වැඳපන්කෝ මහින්දට
මෙන්න බලාගනිල්ලා බූරුවෙක්, මහින්දට රජා කියලා කතා කරලා මූ ලංකාවේ රාජ්‍ය නාමාවලියම පහත් කරනවා.
https://www.facebook.com/rajitha.hiran.5/videos/957724627623502/?pnref=story
මහින්ද යුද්දේ ඉවර කළා තමයි. ඒකට එතුමාට ලැබෙන්න ඕනේ දේවල් ලංකාවේ මිනිස්සු දීලා ඉවරයි. ඕනෙම කෙනෙක් පිළිගන්න ඕනේ මේ උමතුවෙන් දඟලන මනුස්සයව රැකගන්න ඕනේ කියලා මොකද යුද්දේ ඉවර කරපු නිසා. ඒත් ඊලගට අගමැති වෙන්න ඕනේ නෑනේ. මොකද ඒකට කෙලෙහිගුණ විදිහට තව පාරක් මිනිස්සු එතුමාව ජනාධිපති කළා. මේ පින් පොන්ස් කියන විදිහට මහින්ද දෙවැනි වෙන්නේ බුදු රජාණන් වහන්සේට විතරද? බුදුන්ට වැන්දට පස්සේ මේ වගේ පෘථග්ජන මිනිහෙකුට වඳින්න කියලා මේ නිවට *සිගේ පුතා කියන්නේ මූ බුදු දහමටත්, සංග රත්නයත් මහින්දට පස්සේ තියෙන නිසා වෙන්න ඇති. මිනිහෙකුට සලකන්න ඕනේ උපරිම විදිහට මහින්දට මිනිස්සු සලකලා තියෙන්නේ. මහින්ද කියන්නේ රජෙක් වත් පූජණීය චරිතක් වත් නෙවේ. උබලා උට රජා කියන තරමට දුටුගැමුණු රජ්ජුරුවොත් හොරෙක් වෙනවා.
රජෙක් රටක් පාලනය කරපු විදිහ අහගන්න පුළුවන් "මහා සිංහලේ වංශ කතාව" බලලා තියෙනවනම්.එතකොට තේරෙයි මහින්දයි රජෙක් ගෙයි කොච්චර වෙනසක් තියෙනවද කියල.

Last edited:

sarath fonsekata una deta katawath ganak na. mahinda kiuwoth thamange amma appa pawa amathaka karana un inne dan

pau