වැඳපන්කෝ මහින්දට

tharindutpk

Active member
  • Jan 20, 2013
    293
    22
    28
    වැඳපන්කෝ මහින්දට

    මෙන්න බලාගනිල්ලා බූරුවෙක්, මහින්දට රජා කියලා කතා කරලා මූ ලංකාවේ රාජ්‍ය නාමාවලියම පහත් කරනවා.

    https://www.facebook.com/rajitha.hiran.5/videos/957724627623502/?pnref=story

    මහින්ද යුද්දේ ඉවර කළා තමයි. ඒකට එතුමාට ලැබෙන්න ඕනේ දේවල් ලංකාවේ මිනිස්සු දීලා ඉවරයි. ඕනෙම කෙනෙක් පිළිගන්න ඕනේ මේ උමතුවෙන් දඟලන මනුස්සයව රැකගන්න ඕනේ කියලා මොකද යුද්දේ ඉවර කරපු නිසා. ඒත් ඊලගට අගමැති වෙන්න ඕනේ නෑනේ. මොකද ඒකට කෙලෙහිගුණ විදිහට තව පාරක් මිනිස්සු එතුමාව ජනාධිපති කළා. මේ පින් පොන්ස් කියන විදිහට මහින්ද දෙවැනි වෙන්නේ බුදු රජාණන් වහන්සේට විතරද? බුදුන්ට වැන්දට පස්සේ මේ වගේ පෘථග්ජන මිනිහෙකුට වඳින්න කියලා මේ නිවට *සිගේ පුතා කියන්නේ මූ බුදු දහමටත්, සංග රත්නයත් මහින්දට පස්සේ තියෙන නිසා වෙන්න ඇති. මිනිහෙකුට සලකන්න ඕනේ උපරිම විදිහට මහින්දට මිනිස්සු සලකලා තියෙන්නේ. මහින්ද කියන්නේ රජෙක් වත් පූජණීය චරිතක් වත් නෙවේ. උබලා උට රජා කියන තරමට දුටුගැමුණු රජ්ජුරුවොත් හොරෙක් වෙනවා.

    රජෙක් රටක් පාලනය කරපු විදිහ අහගන්න පුළුවන් "මහා සිංහලේ වංශ කතාව" බලලා තියෙනවනම්.එතකොට තේරෙයි මහින්දයි රජෙක් ගෙයි කොච්චර වෙනසක් තියෙනවද කියල.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පල දෙශද්‍රොහි කොටියො යන්න රට බෙරාගත්ත විරයට වදින්නෙ නැතුව උබට වදින්න ද ??
     
    • Like
    Reactions: Mr. Shan

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Ekane mahindata anthapurayak thibbe nane. Itin kohomada rajek kiyanne. :lol:
     
    Last edited:

    tharindutpk

    Active member
  • Jan 20, 2013
    293
    22
    28
    පල දෙශද්‍රොහි කොටියො යන්න රට බෙරාගත්ත විරයට වදින්නෙ නැතුව උබට වදින්න ද ??

    මට වඳින්න ඕනේ නෑ. අනිත් එක දෙවැනි පාර මහින්ද ජනාධිපති කරන්න අපිත් චන්දේ දුන්නා. ඒ රට බේරගත්ත නිසා තමයි. උබ කියන්නේ පෘතක්ජන මනුස්සයෙක් පූජණීය වෙනවා කියලද? බුදුන්ට වැන්දට පස්සේ ගිහින් උබේ දෙමවුපියන්ට වැඳපන්. මහින්දට වඳින්න හදන්නේ නැතුව
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    10919036_945111272176971_2217677126663526191_n.jpg
    11800534_10153382583540081_9028360616138971670_n.jpg
     
    dushan.prasad

    Junior member
  • Dec 3, 2009
    116
    3
    18
    COL
    Ubala dannawada mahinda lage pol idama balanna yanna wenama karpet parak idama wate gahala tiyenne, Ea game eun dannawa mahinda kohomada kiyala ballanta wage minissunta baninne, gedara wadi wela inne sarama danissen udata dagena, apith hithuwa miniha ewith game porak nisa hodata tiyevi kiyala bt mokada uneee????:shocked::shocked::shocked:
     
    tharindutpk

    Active member
  • Jan 20, 2013
    293
    22
    28
    Ubala dannawada mahinda lage pol idama balanna yanna wenama karpet parak idama wate gahala tiyenne, Ea game eun dannawa mahinda kohomada kiyala ballanta wage minissunta baninne, gedara wadi wela inne sarama danissen udata dagena, apith hithuwa miniha ewith game porak nisa hodata tiyevi kiyala bt mokada uneee????:shocked::shocked::shocked:

    eka wenna athi ehen chande illanna baruwa kurunegalata awe :lol: pau madamulane minissu :P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මට වඳින්න ඕනේ නෑ. අනිත් එක දෙවැනි පාර මහින්ද ජනාධිපති කරන්න අපිත් චන්දේ දුන්නා. ඒ රට බේරගත්ත නිසා තමයි. උබ කියන්නේ පෘතක්ජන මනුස්සයෙක් පූජණීය වෙනවා කියලද? බුදුන්ට වැන්දට පස්සේ ගිහින් උබේ දෙමවුපියන්ට වැඳපන්. මහින්දට වඳින්න හදන්නේ නැතුව

    යකො එහෙනම් අම්මට තාත්ත්ට වදින්න් එපා කියලද කියන්නෙ රට බෙරගත්තප්ප්ච්චි යකො..:lol: මම නම් වදිනව?? ඔබට මෙ පොස්ට් එක දානවට ඩොඏ කියක් හම්බුනාද :shocked::frown:
     
    tharindutpk

    Active member
  • Jan 20, 2013
    293
    22
    28
    යකො එහෙනම් අම්මට තාත්ත්ට වදින්න් එපා කියලද කියන්නෙ රට බෙරගත්තප්ප්ච්චි යකො..:lol: මම නම් වදිනව?? ඔබට මෙ පොස්ට් එක දානවට ඩොඏ කියක් හම්බුනාද :shocked::frown:

    :lol::lol: අප්පච්චි? ලොල් :lol: මට ලොකු ගානක් හම්බ උනා විජාතික බලවේග වලින්. එකයි මම මේ මහින්දට විරුද්ධව පොඩි හඬක් නගන්න හදන්නේ :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    20 වගේ වෙද්දී ඔකාගේ මිනියට වඳින්න වෙනව. පකයා මැරෙනවා පැරදුන දුකෙන්. මිනීමරුවා ගව්රවන්විත සමුගැනීමක් ඉල්ලන්නේ ඒකයි.