අපිට ඕක අදාල නෑ..යතුර ඔෆ් කරන්නේ නැතුව පෙට්රල් ටැංකිය අරින්න බෑ යකෝ


double lane wala right side eken slow yana ekath epaama wena wedak.mun horn genuwath ain karanne ne. kandy waladi mata set una.

)1 - ත්රිවිල් බයික් යන අය සිග්නල් දන්නේ නැතිව එක පාරටම වමට කපලා නවත්තනවා
2 - බස් කාරයෝ වේගයෙන් ගිහිල්ලා බස් හෝල්ට් එකක් නැතිව හෝ ඇතිව පාරේ අයිනට ගන්නේ නැතිව පාරේම එක පාරට නවත්තනවා
3 - කාර් , ජීප් ගොඩක් වෙලාවට ට්රැෆික් එකේදී lane එක පැනලා අනිත් lane එකෙන් ඉස්සරහට එනවා ..( මම නම් එහෙම එනකොට face 2 face එනවා නම් මත කෙලින්ම ගිහිල්ලා ඌව හිර කරනවා ..)
4 - ටිපර් වල යන අය ඉඩ දෙන්න පුළුවන් තැන් වලදිවත් ඉඩ දෙන්නේ නෑ ..කාර් වගේ වේගයෙන් යනවා .( ටිපර් brake කරාම පාලනය කරගන්න බැරි කතාවක් තියෙනව )
5 - බයික් කාරයෝ වමෙන් ඉස්සර කරන්න යනවා ..සමහර වෙලාවට ඉදිරියෙන් එන වාහනයකට ඉඩ දෙන්න වමට කපනකොට බයික් කාරයෙක් ඉන්නවා රිංගලා ...එක දවසක් නම් බයික් කරයෙක්ගේ දකුණු පැත්තේ පැඩල් එක මගේ කාර් එකේ රීම් එකට අහුවෙලා ඇද වෙලා ගියා ...කරන්න දෙයක් නෑ ...
4 - ටිපර් වල යන අය ඉඩ දෙන්න පුළුවන් තැන් වලදිවත් ඉඩ දෙන්නේ නෑ ..කාර් වගේ වේගයෙන් යනවා .( ටිපර් brake කරාම පාලනය කරගන්න බැරි කතාවක් තියෙනව )
මම දන්න තරමින් ටිපර් කාරයෝ ගොඩක් වෙලාවට ඉඩ දෙන්නෙ නැත්තේ.. උන්ට එක පාරට එකෙන් පාලනය කරගන්න බැහැ.. සහ උන් පාරෙන් පිටට පැන්නොත් ආයිත් පාරට දාගන්න අමාරුයි (බර පටවගත්ත ඒවා)


1. නොපෙනෙන වංගුවක හෝන් නොකිරීම
2. රෑට ඒලවද්වද්හදි වාහනයක් ඉදිරියට පැමිණීමේදී DIM නොකිරීම
3. මාර්ගය ඉඩ දිය නොහැකි අවස්ථාවලදී හෝන් 1ක උඩ නැගීම. DS ගුණසේකර කාරයාගේ බස් ඒලවන උං ගොඩක් වෙලාවට මේ වැඩේ කරනවා.
4. ඉවසිලි වන්ත නොවීම.
5. Hibrid කාර් අරන් යන අය පාර උගේ වගේ මැදම තියාගෙන 40ට යෑම.
Double Light 3 wheel ayyala Head light dim karapalla....