ඔන්න පිළිතුර...කතාව සරලයි!
අප්පේ කිරියේ එක යාලුවෙක් කතාව විසදන ගානටම ඇවිල හිටියා..එයාගේ උතරේ තම හරි..එත් එක තව ටිකක් පැහැදිලි කරන්න ඕනේ නිසා මම මේ ඉතුරු ටික ලියන්නේ...
ඇත්තටම මේ යාත්‍රව මහා විසහල එකක් අපි කථා කරපු 'හෝක්' කියන යාත්‍රාවට වඩා..මේ කුඩා යාත්‍රාව සමාන්තරව ගමන් කරමින් තිබිල තියෙන්නේ සම දිශාවටම තමයි.propeller තුනක් යොදාගෙන තමි මේ නැව තල්ලුවන්නේ..විනාඩියකට තල්ලු කරණ ජල පරිමාවට සාපේක්ෂව,ඒ අඩුව පිර වෙන්නේ තව වතුර ඒ propeller වලට ඇදෙනවා...ඉතිං මේ කුඩා යාත්‍රාව විශාල නැව කිටුවට ඉබේටම ඇදිලා එනවා...ඇදිලා එන වේගයට සාපේක්ෂව විශාල නැවත යම් වේගයකින් චලනය වෙනවනේ...ඒ කිට්ටුවට අවෛන් පස්සෙ බ'නොලි මුලධර්මයට අනුකුලව ..අපේ යාළුවා කියපු ටික වෙනවා...