වැඳලා ඉල්ලන්නේ ඔයාලගෙන්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    මම නම් කොහෙ ගියත් ගෙනියන පොලිතින් ආපහු ගෙදර ගේනවා. ඉස්සර ඉඳන්ම. මට පුළුවන් නම් ඇයි අනික් උන්ට බැරි?
     
    • Like
    Reactions: RottenCOLT

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මම නම් කොහෙ ගියත් ගෙනියන පොලිතින් ආපහු ගෙදර ගේනවා. ඉස්සර ඉඳන්ම. මට පුළුවන් නම් ඇයි අනික් උන්ට බැරි?

    වැඩියෙන්ම ඉන්නේ ආත්මාර්ථකාමී උන් බන් ඒකයි :oo:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,543
    16,379
    113
    මම නම් කොහෙ ගියත් ගෙනියන පොලිතින් ආපහු ගෙදර ගේනවා. ඉස්සර ඉඳන්ම. මට පුළුවන් නම් ඇයි අනික් උන්ට බැරි?
    respect :)
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    කියල වැඩක් නෑ....දැන් හැදෙන පොඩි එකා පවා කිසි හිරිකිතයක් නැතුව කුණු බිමට අතාරිනවා....අඩුම තරමේ ඉස්කෝල වලින්වත් කියල දෙන්නේ නැතුව ඇති දැන් ..:(
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කියල වැඩක් නෑ....දැන් හැදෙන පොඩි එකා පවා කිසි හිරිකිතයක් නැතුව කුණු බිමට අතාරිනවා....අඩුම තරමේ ඉස්කෝල වලින්වත් කියල දෙන්නේ නැතුව ඇති දැන් ..:(

    ඔවා අපේ ඔලුවලට දැම්මේ මොන්ටිසෝරියෙන් බං.. එක වසරෙදී පවා ඕවා ගැන කියලා දුන්නා ටීචර්ලා..:yes:
    අම්මා උනත් බස් එකේ යද්දිවත් ටොෆි කොලයක් බිම දාන්න දුන්නේ නෑ ඒ කාලේ.. ජනේලෙන් කිසිම දෙයක් විසි කරන්න දුන්නේ නෑ.. හැම දේම පර්ස් එකේ හරි බෑග් එකේ හරි දාගෙන ගෙදර ගෙනත් මට පේන්න විසි කරනවා..:)
    අද නිකන් බස් ටිකට් එකක්වත් බිම දාන්න හිතෙන්නේ නෑ, හෙන වැරැද්දක් කළා වගේ දනෙනවා..:sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තම තමන්ගේ හෘද සාක්ෂියෙනුත් විමසන්න මිතුරනි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඔවා අපේ ඔලුවලට දැම්මේ මොන්ටිසෝරියෙන් බං.. එක වසරෙදී පවා ඕවා ගැන කියලා දුන්නා ටීචර්ලා..:yes:
    අම්මා උනත් බස් එකේ යද්දිවත් ටොෆි කොලයක් බිම දාන්න දුන්නේ නෑ ඒ කාලේ.. ජනේලෙන් කිසිම දෙයක් විසි කරන්න දුන්නේ නෑ.. හැම දේම පර්ස් එකේ හරි බෑග් එකේ හරි දාගෙන ගෙදර ගෙනත් මට පේන්න විසි කරනවා..:)
    අද නිකන් බස් ටිකට් එකක්වත් බිම දාන්න හිතෙන්නේ නෑ, හෙන වැරැද්දක් කළා වගේ දනෙනවා..:sorry:

    :cool::yes::yes::yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    කාලකන්ණිකම බන් වෙන මොනවද.. මන් නම් හිතවත්කම් නෑදෑකම් පැත්තකින් තියල කියන්නේ..

    අපේ තාත්තා සීන් එක මුල ඉඳලම දැක්කා බලන් ඉඳලද කොහෙද.. :yes:
    මට ඒ ගැණිත් එක්ක ඇර ගන්න බැරි කමට කට තද කරන් ඉන්නවා කියලා මීටර් උන නිසාමද මන්ද තාත්තා ඇවිත් එතන අස් කරන්න ගත්තා "අපි එනකොට මෙතන කුණු තිබුණේ නෑනේ.. ඒක නිසා ඔක්කොම අස් කරන්න මුකුත් ඉතුරු කරල එන්න එපා" කියලා මටත් පොඩි සද්දයක් දාන ගමන්..:P
    ඒකම ඇති අර ගැණු කෙනාට කටු ඇනෙන්න..:angry:
    තාත්තයි මමයි එතන තිබුණ ඔක්කොම අස් කළා පේන්නම..මමනම් පේන්නම ලන්ච් ෂීට් එහෙම නිකන් හිරිකිත හිතෙන විදිහට උස්සලාම වෙන බෑග් එකකට දාලා වෑන් එකට දැම්මා..;)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    ඔවා අපේ ඔලුවලට දැම්මේ මොන්ටිසෝරියෙන් බං.. එක වසරෙදී පවා ඕවා ගැන කියලා දුන්නා ටීචර්ලා..:yes:
    අම්මා උනත් බස් එකේ යද්දිවත් ටොෆි කොලයක් බිම දාන්න දුන්නේ නෑ ඒ කාලේ.. ජනේලෙන් කිසිම දෙයක් විසි කරන්න දුන්නේ නෑ.. හැම දේම පර්ස් එකේ හරි බෑග් එකේ හරි දාගෙන ගෙදර ගෙනත් මට පේන්න විසි කරනවා..:)
    අද නිකන් බස් ටිකට් එකක්වත් බිම දාන්න හිතෙන්නේ නෑ, හෙන වැරැද්දක් කළා වගේ දනෙනවා..:sorry:

    මටත් බන්.:( ඕක පට්ට අප්සට් විදියට දැනුනා දවසක් මං කලින් වැඩකරපු තැන සෙට් එකත් එක්ක ට්‍රිප් එකක් ගියා බන්. මගදි බත් අරගෙන ගිහිල්ල කෑවෙ. කාලා මුන් ටික ලන්ච් ශීට් ටිකයි පෙට්ටි ටිකයි එතන දාලා ආවා. මං තනියම ඔක්කොම උස්සන් එන්නද බන් පොඩි බස් එකක ගියෙ. අන්තිමට එක තැනකට එකතුකලා තැන් තැන් වල දාල තිබ්බ සමහර ඒව ටිකක් මං උස්සන් ඇවිත් එකතුකරපු තැනට දැම්ම. මට පට්ටම අවුල් හිතුනා ඒකට නම්.:sorry: ගෙදර අය එක්ක කොහේ ගියත් ඔක්කොම ටික ආපහු උස්සන් එනව බන්. අන්තිමට ගියපු කෙනෙක් එකතුකරපු පොලිතින් ටිකට ගිනි තිබ්බ. ඒත් ඉතින් කොච්චර ඇවිලුනාද දන්නෙ නෑ. එදානම් මට කරන්න දෙයක් නැති වුනා බන්. අපිත් එක්කම එකට වැඩකරපු එවුන් ගානක්වත් නැතුව එතන දාල ආව. මග දාපුව එකතුකරලා එකතැනකට දාන්න විතරයි පුලුවන් වුනේ මට.:(
     
    Justin kwid

    Junior member
  • Jul 3, 2016
    56
    10
    8
    Marama dukai,a wagama adambarai makada awara siripa karuna karanna awasara na.ma tyanna haskam ban..samanala adawiya haskam..kiwanai parada oya awara karuna karanna machan??
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Ape minissunge waradda ban .Kochara kalath hadanna ba.Balapn jara karana hati toilet hadala tibbata ewata yana ba .Dustbin tibbata ewata kunuu danne na.Owa hadanna num fine gahanna oni
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    තමන්ගේ වත්ත ලස්සනට තියාගන්න අනුන්ගේ වතු, පාරට කුණු දාන උන් ඉන්න රටක සිරිපාද අඩවිය ගැන කවර කතාද ? :angry::angry: අපේ එවුන්ව ජිවිතේට හදන්න බෑ :(:( පම්පොරි නම් ගහයි වංශේ ගැන ආකල්ප අතින් ඉන්නේ තාම ගල්යුගයේ :P:(