UKවල ඩබල් ඩෙකර් එකක් එලවන්න කොච්චර ලොකු ට්‍රේනින් එකක් දෙනවද...? 
ඒකට මෙහෙ ලේලන්ඩ් අයියල ට්‍රේනින් වෙන්නෙ ටිකට් කඩන ගමන්...

ඒකට මෙහෙ ලේලන්ඩ් අයියල ට්‍රේනින් වෙන්නෙ ටිකට් කඩන ගමන්...

එක එක රටේ එක එක පුරුදු කියලා උබමනේ බන් කිව්වේ.. සාමාන්යෙන් ඕක අපේ රටේ use කරනනවා ප්‍රධාන හේතු 4 කට,
1. වාහනේ කඩිලනම්
2. හදිසියේ accident එකක වගේ පර මැදම නවත්තලා බහින්න ඕන උනොත්.
3. තව මොකක් හරි මගුලක් ගෙන ඇදගෙන යනවනම්.
4. වටරවුමක් නැති හතරමන් හන්දියක කෙලින් යනවා කියන්න.
ඉතින් මේ හේතු 4ට මේ light එක දැම්මට මටනම් හිතෙන්නේ වරදක් නැහැ.
උබ මාර කතාවක් නේ කියන්නෙ.උබම කියනවා එක එක රටවල් වල එක එක පුරුදු කියලා. අන්තිමට කියනවා දාන්න එපා කියලා.ඈයි උබ එපා කියන්නෙ?
![]()

ක්ලච් පැඩල් එක මත පය තබාගෙන යාම

Double Light 3 wheel ayyala Head light dim karapalla....
![]()
මෙතන කවුද කාටද ඉඩදෙන්න ඕනෙ?

මෙක වැරදියි.එක එක රටේ එක එක පුරුදු කියලා උබමනේ බන් කිව්වේ.. සාමාන්යෙන් ඕක අපේ රටේ use කරනනවා ප්‍රධාන හේතු 4 කට,
1. වාහනේ කඩිලනම්
2. හදිසියේ accident එකක වගේ පර මැදම නවත්තලා බහින්න ඕන උනොත්.
3. තව මොකක් හරි මගුලක් ගෙන ඇදගෙන යනවනම්.
4. වටරවුමක් නැති හතරමන් හන්දියක කෙලින් යනවා කියන්න.
ඉතින් මේ හේතු 4ට මේ light එක දැම්මට මටනම් හිතෙන්නේ වරදක් නැහැ.
මෙක වැරදියි.
මිනිස්සු හදාගත්ත එකක්
BUMP මටත් දැනගන්න ඕනේ.. මම හිතන්නේ A ට. මොකද එක එයාගේ පැත්තනේ..
හැබැයි මෙතන B, Aට වඩා ලග හින්දා A ගේ වේගය අනුව Bට වාහනේ දාන්න පුළුවන් තීරණය කරලා.. දෙන්න එකසමාන දුරින්නම් Aට වෙන්න ඕනේ අයිතිය...
දන්නා කෙනෙක් හරියටම කියන්නකෝ...
![]()
මෙතන කවුද කාටද ඉඩදෙන්න ඕනෙ?
මම හිතන්නේ මෙතනටත් දකුණත් නිතිය කියන එක බලපානවා.
ඒ කියන්නේ රියදුරුගේ දකුණු අත පැත්තෙන් එන වාහනයට ඉඩ දිය යුතුයි.
ඒ නිසා A ඉඩ දිය යුතුයි B ට

දකුණු අත පැත්තෙන් එන කෙනාට ඉඩ දිය යුතුයි.ඒ නිසා A, B ට හැරවීමට ඉඩ දෙන්න ඕනේ.BUMP මටත් දැනගන්න ඕනේ.. මම හිතන්නේ A ට. මොකද එක එයාගේ පැත්තනේ..
හැබැයි මෙතන B, Aට වඩා ලග හින්දා A ගේ වේගය අනුව Bට වාහනේ දාන්න පුළුවන් තීරණය කරලා.. දෙන්න එකසමාන දුරින්නම් Aට වෙන්න ඕනේ අයිතිය...
දන්නා කෙනෙක් හරියටම කියන්නකෝ...
A ta ida denna one.... dakunata harawana kena ida denna one...