වැදගත් ප්‍රශ්නයක්....

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපේ දරුවන්/නංගිලා මල්ලිලා හෙට අනිද්දා O/L විබාගේ ලියනවා. ආණ්ඩුව නම් ට්‍රාන්ස්පෝට් වලට දෙයක් කරයි කියල හිතන්න බැ .ඒ නිසා පුළුවන් තරම් ඒ වගේ අය හොයල විබාගෙට අරලවමු. පාරේදී දැක්කොත් ස්කෝලෙට ගිහින් දාන්න. අපි කිසිම අපසුවකින් තොරව කරපු විබාග උන්ට අහිමි කරන්න බැ මේ කාලකන්නි බල්ලෝ නිසා . ඒ අපේ රට අනාගතය.

    1652974829651.jpeg


    දෙවැනි එක ගමේ ලෙඩෙක් එහෙම ඉන්නවා නම් පැට්‍රොල් බලන්නේ නැතුව හොස්පිටල් එකට ගෙනිහින් දාමු. ඒ වගේම හොස්පිටල් වල ලගින් යනකොට ඉන්න අයට කතා කරලා පුළුවන් උදව්වක් කරමු. මේවා අපිට නිකන් ඉදලා කරගන්න පුළුවන් පින්. මේ වගේ ඔයාලාගේ අදහසුත් දක්කවන්න.


    හමොටම ජය!
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මේ දවස් ටිකේම එහෙ මෙහෙ යනකොට පාරේ උන්ව දාගෙන යනවා.
    සමහර උන් කියන දේවල් ඇහුව සංසාරේ එපා වෙනවා.

    පෙරේදා එකෙක්ව දාගෙන ආව. පොර ගෙදර තිබ්බ 150 ක් අරගෙන ඇවිත් තියෙන්නේ. බස් ගාස්තුව 144 ක් යනවා යන්න එන්න.
    බස් අඩු නිසා වැඩ එන්න පරක්කු වෙලා උට එන්න එපා කියලා night වැඩට. දවසේ කුලිය
    උ ආයේ හැරිලා පයින් යනවා. බස් නැති නිසා :no:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ දවස් ටිකේම එහෙ මෙහෙ යනකොට පාරේ උන්ව දාගෙන යනවා.
    සමහර උන් කියන දේවල් ඇහුව සංසාරේ එපා වෙනවා.

    පෙරේදා එකෙක්ව දාගෙන ආව. පොර ගෙදර තිබ්බ 150 ක් අරගෙන ඇවිත් තියෙන්නේ. බස් ගාස්තුව 144 ක් යනවා යන්න එන්න.
    බස් අඩු නිසා වැඩ එන්න පරක්කු වෙලා උට එන්න එපා කියලා night වැඩට. දවසේ කුලිය
    උ ආයේ හැරිලා පයින් යනවා. බස් නැති නිසා :no:
    ඔව් මිනිස්සුන්ගේ ප්‍රශ්න පිස්සු හැදෙනවා. අපේ මාමා ගේ වගාවේ එළවලු කිලෝ 20 ක් විතර ඊයේ දුන්න්නා. මගේ එකෙත් ලගදීම දෙනවා. සමහර ගෙවල් වල පොල් ගාගෙන බත් එක්ක කනවා. ඒවා දැක්කම ගෙදර ඇවිත් බත් කන්න හිතෙන්නේ නැ . මම ඕකට අපේ පැත්තේ අලුත් වැඩක් පටන් ගන්න ඉන්නේ. එකේ ප්‍රගතිය බලලා මේකේ දාන්නම්. මහා උන්ට නත්තත් පොඩි උන්ට හරි කන්න පොඩ්ඩක් දෙන්න ඉනේ. උන් කල වරද මොකක්ද බන්. මේ රට පාලනය කල උන්ට හෙන ගහපන් කියල තමා දැන් නම් මම කියන්නේ. :( :( :(
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේක නම් නියම අදහසක් මචන්! හෙට ඉදන් පුතාව ඉස්කෝලෙට අරං යද්දි, O/L ලියන දුවලා, පුතාලා මග හිටියොත් ඉස්කෝලෙටම ඇරලනවා.
    අඩෝ එළකිරි බන්. අනිවා කරපන්. මාර පිනක් එක
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මේක නම් නියම අදහසක් මචන්! හෙට ඉදන් පුතාව ඉස්කෝලෙට අරං යද්දි, O/L ලියන දුවලා, පුතාලා මග හිටියොත් ඉස්කෝලෙටම ඇරලනවා.
    international ekakatada yanne:eek:
    ඉස්කෝල හෙට ඉදන් නිවාඩුනේ, කොහොමවුණත් එළකිරි අදහසක්
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Adooo thamks!
    නොදකින්, යාපයියා වගේමයි telegram channel එකත්
    බලාපොත්තු සුන් වුණා :(

    සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ගේ පහසුව සඳහා ලබන 23 වනදා සිට ජුනි පළමුවැනිදා දක්වා විභාගය පැවැත්වෙන කාලයන්හි දී සහ සවස 6න් පසුව කප්පාදුවකින් තොරව විදුලිය සැපයීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.
    එසේම, මැයි 21 සෙනසුරාදා සහ මැයි 22 ඉරිදා යන දිනවල මෙන්ම මැයි 29 වන ඉරිදාත් සවස 6 න් පසුව කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට තීරණය කර තිබෙනවා.
     
    • Like
    Reactions: B.Chat and HAneo