වැඳලා ඉල්ලන්නේ ඔයාලගෙන්...

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    තම්බින්ගෙන් බේරගන්නව වගේනෙ අපෙ හුකන්නොන්ගෙන් බේරගන්නවෙලා තියෙන්නෙ
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,200
    658
    113
    වලස්ගුහාව.
    මේක අපේ හරක් ගේ ආකල්ප වල තියන දුර්වලතාවය. කවදාවත් පරිසරය ගැන හිතන්නේ නැ. පොලිතින් / ප්ලාස්ටික් / හරක් වගේ බවිත කරනවා. බැහැර කරන හැටි දන්නේ නැ. අඩුම ගානේ තමන් මෙ කරන්නේ ජාතික අපරාදයක් බව වත් තේරුම් ගන්න බැරි තරමට මිනිස්සු අන්ද වෙලා. ඉතාම කණගාටුයි. මග තොටේදී උනත් බස් එකේදී උනත්. කිසි ලැජ්ජාවක් නැතුව තැන තැන කුණු දානවා.

    මුලික වශයෙන් මේක අධ්‍යාපන ක්‍රමයට ඇතුලත් කරන්නම වෙනවා . නැත්නම් අනාගත පරපුරත් මෙ වගේ වෙයි.
    හරිම කේන්තියි. ඒ වගේම ගොඩක් දුකයි.
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ආයේ යන්න එපා සිරිපා කරුණා කරන්න,, කුණු නොදා එන්න බැරි නම්.

    ඔයාල කුණු අස්කරන්න එපා. කුණු නොදා එන්න,ඒ ඇති.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හදන්න පුළුවන් ජාතියක් නෙවෙයි බන් :sorry:

    කාලයක් පොළිතින් ගෙනියන එක සම්පූර්ණෙන් තහනම් කරලා තිබුණා වගේ මතකයි පොලීසියෙන් බෑග් එහෙම චෙක් කරලා..:confused:
    ඒත් අන්තිමට ඒකත් හුටස් උනා..
    පොළිතින් ගෙනියන්න නොදුන්නාම වෙන අපහසුව ගැන විතරයි අපේ අය හිතන්නේ.. ඒවා තැන් තැන් වල දාලා ආවාම වෙන විනාසෙ ගැන හිතන්නේ නෑ..:angry:
    එක සැරයක් ට්‍රිප් එකක් ගිය වෙලාවක මම ගෑණු කෙනෙකුට වැවට පොළිතින් දාන්න එපා කිව්වාම "ඇයි කොහෙවත් බෝඩ් එකක් ගහල තියෙනවද මෙතන දාන්න එපා කියලා" කියලා ඇහුවා..:angry:

    අපි එක්කම ආව කෙනෙක් නිසාත් අම්මලා ලඟ පාත හිටිය නිසා කටට ආව වචන මුකුත් කිව්වේ නෑ..:sorry:
    ඔය විදිහට එක නඩයකින් එක්කෙනෙක් හිතුවාම ඇති ඉතින්..:(
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,773
    28,147
    113
    හිස් මුදුනේ අත් තියන් වැන්දට වැඩක් නෑ බන් මේ වගේ ඒවා කරලා
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    දුකයි දැක්කම. මම ගිය එක සැරයකදීවත් පොලිතීන් ප්ලාස්ටික් කිසිම දෙයක් දාල ආවේ නැහැ. මම කොහේ ගියත් එහෙමයි
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කාලකණ්නි වේස බල්ලෝ.මේ වගේ වැඩ කරන උන් කුණු වලටම යටවෙලා මැරෙන්න ඕනි.

    මේවා කරන උන්ට හෙනවත් නෑ බන්.. කොහෙවත් ඉන්න අහිංසකයෝ පරිප්පු කන්නේ :sorry:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    කාලයක් පොළිතින් ගෙනියන එක සම්පූර්ණෙන් තහනම් කරලා තිබුණා වගේ මතකයි පොලීසියෙන් බෑග් එහෙම චෙක් කරලා..:confused:
    ඒත් අන්තිමට ඒකත් හුටස් උනා..
    පොළිතින් ගෙනියන්න නොදුන්නාම වෙන අපහසුව ගැන විතරයි අපේ අය හිතන්නේ.. ඒවා තැන් තැන් වල දාලා ආවාම වෙන විනාසෙ ගැන හිතන්නේ නෑ..:angry:
    එක සැරයක් ට්‍රිප් එකක් ගිය වෙලාවක මම ගෑණු කෙනෙකුට වැවට පොළිතින් දාන්න එපා කිව්වාම "ඇයි කොහෙවත් බෝඩ් එකක් ගහල තියෙනවද මෙතන දාන්න එපා කියලා" කියලා ඇහුවා..:angry:

    අපි එක්කම ආව කෙනෙක් නිසාත් අම්මලා ලඟ පාත හිටිය නිසා කටට ආව වචන මුකුත් කිව්වේ නෑ..:sorry:
    ඔය විදිහට එක නඩයකින් එක්කෙනෙක් හිතුවාම ඇති ඉතින්..:(

    කාලකන්ණිකම බන් වෙන මොනවද.. මන් නම් හිතවත්කම් නෑදෑකම් පැත්තකින් තියල කියන්නේ..