oya ahala pahal kada karana unuth ohe wisi karanawa athi ban plastic anan manan
හදන්න පුළුවන් ජාතියක් නෙවෙයි බන්![]()




කාලකණ්නි වේස බල්ලෝ.මේ වගේ වැඩ කරන උන් කුණු වලටම යටවෙලා මැරෙන්න ඕනි.

කාලයක් පොළිතින් ගෙනියන එක සම්පූර්ණෙන් තහනම් කරලා තිබුණා වගේ මතකයි පොලීසියෙන් බෑග් එහෙම චෙක් කරලා..
ඒත් අන්තිමට ඒකත් හුටස් උනා..
පොළිතින් ගෙනියන්න නොදුන්නාම වෙන අපහසුව ගැන විතරයි අපේ අය හිතන්නේ.. ඒවා තැන් තැන් වල දාලා ආවාම වෙන විනාසෙ ගැන හිතන්නේ නෑ..
එක සැරයක් ට්‍රිප් එකක් ගිය වෙලාවක මම ගෑණු කෙනෙකුට වැවට පොළිතින් දාන්න එපා කිව්වාම "ඇයි කොහෙවත් බෝඩ් එකක් ගහල තියෙනවද මෙතන දාන්න එපා කියලා" කියලා ඇහුවා..
අපි එක්කම ආව කෙනෙක් නිසාත් අම්මලා ලඟ පාත හිටිය නිසා කටට ආව වචන මුකුත් කිව්වේ නෑ..
ඔය විදිහට එක නඩයකින් එක්කෙනෙක් හිතුවාම ඇති ඉතින්..