පයිවරේ ගිග් එක 4.9 ඉඳන් 4.8 වලට වැටුනා. දැන් සෑහෙන්න අඩුයි වැඩ. මේ මාසෙටම තාම එකම එක ඕඩරයයි ආවෙ. මැසේජ් එකක්වත් නෑ.
ගෙදර ඉඳන් කරන්න ග්‍රැපික් ජොබක් හොයල දියන්.
ගෙදර ඉඳන් කරන්න ග්‍රැපික් ජොබක් හොයල දියන්.
@Kalegana ශ්රමය හුරැන් කන්න ඔට්ටු නැහැගෙදර ඉඳන් කරන්න ග්‍රැපික් ජොබක් හොයල දියන්.![]()
එච්චර මහා පරිමානෙන් හිතන්න එපා යකෝ. මගේ අවුරුදු 10ක ෆයිවර් ජීවිතේ කවදාවත් මාසෙට ඕඩර්ස් 100ක් ඇවිල්ල නෑ,. අඩුම 50ක් වත්.මාසෙට ඕඩර්ස් 100+ වගේ ආපු අකවුන්ට් එකක්නම් ගිග් එකේ රේටින්ග්ස් පොඩ්ඩක් අඩු උනා කියල අවුලක් වෙන් නෑ දිගටම ඕඩර්ස් එනව..
පුළුවන් වෙයි, ඒකටත් සල්ලි එපැයි.fake orders dala up kraganna barida bn?
Logo gig walata enawa ee dhawawala ee wageeඑච්චර මහා පරිමානෙන් හිතන්න එපා යකෝ. මගේ අවුරුදු 10ක ෆයිවර් ජීවිතේ කවදාවත් මාසෙට ඕඩර්ස් 100ක් ඇවිල්ල නෑ,. අඩුම 50ක් වත්.![]()
Htto dnut enowada kheda mndkka fb eke 48000usd hoynwa ekekLogo gig walata enawa ee dhawawala ee wagee
ow eeth dan aluthen gig daala rank karanna amaarui..ee kale idan daapu gig thamai oowa $48,000 hoyanna puluwnHtto dnut enowada kheda mndkka fb eke 48000usd hoynwa ekek
proof?Htto dnut enowada kheda mndkka fb eke 48000usd hoynwa ekek
ආයෙ දැකම ලින්කෙ අරන් දාන්නංproof?
AI tika tika enna patan gaddi backup plan ekaka hadagena thibbe naddaඑච්චර මහා පරිමානෙන් හිතන්න එපා යකෝ. මගේ අවුරුදු 10ක ෆයිවර් ජීවිතේ කවදාවත් මාසෙට ඕඩර්ස් 100ක් ඇවිල්ල නෑ,. අඩුම 50ක් වත්.
පුළුවන් වෙයි, ඒකටත් සල්ලි එපැයි.