වැඳලා ඉල්ලන්නේ ඔයාලගෙන්...

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    ඕව සිංගල බහුජ්ජයෝ දාපු කුණු නෙමේ ,
    හොරාට ආව හම්බ හැත්ත හලලා ගිය කුණු
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    වැඩක් නෑ බං කතා කරලා..... බලපන් පොඩ්ඩක් පාරට බැස්සහම.... කී දෙනෙක් නම් තැන තැන කෙල ගගහා යනවද කියලා..... හිරිකිතේ බෑ..... මුන් වැස්සකටවත් ඉස්කෝලෙ ගිහින් නැද්ද කියලා හිතෙනවා..... :angry:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    තොත්ත බබා;22376711 said:
    ඕව සිංගල බහුජ්ජයෝ දාපු කුණු නෙමේ ,
    හොරාට ආව හම්බ හැත්ත හලලා ගිය කුණු

    සාදු කියන්නද පින්වතුනි :rolleyes:
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    සිංහලයාගේ විනාශයට හේතුව සිංහලයම තමයි. බෞද්ධකම උප්පැන්නේ විතරයි.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    api school yana kale inanma purudu wela tıbba habawena leaflet eke idala bag eke dagena enna kawadawath bimetal danne. politeni tira kolakellakwath. There are so many people with cheap attitudes around us. I kind of feel horrible when I around with them. if you go to bellnwila temple you will see there are two Dustbins one is for polythin other for compose item like paper flowers. but people never follow that instruction they just throw everything into one. I really felt angry even looking at this why people so ignorance
     
    Last edited:

    Zork

    Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    api school yana kale inanma purudu wela tıbba habawena leaflet eke idala bag eke dagena enna kawadawath bimetal danne. politeni tira kolakellakwath. There are so many people with cheap attitudes around us. I kind of feel horrible when I around with them. if you go to bellnwila temple you will see there are two Dustbins one is for polythin other for compose item like paper flowers. but people never follow that instruction they just throw everything into one. I really felt angry even looking at this why people so ignorance

    :yes:

    ow ban dekkahma apita thada wenawa, but mun jiwitheta hdanna puluwan jathiyk nemei kiyla hithagena, ange le pichchna eka adu kara gannawa.
    aduma oya tika hariyata warga krla dunna nam recyle krnna hri puluwan. e project eka fail wenna hethuwa ape minissu kunu hariyata warga karan nethuwa bag 3kta daala dena eka.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පාරට කුණු ගෙනත් දාන එක සිරිපාදේ ගියත් එහෙම තමයි බන්. ලංකාවේ එකක් තියනවා කුණු හරියට බැහැර කරන්න තැනක් නැහැ ඒ වගේම පුරුද්දක් නැහැ. ඒ පුරුද්ද තමන් හිතලම ඇති කරගන්න ඕනි බලෙන් හරි
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    පාරට කුණු ගෙනත් දාන එක සිරිපාදේ ගියත් එහෙම තමයි බන්. ලංකාවේ එකක් තියනවා කුණු හරියට බැහැර කරන්න තැනක් නැහැ ඒ වගේම පුරුද්දක් නැහැ. ඒ පුරුද්ද තමන් හිතලම ඇති කරගන්න ඕනි බලෙන් හරි

    ඔව් . මුල් ළමාවියේ ඉදන් සංවර්ධනය කරගෙන එන්න ඕන :rofl:
     
    • Like
    Reactions: හෙනයා

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    මිනිස්සු ශ්‍රී පාදේ යන්නේ අවබෝධයෙන් ‍නෙමෙයි. නිකම් ට්‍රිප් එකක් කියල විනෝද වෙන්න. ඒකයි ඔය ප්‍රශ්නේ.