දැනට ලංකාවේ ඉන්න බොහොමයක් දෙනා දන්නේ විශ්ව සංගීත කරුවෙක් හැටියට දන්නේ යානිව විතරයි. හැබැයි තවත් දකෂ විශ්ව සංගීත වේදියෙක් තමයි වැන්ගෙලිස්(Vangelis). මෙයා යානි ගේ ගුරුවරයෙල් හැටියටත් සැලකෙනවා. දෙන්නම ග්රික ජාතිකයෝ. දෙන්නම අද සංගීතයේ හිණි පෙත්තේ ඉන්නවා කියලා හිතන්න පුළුවන්. අත්දැකීම් වලින් වැන්ගෙලිස් ටිකක් ඉදිරියෙන් ඉන්නවා.
මෙයාගේ සංගීතය කොච්චර සුවිශේෂිද කිව්වොත්. ලන්ඩන් ඔලිම්පික් එකේ තීම් music එක වැන්ගෙලිස් විසින් බොහොමයක් කාලයකට කලින් කොම්පොස් කරපු එකක්.
මේ තියෙන්නේ 2012 ඔලිම්පික් එකේ තීම් සොන්ග් එක
මෙ තියෙන්නේ ඔරිජිනල් එක 1982
පල්ලෙහා තියෙන්නේ වැන්ගලිස්ගේ සුපිරිම ට්රැක් ටිකක්
PS______________________________________________________________
මේක නසා එකේ 2001 අඟහරු මිසන් එක වෙනුවෙන් කොම්පොස් කරපු එකක්
මේ ට්රැක් එක කොම්පොස් කරන්නේ වැණ්ගෙලිස් 1993 නසා එකේ මයිතොඩා මිශන් එක වෙනුවෙ, මොකක් හරි හේතුවක් නිසා මයිතොඩ මිසන් එක 2001 වෙනකන් කල් යනවා.
මේ සුපිරි ට්රැක් එක වෙනුවෙන් නසා එකෙන් සම්මානයක් හම්බවෙනවා.
NASA conferred their Public Service Medal to Vangelis in 2003. The award is the highest honour the space agency presents to an individual not involved with the American government.[88]

Last edited: