වැදගත් ප්‍රශ්නයක්....

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    අපේ දරුවන්/නංගිලා මල්ලිලා හෙට අනිද්දා O/L විබාගේ ලියනවා. ආණ්ඩුව නම් ට්‍රාන්ස්පෝට් වලට දෙයක් කරයි කියල හිතන්න බැ .ඒ නිසා පුළුවන් තරම් ඒ වගේ අය හොයල විබාගෙට අරලවමු. පාරේදී දැක්කොත් ස්කෝලෙට ගිහින් දාන්න. අපි කිසිම අපසුවකින් තොරව කරපු විබාග උන්ට අහිමි කරන්න බැ මේ කාලකන්නි බල්ලෝ නිසා . ඒ අපේ රට අනාගතය.

    View attachment 171949

    දෙවැනි එක ගමේ ලෙඩෙක් එහෙම ඉන්නවා නම් පැට්‍රොල් බලන්නේ නැතුව හොස්පිටල් එකට ගෙනිහින් දාමු. ඒ වගේම හොස්පිටල් වල ලගින් යනකොට ඉන්න අයට කතා කරලා පුළුවන් උදව්වක් කරමු. මේවා අපිට නිකන් ඉදලා කරගන්න පුළුවන් පින්. මේ වගේ ඔයාලාගේ අදහසුත් දක්කවන්න.


    හමොටම ජය!
    very good idea 👌
     
    • Like
    Reactions: HAneo and B.Chat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අදහස හොඳයි, නමුත් අපිට තවත් තිරසාර විසඳුම් ඕනෙ. මේ පාර ළඟම තියෙනෙ ඉස්කෝලෙන් OL වලට ඉන්න බැරිද?? මොකද ගොඩක් අයට පයින් යන දුරින් ආණ්ඩුවෙ ඉස්ස්කෝල තියෙනවා. ඒකටම නොගියට.
     
    • Wow
    Reactions: HAneo

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    ගමේ ලෙඩෙක් එහෙම ඉන්නවා නම් පැට්‍රොල් බලන්නේ නැතුව හොස්පිටල් එකට ගෙනිහින් දාමු.
    lagama kenekge amma accident wela hospital. ammawa balanna ekka yanna 140km thiyenawa. bike eke giyoth 4.5L one. full tank 5.2L. full tank na. e nisa anthima tika bike eka thallu karanna wenna. car eke 9L one. car eke thiyenne petrol 15L wage. man ba kiwwa :(