වැන්ගෙලිස්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දැනට ලංකාවේ ඉන්න බොහොමයක් දෙනා දන්නේ විශ්ව සංගීත කරුවෙක් හැටියට දන්නේ යානිව විතරයි. හැබැයි තවත් දකෂ විශ්ව සංගීත වේදියෙක් තමයි වැන්ගෙලිස්(Vangelis). මෙයා යානි ගේ ගුරුවරයෙල් හැටියටත් සැලකෙනවා. දෙන්නම ග්‍රික ජාතිකයෝ. දෙන්නම අද සංගීතයේ හිණි පෙත්තේ ඉන්නවා කියලා හිතන්න පුළුවන්. අත්දැකීම් වලින් වැන්ගෙලිස් ටිකක් ඉදිරියෙන් ඉන්නවා.

    300px-VangelisElGrecopremiereDE2.jpg

    මෙයාගේ සංගීතය කොච්චර සුවිශේෂිද කිව්වොත්. ලන්ඩන් ඔලිම්පික් එකේ තීම් music එක වැන්ගෙලිස් විසින් බොහොමයක් කාලයකට කලින් කොම්පොස් කරපු එකක්.

    මේ තියෙන්නේ 2012 ඔලිම්පික් එකේ තීම් සොන්ග් එක

    මෙ තියෙන්නේ ඔරිජිනල් එක 1982

    පල්ලෙහා තියෙන්නේ වැන්ගලිස්ගේ සුපිරිම ට්‍රැක් ටිකක්

    PS______________________________________________________________
    මේක නසා එකේ 2001 අඟහරු මිසන් එක වෙනුවෙන් කොම්පොස් කරපු එකක්

    මේ ට්‍රැක් එක කොම්පොස් කරන්නේ වැණ්ගෙලිස් 1993 නසා එකේ මයිතොඩා මිශන් එක වෙනුවෙ, මොකක් හරි හේතුවක් නිසා මයිතොඩ මිසන් එක 2001 වෙනකන් කල් යනවා.
    මේ සුපිරි ට්‍රැක් එක වෙනුවෙන් නසා එකෙන් සම්මානයක් හම්බවෙනවා.

    NASA conferred their Public Service Medal to Vangelis in 2003. The award is the highest honour the space agency presents to an individual not involved with the American government.[88]
     
    Last edited:
    Vangelis ගේ අළුත්ම ඇල්බම් එක Rosetta. [https://en.wikipedia.org/wiki/Rosetta_(Vangelis_album)] ඕනේ නම් FLAC වලින් compress කරලා තියෙන මේ ඇල්බම් එක ලින්ක් එකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන්. හොද සවුන්ඩ් සිස්ටම් එකක් තියෙනවානම් මේවා අහද්දී පට්ට ‍ෆීලිං එකක් එනවා.

    Rosetta - FLAC - 291.23 MB

    http://rutor.is/torrent/532971/vangelis-rosetta-2016-flac

    Rosetta - MP3 - 123.97 MB

    http://rutor.is/torrent/532970/vangelis-rosetta-2016-mp3

    Rosetta - AAC - 112.17 MB

    http://rutor.is/torrent/525436/vangelis-rosetta-2016-aac-itunes

    dfe7670909c0d06e7dbb44246e4a8c02.png

    මගේ ලඟ Yanni (Yiannis Chryssomallis) ගේ සහ Vangelis (Evangelos Odysseas Papathanassiou) යන දෙන්නාගෙම සියළුම ඇල්බම් FLAC format එකෙන් ඩවුන්‍ෙලෝඩ් කරලා තියෙනවා. ඕනේ කෙනෙක් ඉන්නවානම් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් ටික ‍දෙන්න පුළුවන්.
     
    Last edited:
    • Like
    Reactions: vito

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ

    FLAC වල විශේෂත්වය මොකක්ද?
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,001
    113
    @ගෙදර

    Buddha Bar full discographya tiyeda.? :)
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    ....
    මගේ ලඟ Yanni (Yiannis Chryssomallis) ගේ සහ Vangelis (Evangelos Odysseas Papathanassiou) යන දෙන්නාගෙම සියළුම ඇල්බම් FLAC format එකෙන් ඩවුන්‍ෙලෝඩ් කරලා තියෙනවා. ඕනේ කෙනෙක් ඉන්නවානම් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් ටික ‍දෙන්න පුළුවන්.

    ඕනි, ලින්ක් දෙන්න :yes:
     
    FLAC වල විශේෂත්වය මොකක්ද?

    FLAC - Free Lossless Audio Codec

    CD එකක තියෙන WAV file එකක් MP3 කරනවානම් බ්ට් රේට් එකකට කම්ප්‍රෙස් කරනවා. එතකොට ඒ ඕඩියෝ ෆයිල් ‍එකේ තියෙන සමහර සියුම් ශබ්ද නැතිවෙලා තමයි කම්ප්‍රෙස් වෙන්නේ. එතකොට ඒ ෆයිල් ‍එකේ තියෙන කොලිටි එක අඩු වෙනවා. FLAC කියන්නෙත් ඒ වගේ ඕඩියෝ කම්ප්‍රෙස් කරන සිස්ටම් එකක්. නමුත් FLAC වලදී අර MP3 කරන කොට අඩුවෙන කොලිටි එක FLAC ෆයිල් එකකදී වෙන්නේ නෑ. සාමාන්‍යයෙන් මේක අපි සමහර ෆයිල්ස් Zip කරලා තියන්නේ. ෆයිල් එකක් Zip කලාට ඒ ෆයිල් එකේ තියෙන දේවල් අඩු වෙන්නේ වත්, එහෙමත් නැත්නම් ඒ ෆයිල් එකේ කොලිටි එක අඩු වෙන්නේ වත් (Pictures, PSD, EPS) නෑ නේ. අන්න ඒ වගේ දෙයක් තමයි FLAC වලදිත් වෙන්නේ.

    Buddha Bar full discographya tiyeda.? :)

    නෑ මචන්. හොයලා දෙන්නම් පුළුවන් උනොත්.

    ඕනි, ලින්ක් දෙන්න :yes:

    හිටපන් ත්‍රෙඩ් එකක් දාන්නම්. දාලා උඹට PM එකක් දාන්නම්.