වැරදි රියදුරු පුරුදු

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    UKවල ඩබල් ඩෙකර් එකක් එලවන්න කොච්චර ලොකු ට්‍රේනින් එකක් දෙනවද...? :shocked:
    ඒකට මෙහෙ ලේලන්ඩ් අයියල ට්‍රේනින් වෙන්නෙ ටිකට් කඩන ගමන්...:baffled:


     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    එක එක රටේ එක එක පුරුදු කියලා උබමනේ බන් කිව්වේ.. සාමාන්යෙන් ඕක අපේ රටේ use කරනනවා ප්‍රධාන හේතු 4 කට,
    1. වාහනේ කඩිලනම්
    2. හදිසියේ accident එකක වගේ පර මැදම නවත්තලා බහින්න ඕන උනොත්.
    3. තව මොකක් හරි මගුලක් ගෙන ඇදගෙන යනවනම්.
    4. වටරවුමක් නැති හතරමන් හන්දියක කෙලින් යනවා කියන්න.

    ඉතින් මේ හේතු 4ට මේ light එක දැම්මට මටනම් හිතෙන්නේ වරදක් නැහැ.

    ඔක්කොම හරි මේක ඇරෙන්න. එක එක රට වල එක එක විදිය කිව්වට මචන් වැරදියට කරන්න අපි පුරුදු වෙන්න ඕනේ නෑ.


    "වටරවුමක් නැති හතරමන් හන්දියක කෙලින් යනවා කියන්න"

    කෙලින් යනවා නම් ඉතින් මොකටද බන් signal දාන්නේ? මම ලංකාවේ දාන්නෙත් නැහැ මෙහෙ දාන්නෙත් නැහැ. උඹ අනිත් කිව්වා කාරනා වලට නම් ගැලපෙනවා ඒත් මේක නම් මම කරන්නේ නැහැ කොහෙත්
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    උබ මාර කතාවක් නේ කියන්නෙ.උබම කියනවා එක එක රටවල් වල එක එක පුරුදු කියලා. අන්තිමට කියනවා දාන්න එපා කියලා.:baffled::baffled: ඈයි උබ එපා කියන්නෙ? :oo:

    යකෝ මම කිව්වා එක ආපහු කියවපන්. මම කිව්වේ සමහර රටවල (අත් දැකීමෙන් කියන්නේ, රටවල් 4 විතර එලවල තියෙනවා) ඉස්සරහ traffic නම් hazard එක දානවා warning එකක් හැටියට. මොකද highway වල ලංකාවට වඩා speed එකකින් යන්නේ. මෙහෙ නම් thanks කරන්න දානවා (සමහර උන්). මම එපා කිව්වේ කෙලින් යනවා නම් hazard එක use කරන්න එපා කියල මොකද එක තනිකර වැරදි හින්ද. උඹ යන දිශාවක් පෙන්නන්න hazard එක use කරන්න එපා කියල කිව්වේ. :yes:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මෙහෙ උන් හෙඩ් ලයිට් ගහන්නේ ඉඩ දෙන්න (ලන්කාවේ ඉඩ ඉල්ලන්නනෙ ) තව හෝන් ගහන්නේ වෙන එකෙක් වැරැද්දක් කරොත් (ලන්කාවේ ෆිට් එකට නෙ ) හෝන් එකක් ඇහෙන්නෙ පට්ට කලාතුරකින් හැබැයි මෙහෙ :lol:
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,789
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    21bvlzd.png


    මෙතන කවුද කාටද ඉඩදෙන්න ඕනෙ?
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,194
    24,863
    113
    tracing Geo-location.. ... ...
    Double Light 3 wheel ayyala Head light dim karapalla....

    මම නම් එක පාරක් pass එක ගහල බලනවා ඕකුන්ට.. එත් dim කලේ නැත්නම් head එකයි dim එකය් එක පාරම ගහනවා පොට්ට වෙලාම පල කියල.. සමහර උන් දන්නේ නෑ head dim දෙකේ වෙනස වත්.. උන් ගෙදරින් එලියට ගද්දි head නම් ගිහින් එනකන් head..

    මම දකින වැරදි නම්

    • සිග්නල් නොදා යන එක.. කොහේ යනවද හිතාගන්න බෑ..
    • සිග්නල් දැම්මට පස්සේ off කරන්න අමතක කරන එක..
    • අස්සෙන් රිංගන එක..
    • වාහන අතර ඉඩක් තියන්නේ නැතුව පූට්ටු කරන්න එන එක..
    • සිග්නල්, brake ලයිට්ස් වැඩ ද නැද්ද කියල ඉදල හිටලවත් check කරන්නේ නැති එක..
    • පොලිසියෙන් නැති උනාම ඉරි කපන එක.. කොහොමත් තමන්ට අනතුරුදායකයි කියල හිතන්නේ නෑනේ..
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    21bvlzd.png


    මෙතන කවුද කාටද ඉඩදෙන්න ඕනෙ?



    BUMP මටත් දැනගන්න ඕනේ.. මම හිතන්නේ A ට. මොකද එක එයාගේ පැත්තනේ..

    හැබැයි මෙතන B, Aට වඩා ලග හින්දා A ගේ වේගය අනුව Bට වාහනේ දාන්න පුළුවන් තීරණය කරලා.. දෙන්න එකසමාන දුරින්නම් Aට වෙන්න ඕනේ අයිතිය...

    දන්නා කෙනෙක් හරියටම කියන්නකෝ...:oo:
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    රෑට අපි තවත් වාහනයක් පස්සෙන් යනවනම් අපි ඩිම් කරල එලවන්න ඕනෙ. නැත්තන් ඉස්සරහින් යන එකාට ඌගෙ සයිඩ් කන්නාඩියට අපේ ෆුල් ලයිට් එක වදිද්දි එලවන්න අමාරුයි.මේව වාහන එලවන ගොඩක් එවුන් ද්න්නෙ නෑ
     

    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    එක එක රටේ එක එක පුරුදු කියලා උබමනේ බන් කිව්වේ.. සාමාන්යෙන් ඕක අපේ රටේ use කරනනවා ප්‍රධාන හේතු 4 කට,
    1. වාහනේ කඩිලනම්
    2. හදිසියේ accident එකක වගේ පර මැදම නවත්තලා බහින්න ඕන උනොත්.
    3. තව මොකක් හරි මගුලක් ගෙන ඇදගෙන යනවනම්.
    4. වටරවුමක් නැති හතරමන් හන්දියක කෙලින් යනවා කියන්න.

    ඉතින් මේ හේතු 4ට මේ light එක දැම්මට මටනම් හිතෙන්නේ වරදක් නැහැ.
    මෙක වැරදියි.
    මිනිස්සු හදාගත්ත එකක්
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මෙක වැරදියි.
    මිනිස්සු හදාගත්ත එකක්

    ඔව් ඒක බොරු වැඩක් . වමට සිග්නල් දාල නැත්තන් දකුනටත් දාල නැත්තන් කෙලින් යනව මිසක් ආයි ඉතින් වෙන කොහෙ යන්නද ? ඒක ඩබල් සිග්නල් දාල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ
     
    Last edited:

    Peter Quinn

    Active member
  • Jan 17, 2015
    472
    36
    28
    රටකින් එහා
    BUMP මටත් දැනගන්න ඕනේ.. මම හිතන්නේ A ට. මොකද එක එයාගේ පැත්තනේ..

    හැබැයි මෙතන B, Aට වඩා ලග හින්දා A ගේ වේගය අනුව Bට වාහනේ දාන්න පුළුවන් තීරණය කරලා.. දෙන්න එකසමාන දුරින්නම් Aට වෙන්න ඕනේ අයිතිය...

    දන්නා කෙනෙක් හරියටම කියන්නකෝ...:oo:

    A ta ida denna one.... dakunata harawana kena ida denna one...
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    21bvlzd.png


    මෙතන කවුද කාටද ඉඩදෙන්න ඕනෙ?

    මම හිතන්නේ මෙතනටත් දකුණත් නිතිය කියන එක බලපානවා.
    ඒ කියන්නේ රියදුරුගේ දකුණු අත පැත්තෙන් එන වාහනයට ඉඩ දිය යුතුයි.
    ඒ නිසා A ඉඩ දිය යුතුයි B ට
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,789
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම හිතන්නේ මෙතනටත් දකුණත් නිතිය කියන එක බලපානවා.
    ඒ කියන්නේ රියදුරුගේ දකුණු අත පැත්තෙන් එන වාහනයට ඉඩ දිය යුතුයි.
    ඒ නිසා A ඉඩ දිය යුතුයි B ට

    :yes:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    BUMP මටත් දැනගන්න ඕනේ.. මම හිතන්නේ A ට. මොකද එක එයාගේ පැත්තනේ..

    හැබැයි මෙතන B, Aට වඩා ලග හින්දා A ගේ වේගය අනුව Bට වාහනේ දාන්න පුළුවන් තීරණය කරලා.. දෙන්න එකසමාන දුරින්නම් Aට වෙන්න ඕනේ අයිතිය...

    දන්නා කෙනෙක් හරියටම කියන්නකෝ...:oo:
    දකුණු අත පැත්තෙන් එන කෙනාට ඉඩ දිය යුතුයි.ඒ නිසා A, B ට හැරවීමට ඉඩ දෙන්න ඕනේ.
    B ගේ දකුණු අත පැත්තෙන්නේ A ත් ඉන්නේ ඒ නිසා B,A ට ඉඩ දෙන්න ඕනේ කියන්න බෑ.හේතුව විදිහට මම දකින්නේ B දකුණට හරවද්දී A ඉන්නේ B ගේ වම් පැත්තේ නිසා B ට A පැහැදිලිව පේන්නේ නෑ.A වමට හරවද්දී A ට B ව හොඳින් පේනවා.

    A ta ida denna one.... dakunata harawana kena ida denna one...

    නැහැ B ට ඉඩ දෙන්න ඕනේ.
    දකුණට හරවන කෙනාට ඉඩ දෙන්න ඕනේ