"වැඩ බැරි උනත් ගම ගාල්ලෙ"

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    "වැඩ බැරි උනත් ගම ගාල්ලෙ".. මේ ප්‍රස්තාපිරුලෙ තේරුම මොකක්ද කලුවනේ..

    ඕකෙන් කියන්නෙ ගාල්ලෙ උන්ට වැඩ බෑ කියල නෙමෙයි මොකක් හරි කතවක් තියනවා ඕකට
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    මෙන්න මේ නිසා තමයි.
    අන්න ඒ බය තිය ගනිල්ලා.

    ඒ උනාට කලේගාන පැත්තේ උන්ට නම් වැඩත් බෑ කතාවත් බෑ 🤭

    කෙලගන බොසත් වැඩ බැරි ටාසන් කෙනෙක්ද 🥲🙄
    කෙලගන නෙවෙයි බන් කලේගාන , එකියන්නේ ගාල්ලේ තියෙන ගමක්

    https://www.google.com/maps/place/K...96727!4d80.2000596!16s/g/11c5b17d55?entry=ttu
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඕකුන්ට කිසි වැඩක් බැරි උනත් "අපි දකුණේ හරිය", කියලා පම්පෝරි කියවන නිසා. :lol:
    මේක
    ඕක ඇනුම්පදයක් කියලා තේරුම්ගන්නවත් ඔලුවක් නෑ දකුනෙ බහුතරයකට. උන්ම ඕක කියාගන්නවා වැඩ්ඩො වගේ
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ

    ookun ekka wadak karanna ba team eke galle ekek hitiyoth winasai
    අපි නම් කරන්නේ ගාල්ලේ එකාගෙන් ආතල් එකක් අරගෙන අපි ප්‍රෝජෙක්ට් එක ඇදගෙන යනවා 🤩
    ගාල්ලේ එකා තියාගන්නෙ Stress අඩුකරගන්න මොකෝ ඌ පැය 24ම මොනවා හරි කියවා කියවා ඉන්නවා නේ ගිරවා වගේ🤣🤣
    ------ Post added on Apr 12, 2024 at 9:15 PM
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,110
    113
    adala nene
    ඒ උනාට කලේගාන පැත්තේ උන්ට නම් වැඩත් බෑ කතාවත් බෑ 🤭


    කෙලගන නෙවෙයි බන් කලේගාන , එකියන්නේ ගාල්ලේ තියෙන ගමක්

    https://www.google.com/maps/place/Kalegana,+Galle/@6.0546675,80.1921968,15.75z/data=!4m6!3m5!1s0x3ae173e3ea515f55:0xb807fae118516412!8m2!3d6.0596727!4d80.2000596!16s/g/11c5b17d55?entry=ttu
    අපි නොදන්න කලේගාන
    හපුගල හිටපු අපිට කලේගාන මැජික් නෙමේ 😜
     
    • Like
    Reactions: 07sanjeewakaru

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    හාපෝ ඕකුන්ව නම් පුළුවන් තරම් ඈතින් තියාගන්න එක ඇඟට ගුණයි.
    ඔව් ගොඩක් උන් අඩු කුලේ කතෝලික උන්