරස්න,ඒ වගේ ඕනම දෙයක්..මේකෙ ඒ වගේ එක දෙයක් ගියපුවම ඒක කවුරැහරි විසදල ඉවර වෙනකම් වෙන එකක් දාන්න බෑ..එකක් ඉවර උනොත් ඔයාලට වෙන පුරස්නයක් මෙතනට දාන්න පුලුවන්.ඊට පස්සෙ අපි සෙට් වෙල ඒක විසදමු...මේක හැමදාම UPADATE වේවි..එතකොට ඔයාලට තියෙන්නෙ මේකට පොඩි විසිට් පාරක් දාල අවසාන එක හොයලා ඒකට උත්තරේ දෙන්න TRY කරන එක..හැබැයි බොරු කියල බයිට් කරන්න බෑ..මේකෙන් ලොකු FUN එකකුත් ගන්න පුලුවන්.අපේ පුන්චි මොලේටත් හොදයි..ඒ වගෙම මේකෙ පුරස්න යාලුවො ඉස්සරහ කියල පුලුවන්නම් කියපන් කියල, වැඩ්ඩෙක් වෙන්නත් පුලුවන්නේ..ඒ වගේම අපි යාලුවො ටික එකතුවෙලා පුරස්න විසදන අයට රෙපුත් පුලු පුලුවන් හැටිය දෙමු...හරි නමෝ විත්තියෙන් එහෙනම් මංම පටාන් ගන්නම්කෝ..
මෙන්න මේකයි කේස් එක..පුලුවන් අය තෝරපල්ල...
දෙහි ගෙඩි අටක් තියෙනවා..ඒ අටෙන් හතක් එක සමාන් බර..එකක් විතරක් බර අඩුයි..තරාදියේ දෙපාරයි කිරන්න පුලුවන්..දෙපාරෙන් කිරල බර අඩු දෙහි ගෙඩිය හොයාගන්න ඕන..අහඹුව බෑ..එලකිරි වගේ දෙපාරෙන් කිරල හොයන්න ඕන...
පුලුවන් අය හොයමු බලන්න එහෙනම්...
මේක හොයල ඉවර උනාම ඔයාලට ඔයාලගෙ දෙයක් දාන්න පුලුවන්..එහෙනම් පටාන් ගනිල්ලා...

Hi මචන්ස්ලා & මචිනිස්ලා...



අද මම පටන් ගන්න යන්නෙ අමුතු විදිහෙ වැඩක්...

මෙතන තමා එලකිරි Real වැඩකාරයො හොයාගන්න තැන...
මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නෙ..මෙතන ඔයාලට දාන්න පුලුවන් එලකිරි තේරවිලි,එලකිරි ගණිත ගැටලු(ගණිත කිව්වට දඩ Maths ගැටලු එහෙම නෙමේ,දන්නවනෙ මොලේ වෙහෙසල හැමෝටම කල්පනා කරන්න පුලුවන් දේවල් වගේම එලකිරි දඩ පුරස්න,ඒ වගේ ඕනම දෙයක්..මේකෙ ඒ වගේ එක දෙයක් ගියපුවම ඒක කවුරැහරි විසදල ඉවර වෙනකම් වෙන එකක් දාන්න බෑ..එකක් ඉවර උනොත් ඔයාලට වෙන පුරස්නයක් මෙතනට දාන්න පුලුවන්.ඊට පස්සෙ අපි සෙට් වෙල ඒක විසදමු...මේක හැමදාම UPADATE වේවි..එතකොට ඔයාලට තියෙන්නෙ මේකට පොඩි විසිට් පාරක් දාල අවසාන එක හොයලා ඒකට උත්තරේ දෙන්න TRY කරන එක..හැබැයි බොරු කියල බයිට් කරන්න බෑ..මේකෙන් ලොකු FUN එකකුත් ගන්න පුලුවන්.අපේ පුන්චි මොලේටත් හොදයි..ඒ වගෙම මේකෙ පුරස්න යාලුවො ඉස්සරහ කියල පුලුවන්නම් කියපන් කියල, වැඩ්ඩෙක් වෙන්නත් පුලුවන්නේ..ඒ වගේම අපි යාලුවො ටික එකතුවෙලා පුරස්න විසදන අයට රෙපුත් පුලු පුලුවන් හැටිය දෙමු...හරි නමෝ විත්තියෙන් එහෙනම් මංම පටාන් ගන්නම්කෝ..මෙන්න මේකයි කේස් එක..පුලුවන් අය තෝරපල්ල...
දෙහි ගෙඩි අටක් තියෙනවා..ඒ අටෙන් හතක් එක සමාන් බර..එකක් විතරක් බර අඩුයි..තරාදියේ දෙපාරයි කිරන්න පුලුවන්..දෙපාරෙන් කිරල බර අඩු දෙහි ගෙඩිය හොයාගන්න ඕන..අහඹුව බෑ..එලකිරි වගේ දෙපාරෙන් කිරල හොයන්න ඕන...

පුලුවන් අය හොයමු බලන්න එහෙනම්...
මේක හොයල ඉවර උනාම ඔයාලට ඔයාලගෙ දෙයක් දාන්න පුලුවන්..එහෙනම් පටාන් ගනිල්ලා...





