වැරදි උගන්වන ගුරුවරයෙක්

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    වැරදි උගන්වන ගුරුවරයෙක්

    ළමයින්ට වැරදි දේවල් උගන්වන ස්කොලේ ගුරුවරයෙක්ව රිපෝර්ට් කරන්න තැනක් තියෙනවද බන් ප්‍රින්සිපල් ඇරුනහම. :baffled:

    ඒ සර් කිව්වලු නයි කුඹි වගයක් මැරිච්ච නයෙක්ව කාලා ඊට පස්සෙ ඒ කුඹි ටික පාන් ගෙඩියක් කාලා ඒ පාන් ගෙඩිය කාපු මනුස්සයා මරුනලු.. :baffled: :rofl: දැන් නිකන් හරි කුඹි ටික විස කටේ තියන් ඇවිල්ලා පාන් ගෙඩියට දැම්මා කියමුකෝ. මන් දන්න විදියටනම් ලේ වලට ඇතුලත් උනහම විස වෙන නයි විස වගේ ඒවා ආහාර පද්ධතියට ඇතුලත් වුනාට බලපෑමක් වෙන්නේ නෑනේ ඇතුලේ තුවාල නැත්තම්..:dull:

    තව ඇහුවලු වැඩියෙන්ම යකඩ තියෙන ආහාරය මොකද්ද කියලා? ළමයි නිවිති සෝයා වගේ උත්තර දීලා. මූ කිව්වලු වැඩියෙන්ම යකඩ තියෙන ආහාරය කොත්තු කියලා. කොත්තු ගහද්දි තැටි වල තියෙන යකඩ කෑලි කලවම් වෙලාලු එහෙම වෙන්නේ.. :baffled::rofl::angry: විභාගෙටත් ඔහොම ලිව්වට ඌ ලකුණු දෙනවලු. :angry:

    troll_teacher.JPG


    තව කියලා මනුස්සයෙක් ගැරඬි මස් කාලා දැන් ඒ මනුස්සයා හැව අරිනවලු.

    තව කියල ගෙදර හුනෙක් කෑම හදද්දී බෙන්ඩර් එකට වැටිලා පලතුරුත් එක්ක ඇඹරිලා ඒ හදපු පලතුරු බීම එක බීපු මනුස්සයා ටික වෙලාවකින් මැරිලා වැටුනලු. ලෝකේ ඉන්න විසම සතා හුනලු.. :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
    qtUSE9q4zy_AzjI0nENpzszvGHEw1iQc4tU5_mDq_ZLovR-EhdmRA9d2aRLRLRYK2Fb6aCFDoWVJpK2Cbrx43HtoxQ=w426-h240-n


    ඊට පස්සෙ ටික දවසක් ගිහින් කිව්වලු ලෝකේ ඉන්න විසම සතා මනුස්සයා කියලා..

    තව මොන මොනවා කියලද දන්නේ නෑ. ඒ වගේම කිසිම වෙලාවක මේවා කියලා පස්සෙ විහිලුවට කිව්වේ කියලවත් කියලා නෑ. ලොකු උන්ටනම් කමක් නෑ 8 වසරේ ළමයින්ට ඕව උගන්වන්නේ.
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,005
    5,305
    113
    තොටිල්ලේ
    "තව කියල ගෙදර හුනෙක් කෑම හදද්දී බෙන්ඩර් එකට වැටිලා පලතුරුත් එක්ක ඇඹරිලා ඒ හදපු පලතුරු බීම එක බීපු මනුස්සයා ටික වෙලාවකින් මැරිලා වැටුනලු''

    මේකනම් වෙන්න පුලුවන් නේද? :dull:
    මතක වීදිහට එහෙම වෙලා තිබ්බ.
    :rolleyes::yes:
    අනික්වනම් ගොං ප් තමයි ඉතිං :rofl:
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Owa monawada ban ekale apita O/L ganan unannapu eka igannuwe.

    (a + b)^2 = a^2 + b^2

    kiyala. Muta meka api waradi kiyala tution class wala ugannapu notes genalla pennuwama lamayinta gahala pannuwa. O/L wala ganan wage critical subject ekak uganna guruwarayek me wage unaama lamayinta wena de kiyala wadak naa ne.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,252
    9,065
    113
    Dubai
    ගිහින් හොම්බට දෙකක් ඇනපන්කො.. මේ වගේ ගොන් තර්ක ඉදිරිපත් කරාම ලමයි කොහොමද හරි දෙයක් දැන ගන්නේ.. මාර ගුරෙක්නේ... අධයාපන දෙපාර්තිමේන්තුවට හරි පලාත් සභාවට හරි කොම්ප්ලේන් කරපන් :angry:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    නෝටි බබා;19846339 said:
    "තව කියල ගෙදර හුනෙක් කෑම හදද්දී බෙන්ඩර් එකට වැටිලා පලතුරුත් එක්ක ඇඹරිලා ඒ හදපු පලතුරු බීම එක බීපු මනුස්සයා ටික වෙලාවකින් මැරිලා වැටුනලු''

    මේකනම් වෙන්න පුලුවන් නේද? :dull:
    මතක වීදිහට එහෙම වෙලා තිබ්බ.
    :rolleyes::yes:
    අනික්වනම් ගොං ප් තමයි ඉතිං :rofl:

    ගෙවල් හුනන්ගේ විස නැලුනේ බන්.. තිබ්බත් ලෝකේ විසම සතා වෙන්න විදියක් නෑනේ.. ලෙඩ වෙන එකනම් වුනහැකි
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    owa katha ban.apih ahala thinawa..podi unwa baya karanna kiyanne..
    silabas eke awlk kaloth gema adapan
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ගිහින් හොම්බට දෙකක් ඇනපන්කො.. මේ වගේ ගොන් තර්ක ඉදිරිපත් කරාම ලමයි කොහොමද හරි දෙයක් දැන ගන්නේ.. මාර ගුරෙක්නේ... අධයාපන දෙපාර්තිමේන්තුවට හරි පලාත් සභාවට හරි කොම්ප්ලේන් කරපන් :angry:

    :yes: ඔව් බන් අනින්න චාන්ස් එකක් ලැබුනොත් අනිවා අනිනවා දතක් ගැලවෙන්නම
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    Podi Silva - පොඩි සිල්වා;19846513 said:
    මොකද්ද උබ කරන්නේ
    වරෙන් කතා කරලා විසදගමු

    උබ මොන පන්තියේ ද

    මම අට වසරේ නෙවෙයි සර් මගේ යාලුවෙක් :dull:
     
    මම අට වසරේ නෙවෙයි සර් මගේ යාලුවෙක් :dull:

    උබ කීයෙ වසරෙද
    කවුද යාලුවා

    උබලට ලකුණු දෙනවා නේ
    ඒක නිසා කට වහන් ඉදපන් රෙද්ද

    කවුද උබලෑ පන්ති භාර
    ඕක දිගට අදින්න ඕන නෑ

    බයිලා ගහන එක අඩු කරන්නම්