වැරදිලා හරි GFගෙ අතට FB Password

nawam_tdd

Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    වැරදිලා හරි GFගෙ අතට FB Password

    වැරදිලා හරි GFගෙ අතට FB Password එක
    leak වෙච්චි දාට... අහයි lol :P:P
    1. කවුද ඔය sunny leone කියන්නේ:lol:
    2. මොකටද ඔච්චර ගෑණු add කරන් ඉන්නේ:angry:
    3. ගැනු කොහමද friends වෙන්නේ:rolleyes:
    4. වටේ ඉන්න ගැණුන්ට message
    කරලා delete කරනවා නෙ:no:
    5. මම ඉද්දි ඇයි තමුසෙ ඔය වෙන
    කෙල්ලෙන්ගේ ෆොටෝ වලට like කරන්නේ:oo:
    6. ඔය indian,pakistanකෙල්ලෝ කොහොමද
    තමුසෙගෙ යාලුවෝ වෙන්නේ.එකට වැඩ
    කරද,නැත්නම් එකට ඉගෙන ගත්තද,:dull:
    7. මටත් හදල ඕනේ එකක් මේ අදම:frown:
    8. තමුසෙ class එකේ වැඩ කියල මේක
    තමා කරන්නේ.:growl:
    9. එක එක ගෑනිගේ පික් වලට
    කරලා තියන්නේ,nice අනේ, කියල මම
    තමුසෙගෙ හොර ගැනිද:(
    10. අපි මේ affair එක නවත්තමු,තමුසෙ ඔය
    ගැණු එක්කම ඉන්නවා:lol::shocked:

    ලොල් නේද මචන්ලා ... :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: ABACUS