මම නම් කොහෙ ගියත් ගෙනියන පොලිතින් ආපහු ගෙදර ගේනවා. ඉස්සර ඉඳන්ම. මට පුළුවන් නම් ඇයි අනික් උන්ට බැරි?
මම නම් කොහෙ ගියත් ගෙනියන පොලිතින් ආපහු ගෙදර ගේනවා. ඉස්සර ඉඳන්ම. මට පුළුවන් නම් ඇයි අනික් උන්ට බැරි?

respectමම නම් කොහෙ ගියත් ගෙනියන පොලිතින් ආපහු ගෙදර ගේනවා. ඉස්සර ඉඳන්ම. මට පුළුවන් නම් ඇයි අනික් උන්ට බැරි?

ලැජ්ජ වෙන්න ඕනේ කාරනා මේවාසිරි පාදෙට ගිහිල්ල කුණු පුරවන ගමන් විල්පත්තුව කපනවා කියල බෙරිහන් දෙනවා අපි.
කියල වැඩක් නෑ....දැන් හැදෙන පොඩි එකා පවා කිසි හිරිකිතයක් නැතුව කුණු බිමට අතාරිනවා....අඩුම තරමේ ඉස්කෝල වලින්වත් කියල දෙන්නේ නැතුව ඇති දැන් ..![]()

respect![]()

ඔවා අපේ ඔලුවලට දැම්මේ මොන්ටිසෝරියෙන් බං.. එක වසරෙදී පවා ඕවා ගැන කියලා දුන්නා ටීචර්ලා..
අම්මා උනත් බස් එකේ යද්දිවත් ටොෆි කොලයක් බිම දාන්න දුන්නේ නෑ ඒ කාලේ.. ජනේලෙන් කිසිම දෙයක් විසි කරන්න දුන්නේ නෑ.. හැම දේම පර්ස් එකේ හරි බෑග් එකේ හරි දාගෙන ගෙදර ගෙනත් මට පේන්න විසි කරනවා..
අද නිකන් බස් ටිකට් එකක්වත් බිම දාන්න හිතෙන්නේ නෑ, හෙන වැරැද්දක් කළා වගේ දනෙනවා..

කාලකන්ණිකම බන් වෙන මොනවද.. මන් නම් හිතවත්කම් නෑදෑකම් පැත්තකින් තියල කියන්නේ..

ඔවා අපේ ඔලුවලට දැම්මේ මොන්ටිසෝරියෙන් බං.. එක වසරෙදී පවා ඕවා ගැන කියලා දුන්නා ටීචර්ලා..
අම්මා උනත් බස් එකේ යද්දිවත් ටොෆි කොලයක් බිම දාන්න දුන්නේ නෑ ඒ කාලේ.. ජනේලෙන් කිසිම දෙයක් විසි කරන්න දුන්නේ නෑ.. හැම දේම පර්ස් එකේ හරි බෑග් එකේ හරි දාගෙන ගෙදර ගෙනත් මට පේන්න විසි කරනවා..
අද නිකන් බස් ටිකට් එකක්වත් බිම දාන්න හිතෙන්නේ නෑ, හෙන වැරැද්දක් කළා වගේ දනෙනවා..
ඕක පට්ට අප්සට් විදියට දැනුනා දවසක් මං කලින් වැඩකරපු තැන සෙට් එකත් එක්ක ට්‍රිප් එකක් ගියා බන්. මගදි බත් අරගෙන ගිහිල්ල කෑවෙ. කාලා මුන් ටික ලන්ච් ශීට් ටිකයි පෙට්ටි ටිකයි එතන දාලා ආවා. මං තනියම ඔක්කොම උස්සන් එන්නද බන් පොඩි බස් එකක ගියෙ. අන්තිමට එක තැනකට එකතුකලා තැන් තැන් වල දාල තිබ්බ සමහර ඒව ටිකක් මං උස්සන් ඇවිත් එකතුකරපු තැනට දැම්ම. මට පට්ටම අවුල් හිතුනා ඒකට නම්.
ගෙදර අය එක්ක කොහේ ගියත් ඔක්කොම ටික ආපහු උස්සන් එනව බන්. අන්තිමට ගියපු කෙනෙක් එකතුකරපු පොලිතින් ටිකට ගිනි තිබ්බ. ඒත් ඉතින් කොච්චර ඇවිලුනාද දන්නෙ නෑ. එදානම් මට කරන්න දෙයක් නැති වුනා බන්. අපිත් එක්කම එකට වැඩකරපු එවුන් ගානක්වත් නැතුව එතන දාල ආව. මග දාපුව එකතුකරලා එකතැනකට දාන්න විතරයි පුලුවන් වුනේ මට.