
තොත්ත බබා;22376711 said:ඕව සිංගල බහුජ්ජයෝ දාපු කුණු නෙමේ ,
හොරාට ආව හම්බ හැත්ත හලලා ගිය කුණු

සිංහලයාගේ විනාශයට හේතුව සිංහලයම තමයි. බෞද්ධකම උප්පැන්නේ විතරයි.



api school yana kale inanma purudu wela tıbba habawena leaflet eke idala bag eke dagena enna kawadawath bimetal danne. politeni tira kolakellakwath. There are so many people with cheap attitudes around us. I kind of feel horrible when I around with them. if you go to bellnwila temple you will see there are two Dustbins one is for polythin other for compose item like paper flowers. but people never follow that instruction they just throw everything into one. I really felt angry even looking at this why people so ignorance

අපේ කාලකන්ණි හැතිකරේ කවද හදන්නද බන්![]()
yako hodata pirisudu kerlala thiyana para maadatat kunu dana un inne ithing thawa mona kathada.inne nodakin pahara hathaයකෝ මීතොටමුල්ල වගේනේ...??එච්චරටම කුණු දානවද අපේ හැත්ත...??![]()
පාරට කුණු ගෙනත් දාන එක සිරිපාදේ ගියත් එහෙම තමයි බන්. ලංකාවේ එකක් තියනවා කුණු හරියට බැහැර කරන්න තැනක් නැහැ ඒ වගේම පුරුද්දක් නැහැ. ඒ පුරුද්ද තමන් හිතලම ඇති කරගන්න ඕනි බලෙන් හරි

මිනිස්සු ශ්‍රී පාදේ යන්නේ අවබෝධයෙන් නෙමෙයි. නිකම් ට්‍රිප් එකක් කියල විනෝද වෙන්න. ඒකයි ඔය ප්‍රශ්නේ.

