වැඩ කාරයෝ එන්න.

Max_r

Well-known member
  • May 10, 2007
    12,981
    1
    15,763
    113
    බර්නූලි සහ ගුරුත්වාකර්ෂණ ශක්තිය ?
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    එක ගැනනම් පැහැදිලි උතරයක් දෙන්න බා සහෝ..මට ලැබුන ටිකෙන් තමි දුන්නේ...මට හිතෙන විදියට දිශාවේ ලිකු බලපෑමක් නම් නැ...විරුද්ද දිශාවට ගියා කිඋවත් එකම දිශාවට ගියා කිවුවත් මෙතනට එක ලොකු දෙයක් නෙවෙයි.

    මෙහෙමයි, මෙතන බර්නුලි අනිවාර්යෙන් වැඩ කරනවා මට තේරෙන විදියට. හැබැයි උඹ කියනවා වගේ බර්නුලි වලට වඩා ලොකු දෙයක් මෙතන තියෙන්න ඇති :)

    මම විරුද්ද දිශාවලට ගියාද කියල ඇහුවේ මේකයි. Olimpic කියන්නේ ගොඩක් විශාල නැවක් හින්ද විශාල propellers තියෙන්න ඕනෙනේ. propellers වලින් ජලය "තල්ලු" කරද්දී ඒ අඩුව පුරවන්න propeller එකට ඉස්සරහින් තියෙන(නැව පැත්තෙන්) ජලය හැමපැත්තෙන්ම ඇදිල එන්න ඕනේ. හරියට Fan එකක විරුද්ද පැත්තෙන් රෙදි පටියක් ඇල්ලුවොත් fan එක පැත්තට ඇදිල යනවා වගේ :oo:

    එහෙම ඇතිවුන පීඩන වෙනස නිසා කුඩා නැව ඇදිල ගියා වෙන්න පුළුවන් :confused:

    නැව් දෙකම එකම පැත්තට ගියානම් ඇදිල ගියත් හැප්පෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි :)

    අනේ මන්ද බන් කියපන්කො උත්තරේ මොකක්ද කියල එහෙනම් :confused:
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741

    මේ පර හොදට හිතල තියෙනවා..උතෙරේ ලඟ ඉන්නේ..
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ඔන්න පිළිතුර...කතාව සරලයි!

    අප්පේ කිරියේ එක යාලුවෙක් කතාව විසදන ගානටම ඇවිල හිටියා..එයාගේ උතරේ තම හරි..එත් එක තව ටිකක් පැහැදිලි කරන්න ඕනේ නිසා මම මේ ඉතුරු ටික ලියන්නේ...

    ඇත්තටම මේ යාත්‍රව මහා විසහල එකක් අපි කථා කරපු 'හෝක්' කියන යාත්‍රාවට වඩා..මේ කුඩා යාත්‍රාව සමාන්තරව ගමන් කරමින් තිබිල තියෙන්නේ සම දිශාවටම තමයි.propeller තුනක් යොදාගෙන තමි මේ නැව තල්ලුවන්නේ..විනාඩියකට තල්ලු කරණ ජල පරිමාවට සාපේක්ෂව,ඒ අඩුව පිර වෙන්නේ තව වතුර ඒ propeller වලට ඇදෙනවා...ඉතිං මේ කුඩා යාත්‍රාව විශාල නැව කිටුවට ඉබේටම ඇදිලා එනවා...ඇදිලා එන වේගයට සාපේක්ෂව විශාල නැවත යම් වේගයකින් චලනය වෙනවනේ...ඒ කිට්ටුවට අවෛන් පස්සෙ බ'නොලි මුලධර්මයට අනුකුලව ..අපේ යාළුවා කියපු ටික වෙනවා...