proof?
Htto dnut enowada kheda mndkka fb eke 48000usd hoynwa ekek
මූ කොහොමද?
proof?
Htto dnut enowada kheda mndkka fb eke 48000usd hoynwa ekek
මේකනේ වැඩේ, ඒකෙන් ගානක් එද්දි කම්ෆර්ටබල් සෝන් එකේ ඉන්නවා. ඔන්න ඒකෙන් ඉන්කම් එක නැතිවුනාම නැට්ට ගිනිගත්ත වගේ දඟලනවා. ඕන්න ඕකයි ප්‍රශ්නෙ.ඉතින් යකෝ ඔච්චරට stable නැති හුත්තක ම එල්ලිලා ඉන්නෙ නැතුව වෙන side incomes ටිකක් හදාගනින්. එක්කො ඇඩ් දාන්න පුලුවන් පේජ් එකක්වත් හදාගනින්කො
දැන්වත් වෙන මොනව හරිත් හදාගනින්. ඒවත් එක පාරට ම ගොඩ යන්නෙ නෑ.fiver gigs ටික ටික හැදීගෙන එනකොට ආපහු ගිග් වලට ම ලොල් වෙන්නෙ නැතුව දෙක බැලන්ස් කරගන්න බලපන්.මේකනේ වැඩේ, ඒකෙන් ගානක් එද්දි කම්ෆර්ටබල් සෝන් එකේ ඉන්නවා. ඔන්න ඒකෙන් ඉන්කම් එක නැතිවුනාම නැට්ට ගිනිගත්ත වගේ දඟලනවා. ඕන්න ඕකයි ප්‍රශ්නෙ.
proof?
මේවානම් තනියම කරන account වෙන්න බෑ. මේ account එකෙන් මාසෙට කියක් වගේ හොයනවා ඇතිද?
මාසෙට ඩොලර් 100K+ නම් ෂුවර් ඉතින්මේවානම් තනියම කරන account වෙන්න බෑ. මේ account එකෙන් මාසෙට කියක් වගේ හොයනවා ඇතිද?
බැහැයි කියලා දෙයක් නෑ . මම ඔය 100k කිව්වේ මු මාසෙටම වැඩ 1500ක් කරයි , එකක් $70 ගානේ වගේ කියලා හිතල . හැබයි මුගේ queue එකම 1500ක් තියනව . delivery time දවස් 4-5ක් නේ . ගානත් 150$ ගානට යනවා උඩ package වල . ඉතින් ඔය ගැන 300k විතර වෙන්නත් පුලුවන් . කම්මල වගේ කට්ටිය දාල කරන්න ඕනේ ඉතින් . තනියම නම් බෑඅපිටත් බැරිද ඔහොම කරන්න?
ඌත් team එකක් දාලාලුද කරන්නේ?ලංකාවෙත් ඉන්නවා අර ජනිත් වික්‍රමසිංහ කියලා එකෙක් . උගේ එක ගිග් එකයි ඇක්ටිව් තිබ්බේ .. පොරට තියනව hummer , i8, benz audi ඔක්කොම
ඔව් .. ඌ තව ඉන්දියාවේ පොඩි කම්පැනියක දාල එහෙ ඩස්පයෝ දැම්මල කරන්නේ .. fiverr එකට එලියෙනුත් ඌ කරනවා දැන් මම හිතන්නේ . උගේ ඔය උඩ එකා ගේ වගේ නම් queue එකක් නෑ . 30-40ක queue එකක් තිබ්බේ .ඌත් team එකක් දාලාලුද කරන්නේ?