වැදගත් ප්‍රශ්නයක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    වැදගත් ප්‍රශ්නයක්

    එන්ජිමක RPM එක ගොඩක් ඉහළ යනකොට ටෝක් එක අඩුවෙන්නෙ ඇයි?

    main-qimg-a69447cd5dc3409a047fcc11d1eb950c
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මචන් RPM එක ඉහල යනකොට TALK එක පහල යන්නේ අර වෙලාවේ සද්දෙ වැඩීනේහ්, එතකොට TALK කරන එකේ සද්දෙ ඇහෙන්නෙ නැති වෙන හින්ඳා වෙන්න පුලුවන් නේද...:)
     
    • Like
    Reactions: AnuradhaRa

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මචන් RPM එක ඉහල යනකොට TALK එක පහල යන්නේ අර වෙලාවේ සද්දෙ වැඩීනේහ්, එතකොට TALK කරන එකේ සද්දෙ ඇහෙන්නෙ නැති වෙන හින්ඳා වෙන්න පුලුවන් නේද...:)

    :rofl: :rofl::rofl: වේස කැරිය !!
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    මචන් RPM එක ඉහල යනකොට TALK එක පහල යන්නේ අර වෙලාවේ සද්දෙ වැඩීනේහ්, එතකොට TALK කරන එකේ සද්දෙ ඇහෙන්නෙ නැති වෙන හින්ඳා වෙන්න පුලුවන් නේද...:)

    :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    මට ඉස්සර ඉඳල පොඩි ගැටලුවක් හිතේ තිබුණ.
    මිලි තත්පර ගාණකදි කොහොමද දහනයක් වෙලා බලයක් නිපදවෙන්නෙ කියල :P ඕක වෙන්ඩ තරං වෙලා ඇතිද කියල.. :rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    Podi Silva - පොඩි සිල්වා;22300322 said:
    මොකද්ද ටෝක් එක

    වැඩක් නෑ බං තාම කෑල්ලක් ටෝක් කරගන්ඩ බැරි වුණා
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    මචන් RPM එක ඉහල යනකොට TALK එක පහල යන්නේ අර වෙලාවේ සද්දෙ වැඩීනේහ්, එතකොට TALK කරන එකේ සද්දෙ ඇහෙන්නෙ නැති වෙන හින්ඳා වෙන්න පුලුවන් නේද...:)

    :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    3000rpm එකකදි එක ස්ට්‍රෝක් එකකට ලැබෙන වෙලාව මිලි තත්පර කීයක් විතර ඇතිද.. :rolleyes: