වැඩ නැතිවට වැඩක් සෙට්වෙන්න යන්නේ.
පොඩි උන්ට යූටියුබ් චැනල් එකක් කරන්න ඕනලු.
උඹල මොකද හිතන්නේ? කොනක ඉඳල පටන්ගන්න වෙනවා. වීඩියෝ එඩිටින් මෙලෝ හසරක් දන්නේ නෑ පොඩි අයිඩියාස් ටිකක් දියල්ල බලන්න