සිංහළයා;10116579 said:කන්දේ සයිස් පස් කුඩ එකයි.මේක පරණ සීන් එකක් නේද බන්.![]()
eda rajagen beerune ubada machan .......

සිංහළයා;10116579 said:කන්දේ සයිස් පස් කුඩ එකයි.මේක පරණ සීන් එකක් නේද බන්.![]()

පොල් ගෙඩි දාහක් තියෙනවා..මලු දහයක් තියෙනවා...ඉල්ලන එක්කෙනාට ඕනම පොල් ගෙඩි ගානක් දෙන්න පුලුවන් විදිහට මලු දහයට පොල් ගෙඩි දාන්න ඕන..එතකොට මලු දහයට දාන පොල් ගෙඩි ගනන් කීයද?ඕනම ගානක් කියන්නෙ ඕනම ගානක්............මලු ලිහන්නෙ නැතුව දෙන්න පුලුවන් එලකිරි වගේ....තෝරපල්ල....![]()

මුහුදු ජලයේ වැඩියෙන්ම ඇති සංයෝගය කුමක්ද ?
මේක පින්නපොල සර්ගෙ ප්‍රශ්නයක්නෙ.. H2O. වතුර කීවොත් වැරදි සංයෝගය අහලා තියන නිසා.. 
පොල් ගෙඩි දාහක් තියෙනවා..මලු දහයක් තියෙනවා...ඉල්ලන එක්කෙනාට ඕනම පොල් ගෙඩි ගානක් දෙන්න පුලුවන් විදිහට මලු දහයට පොල් ගෙඩි දාන්න ඕන..එතකොට මලු දහයට දාන පොල් ගෙඩි ගනන් කීයද?ඕනම ගානක් කියන්නෙ ඕනම ගානක්............මලු ලිහන්නෙ නැතුව දෙන්න පුලුවන් එලකිරි වගේ....තෝරපල්ල....![]()
සිංහළයා;10117177 said:මලු වලින් පොල් ගෙඩි දෙන එක නෙමෙයි බන් ප්‍රශ්නේ මලු 10 කට පොල් ගෙඩි 1000ක් දාන්නේ කොහොමද???
100 ගානේ දාන්නත් පුලුවන්නෙ මචෝ
ආ හරි හරි මචන් අලුත් නිර්මාණයක් වෙන්ටැ..... 
සිංහළයා;10117373 said:එක මල්ලකට පොල් ගෙඩි 100 ක්ආ හරි හරි මචන් අලුත් නිර්මාණයක් වෙන්ටැ.....
![]()

ඒක තමයි බන් මමත් කියන්නේ.පොල් ගෝනියකට පොල් ගෙඩි 100 ක් දාන්නේ කොහොමද?මල්ලක් කියන්නෙ පොල් ගෝනියකට![]()

අඩෝ මේ මූවත් බැඳපන් ගොන්නු ගාවින්ම... යකෝ හරස් අතට කණු තියද?![]()

පොල් ගෙඩි දාහක් තියෙනවා..මලු දහයක් තියෙනවා...ඉල්ලන එක්කෙනාට ඕනම පොල් ගෙඩි ගානක් දෙන්න පුලුවන් විදිහට මලු දහයට පොල් ගෙඩි දාන්න ඕන..එතකොට මලු දහයට දාන පොල් ගෙඩි ගනන් කීයද?ඕනම ගානක් කියන්නෙ ඕනම ගානක්............මලු ලිහන්නෙ නැතුව දෙන්න පුලුවන් එලකිරි වගේ....තෝරපල්ල....![]()

1- 1
2- 2
3- 4
4- 8
5- 16
6- 32
7- 64
8- 128
9- 256
10- 489
මේ මලු දහයෙන් 1 -1000 අතර ඕනෙම ගානක් දෙන්න පුළුවන් මන් හිතන්නේ
උත්තරේ හරිනම් එකක් වත් දෙන්න

math kiyanne meka thama