වැරදිලා හරි GFගෙ අතට FB Password
වැරදිලා හරි GFගෙ අතට FB Password එක
leak වෙච්චි දාට... අහයි lol

1. කවුද ඔය sunny leone කියන්නේ
2. මොකටද ඔච්චර ගෑණු add කරන් ඉන්නේ
3. ගැනු කොහමද friends වෙන්නේ
4. වටේ ඉන්න ගැණුන්ට message
කරලා delete කරනවා නෙ
5. මම ඉද්දි ඇයි තමුසෙ ඔය වෙන
කෙල්ලෙන්ගේ ෆොටෝ වලට like කරන්නේ
6. ඔය indian,pakistanකෙල්ලෝ කොහොමද
තමුසෙගෙ යාලුවෝ වෙන්නේ.එකට වැඩ
කරද,නැත්නම් එකට ඉගෙන ගත්තද,
7. මටත් හදල ඕනේ එකක් මේ අදම
8. තමුසෙ class එකේ වැඩ කියල මේක
තමා කරන්නේ.
9. එක එක ගෑනිගේ පික් වලට
කරලා තියන්නේ,nice අනේ, කියල මම
තමුසෙගෙ හොර ගැනිද
10. අපි මේ affair එක නවත්තමු,තමුසෙ ඔය
ගැණු එක්කම ඉන්නවා

ලොල් නේද මචන්ලා ...



වැරදිලා හරි GFගෙ අතට FB Password එක
leak වෙච්චි දාට... අහයි lol


1. කවුද ඔය sunny leone කියන්නේ

2. මොකටද ඔච්චර ගෑණු add කරන් ඉන්නේ

3. ගැනු කොහමද friends වෙන්නේ

4. වටේ ඉන්න ගැණුන්ට message
කරලා delete කරනවා නෙ

5. මම ඉද්දි ඇයි තමුසෙ ඔය වෙන
කෙල්ලෙන්ගේ ෆොටෝ වලට like කරන්නේ

6. ඔය indian,pakistanකෙල්ලෝ කොහොමද
තමුසෙගෙ යාලුවෝ වෙන්නේ.එකට වැඩ
කරද,නැත්නම් එකට ඉගෙන ගත්තද,

7. මටත් හදල ඕනේ එකක් මේ අදම

8. තමුසෙ class එකේ වැඩ කියල මේක
තමා කරන්නේ.

9. එක එක ගෑනිගේ පික් වලට
කරලා තියන්නේ,nice අනේ, කියල මම
තමුසෙගෙ හොර ගැනිද

10. අපි මේ affair එක නවත්තමු,තමුසෙ ඔය
ගැණු එක්කම ඉන්නවා


ලොල් නේද මචන්ලා ...





