වැරදි උගන්වන ගුරුවරයෙක්
ළමයින්ට වැරදි දේවල් උගන්වන ස්කොලේ ගුරුවරයෙක්ව රිපෝර්ට් කරන්න තැනක් තියෙනවද බන් ප්රින්සිපල් ඇරුනහම.
ඒ සර් කිව්වලු නයි කුඹි වගයක් මැරිච්ච නයෙක්ව කාලා ඊට පස්සෙ ඒ කුඹි ටික පාන් ගෙඩියක් කාලා ඒ පාන් ගෙඩිය කාපු මනුස්සයා මරුනලු..
දැන් නිකන් හරි කුඹි ටික විස කටේ තියන් ඇවිල්ලා පාන් ගෙඩියට දැම්මා කියමුකෝ. මන් දන්න විදියටනම් ලේ වලට ඇතුලත් උනහම විස වෙන නයි විස වගේ ඒවා ආහාර පද්ධතියට ඇතුලත් වුනාට බලපෑමක් වෙන්නේ නෑනේ ඇතුලේ තුවාල නැත්තම්..
තව ඇහුවලු වැඩියෙන්ම යකඩ තියෙන ආහාරය මොකද්ද කියලා? ළමයි නිවිති සෝයා වගේ උත්තර දීලා. මූ කිව්වලු වැඩියෙන්ම යකඩ තියෙන ආහාරය කොත්තු කියලා. කොත්තු ගහද්දි තැටි වල තියෙන යකඩ කෑලි කලවම් වෙලාලු එහෙම වෙන්නේ..

විභාගෙටත් ඔහොම ලිව්වට ඌ ලකුණු දෙනවලු. 
තව කියලා මනුස්සයෙක් ගැරඬි මස් කාලා දැන් ඒ මනුස්සයා හැව අරිනවලු.
තව කියල ගෙදර හුනෙක් කෑම හදද්දී බෙන්ඩර් එකට වැටිලා පලතුරුත් එක්ක ඇඹරිලා ඒ හදපු පලතුරු බීම එක බීපු මනුස්සයා ටික වෙලාවකින් මැරිලා වැටුනලු. ලෝකේ ඉන්න විසම සතා හුනලු..

ඊට පස්සෙ ටික දවසක් ගිහින් කිව්වලු ලෝකේ ඉන්න විසම සතා මනුස්සයා කියලා..
තව මොන මොනවා කියලද දන්නේ නෑ. ඒ වගේම කිසිම වෙලාවක මේවා කියලා පස්සෙ විහිලුවට කිව්වේ කියලවත් කියලා නෑ. ලොකු උන්ටනම් කමක් නෑ 8 වසරේ ළමයින්ට ඕව උගන්වන්නේ.