වැදුනා නම්.. තව පොඩ්ඩෙන් මැච් එක කනවා.....

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83

    ඊයේ South Africa එක්ක මැච් එකේදි ලකුනු 270 යි විකට් 9 යි.... විශ්ව ගේ දුවද්දී දැවී යාමක් ඔන්න මෙන්න.. කෙලින්ම පන්දුව කඩුල්ලේ වැදුනා නම්.. මැච් එක එතනින් ඉවරයි...​

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඊයේ South Africa එක්ක මැච් එකේදි ලකුනු 270 යි විකට් 9 යි.... විශ්ව ගේ දුවද්දී දැවී යාමක් ඔන්න මෙන්න.. කෙලින්ම පන්දුව කඩුල්ලේ වැදුනා නම්.. මැච් එක එතනින් ඉවරයි...​

    පොඩි ලක් එකකුත් තියෙන්න ඔනැ මෙ එ වාගේ එක් අවස්තාවක්. විශ්වගේ ඉනිම ඉතාමත් හොද අදර්ශයක් අනෙකුත් පසු පෙල බය ගුල්ලන්නට ......
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    පොඩි ලක් එකකුත් තියෙන්න ඔනැ මෙ එ වාගේ එක් අවස්තාවක්. විශ්වගේ ඉනිම ඉතාමත් හොද අදර්ශයක් අනෙකුත් පසු පෙල බය ගුල්ලන්නට ......

    අනිවාර්යෙන්ම... ටෙස්ට් මැච් කියන්නේ මෙව්වා තමයි...:love: