වැඩ නැතිවට වැඩක් 🙄

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,269
    29,978
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වැඩ නැතිවට වැඩක් සෙට්වෙන්න යන්නේ.

    පොඩි උන්ට යූටියුබ් චැනල් එකක් කරන්න ඕනලු. 🙄
    උඹල මොකද හිතන්නේ? කොනක ඉඳල පටන්ගන්න වෙනවා. වීඩියෝ එඩිටින් මෙලෝ හසරක් දන්නේ නෑ පොඩි අයිඩියාස් ටිකක් දියල්ල බලන්න🙄
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,269
    29,978
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොන වගේ චැනල් එකක්ද? පොඩි උන්ටද උබටද ඕන?

    ඇත්ත කියපන් උබට කෙන්යාව පෙන්නලා සිංහලු ඩිප්‍රෙස් කරන්න ඕන උනා නේද? 🤦‍♂️
    පොඩි උන්ට බං. සිංහලු සම්භන්දයක් වෙන්නේ නෑ. උන් කොහොමත් සිංහල දන්නෙ නෑ😑 සිංහලු එක්ක සම්බන්දෙකුත් නෑ.😑
    දැනට හරියටම අදහසක් නෑ. හැබැයි චැනල් එකක් කරන්න ඕනලු.🙄
     
    • Sad
    Reactions: shenat

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    උන්ට චැනල් එකක් කරන්න ඕනිනම් මෙලහකට උන් ඒ ගැන research කරලා ඔක්කොම විස්තර දන්නවා ඇති. උන්ට ඕනි උඹේ ok එක විතරයි වෙන්න ඇති.
    උන්ට නිර්මානශීලි වෙන්න දීපන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,103
    113
    එහෙම ලොකුවට එඩිටින් කරන්න දෙයක් නෑ මචන්. පොඩි උන්ගෙ චැනල් එකක් නෙ. එක පාරක් රියසල් කරල ඊළග පාර රෙකෝඩ් කරන්න මම 2පාරක් රියසල් කරල රෙකෝඩ් කරන්නෙ එතකොට ලොකුවට එඩිටින් සෙට් වෙන් නෑ. පොඩි උන්ට ඕක කම්මැලි නිසා 1කක් කරා නන් හරි.

    මේක ඔන්ලයින් ඉන්ස්ටෝල් කරන්න දෙයක් නෑ.
    https://www.veed.io/pricing/
    මේක ඉන්ස්ටෝල් කරන්න තියෙන්නෙ. වැඩ ලේසියි.
    https://www.videostudiopro.com/en/pages/old-brands/ulead-videostudio/

    උබ මුල ටිකේ කරන හැටි පෙන්නල දුන්න නන් ඇති වෙයි ඊට පස්සෙ එයාලම ඕක කරගන්නව වැඩේ ආතල් නිසා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,269
    29,978
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උන්ට චැනල් එකක් කරන්න ඕනිනම් මෙලහකට උන් ඒ ගැන research කරලා ඔක්කොම විස්තර දන්නවා ඇති. උන්ට ඕනි උඹේ ok එක විතරයි වෙන්න ඇති.
    උන්ට නිර්මානශීලි වෙන්න දීපන්

    Ok එකයි බඩු ටිකයි තමයි ඕන කියන්නේ. 😊 පස්සේ වැඩ ටිකත් සෙට්වෙයි🤣

    එහෙම ලොකුවට එඩිටින් කරන්න දෙයක් නෑ මචන්. පොඩි උන්ගෙ චැනල් එකක් නෙ. එක පාරක් රියසල් කරල ඊළග පාර රෙකෝඩ් කරන්න මම 2පාරක් රියසල් කරල රෙකෝඩ් කරන්නෙ එතකොට ලොකුවට එඩිටින් සෙට් වෙන් නෑ. පොඩි උන්ට ඕක කම්මැලි නිසා 1කක් කරා නන් හරි.

    මේක ඔන්ලයින් ඉන්ස්ටෝල් කරන්න දෙයක් නෑ.
    https://www.veed.io/pricing/
    මේක ඉන්ස්ටෝල් කරන්න තියෙන්නෙ. වැඩ ලේසියි.
    https://www.videostudiopro.com/en/pages/old-brands/ulead-videostudio/

    උබ මුල ටිකේ කරන හැටි පෙන්නල දුන්න නන් ඇති වෙයි ඊට පස්සෙ එයාලම ඕක කරගන්නව වැඩේ ආතල් නිසා.
    අඩෝ පට්ට මචං. මේ උදව්ව ලොකු දෙයක්❤️😘
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe

    එපා එපා මුට ඔච්චර ලේසියෙන් කියල දෙන්න එපා.
    මූ අපිව ලිදේ දානවා වගේ අපිත් මූව වටේ යවන්න ඕනි.
    කපන්න කොටන්න ලේසි ටූල් එකක් තියෙනව Wondershare Filmora කියලා.
    නැත්නම් තව ලේසියි VSDC Video Editor එකෙන්. https://www.videosoftdev.com/free-video-editor/download
    ෆුල් වර්ෂන් එක එවන්නම් උඩ දාලා තියෙන ඔන්ලයින් ටූල් එක වැඩ කරන්න අමාරුයි නම්.
    පුළුවන් උපරිම කොලිටි ඒකෙන් වීඩියෝ එක එක්ස්පෝර්ට් කරපන් මොකද පස්සේ පාලෙක පොඩි එවුන් ඕවා බලන්නේ 2K 4K monitors වල.
    YouTube audio library එකෙන් කොපිරයිට් නැති මියුසික් කෑලි අරන් දාපන්.
    පොඩි එවුන් ලොකු වෙද්දී උන්ම කපලා කොටලා අප්ලෝඩ් කරලා දායි.
    වීඩියෝ එක අප්ලෝඩ් කරද්දී Made for Kids එකට ටික් එක දාලා අප්ලෝඩ් කරපන්.
     
    මම ලිඳේ දදා හරි උඹලව දාල යන්නේ නැත්තේ මේ හින්දා. මට උඹලගෙන් කොයිවෙලෙත් උදව් තිබුනා😘❤️

    තව බලන කෙනෙක්ටත් වැදගත් වෙන්න. දන්න කියන වටින විස්තර දාගෙන යන්න. 😘
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    මම ලිඳේ දදා හරි උඹලව දාල යන්නේ නැත්තේ මේ හින්දා. මට උඹලගෙන් කොයිවෙලෙත් උදව් තිබුනා😘❤️
    මේකේ එකෙක් ලව්වා Into, Outro, Subs Notification එක හදාගනින්.
    පොඩි එවුන්ගේ වීඩියෝස් නිසා පොඩි එවුන්ගේම ඕඩියන්ස් එකක් හැදෙයි.
    උන්ට ගැලපෙන සවුන්ඩ් ඉෆෙක්ට්ස්, කලර්ස් ග්‍රැපික්ස් යුස් කරපන්
    අපි ඕක වීඩියෝ දාන්න හැදුවට පොඩි එවුන්ට ඕක පස්සේ කාලෙක ඩයරි එකක්, Time Machine එකක් වෙයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    පොඩි උන්ට බං. සිංහලු සම්භන්දයක් වෙන්නේ නෑ. උන් කොහොමත් සිංහල දන්නෙ නෑ😑 සිංහලු එක්ක සම්බන්දෙකුත් නෑ.😑
    දැනට හරියටම අදහසක් නෑ. හැබැයි චැනල් එකක් කරන්න ඕනලු.🙄

    daily vlogs wage da?
    monawa ganada ban?
     
    • Like
    Reactions: NRTG

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    දවසේ කරන රිලා නැටුම් ටිකයි නරි නාටක ටිකයි කලුවොන්ට පෙන්නන්න වගේ යන්නේ🤣
    මට නම් පෙන්නේ පොඩි උන්ට නෙමේ උන්ගේ මහා එකටයි ඕනා වෙලා තියෙන්නේ කියලා :rofl: :rofl: :rofl:කියක් හරි හොයාගන්න.ඇත්ත කියපන් ලජ්ජා වෙන්න දෙයක් නැ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,269
    29,978
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට නම් පෙන්නේ පොඩි උන්ට නෙමේ උන්ගේ මහා එකටයි ඕනා වෙලා තියෙන්නේ කියලා :rofl: :rofl: :rofl:කියක් හරි හොයාගන්න.ඇත්ත කියපන් ලජ්ජා වෙන්න දෙයක් නැ
    උඹල එහෙම හිතුවට මට ඉතිං අතින් කයිට් තමයි😑

    මම ඇත්තටම කැමතියි වැඩේට මොකද පොඩි උන්ට දැන්මම චැනල් එකක් තියෙන එක හොඳයි.
     
    • Like
    Reactions: shenat and ~Pirate~

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මට නම් පෙන්නේ පොඩි උන්ට නෙමේ උන්ගේ මහා එකටයි ඕනා වෙලා තියෙන්නේ කියලා :rofl: :rofl: :rofl:කියක් හරි හොයාගන්න.ඇත්ත කියපන් ලජ්ජා වෙන්න දෙයක් නැ
    thawa tika dwskin fake ekakin thred ekk dai onlyfan karanne kohomada ahala. kalu mittek tulip bag ekak oluwe getagahagena dagalana ewa ei issrhta. :lol: