වැරදි රියදුරු පුරුදු

EXECUTOR

Member
Oct 11, 2015
642
145
0
12670279_220307438320844_8539530208192240775_n.jpg

අපිට ඕක අදාල නෑ..යතුර ඔෆ් කරන්නේ නැතුව පෙට්‍රල් ටැංකිය අරින්න බෑ යකෝ :lol:
 
udinuka

Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    double lane wala right side eken slow yana ekath epaama wena wedak.mun horn genuwath ain karanne ne. kandy waladi mata set una.
     
    Oct 10, 2009
    23
    2
    3
    ගෑනු අය ගොඩක් වෙලාවට දකුණට හරවන්න ඹ්න උනාම දකුණට සිග්නල් දාලා වමට අයින් කරලා තමයි වාහන නැති වෙලාවක් බලලා දකුණට දාන්නේ.එයාගෙ පිටිපස්සෙන් යන කොල්ලො මංමුලා වෙනවා.......:(
     
    Chutybaba

    Active member
  • Oct 19, 2014
    420
    31
    28
    man licen eka demma , exam eka me 31 ka thiyenne , puluwannam papers , exam ekata ena ewa ehema mata ewanna
     
    rusiyanuwa

    Active member
  • ත්‍රීවිල්/බයික් එලවන්න ලයිසන් ගන්න එන අයව ලර්නස් වලින් පුහුණු කරන්නෙ නැතිව ට්‍රයල් එකට විතරක් ලර්නස් වලින් ත්‍රිවිල්/බයික් දෙන නිසා තමයි ගොඩක්ම ත්‍රිවිල් රියදුරන් පාරෙදි අනික් වාහන වලට හිරිහැර වෙන විදියට ත්‍රිවිල් පදවන්නෙ.

    මුලින්ම ත්‍රිවිල් ලයිසන් ගන්න කෙනා පුරුදු වෙන්නෙ ත්‍රිවිල් එකක් පදවන වෙනත් කෙනෙකුගෙන්. එතනදි හරි පුහුණුවක් ලැබෙන්නෙ නෑ 99%කටම. ඉතින් ත්‍රිවිල් ලැයිසොම ගත්තු කෙනා වෙන වාහන වලට ලයිසන් ගත්තමත් ඒ අය ත්‍රිවිල් පදවද්දි කරපු වැරදි දිගින් දිගටම කරනවා. මුලින්ම වාහනේ පදවන්න ගද්දි හරියට පුහුණුව ලැබුනනම් ඒ අය පාරෙ අනික් අයට හිරිහැර නොවෙන්න සංයමයකින් පාරෙ යාවි.
     
    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    ලංකාවේ උන් කරන ලොකුම වැරැද්ද තමයි වාහනේ පාරට දානකොට, නවත්තනකොට, ඉස්සර කරනකොට, ගමන් මගෙහි වෙනසක් කරනකොට සිග්නල් ලයිට් නොදාන එක
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    1 - ත්‍රිවිල් බයික් යන අය සිග්නල් දන්නේ නැතිව එක පාරටම වමට කපලා නවත්තනවා
    2 - බස් කාරයෝ වේගයෙන් ගිහිල්ලා බස් හෝල්ට් එකක් නැතිව හෝ ඇතිව පාරේ අයිනට ගන්නේ නැතිව පාරේම එක පාරට නවත්තනවා
    3 - කාර් , ජීප් ගොඩක් වෙලාවට ට්‍රැෆික් එකේදී lane එක පැනලා අනිත් lane එකෙන් ඉස්සරහට එනවා ..( මම නම් එහෙම එනකොට face 2 face එනවා නම් මත කෙලින්ම ගිහිල්ලා ඌව හිර කරනවා ..:) )
    4 - ටිපර් වල යන අය ඉඩ දෙන්න පුළුවන් තැන් වලදිවත් ඉඩ දෙන්නේ නෑ ..කාර් වගේ වේගයෙන් යනවා .( ටිපර් brake කරාම පාලනය කරගන්න බැරි කතාවක් තියෙනව )
    5 - බයික් කාරයෝ වමෙන් ඉස්සර කරන්න යනවා ..සමහර වෙලාවට ඉදිරියෙන් එන වාහනයකට ඉඩ දෙන්න වමට කපනකොට බයික් කාරයෙක් ඉන්නවා රිංගලා ...එක දවසක් නම් බයික් කරයෙක්ගේ දකුණු පැත්තේ පැඩල් එක මගේ කාර් එකේ රීම් එකට අහුවෙලා ඇද වෙලා ගියා ...කරන්න දෙයක් නෑ ...

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062

    මම දන්න තරමින් ටිපර් කාරයෝ ගොඩක් වෙලාවට ඉඩ දෙන්නෙ නැත්තේ.. උන්ට එක පාරට එකෙන් පාලනය කරගන්න බැහැ.. සහ උන් පාරෙන් පිටට පැන්නොත් ආයිත් පාරට දාගන්න අමාරුයි (බර පටවගත්ත ඒවා) බස් කාරයොන්ගෙත් Full load ගහල එන ඒව එහෙමයි... උන්ට ඉඩ දෙන්න අමාරුයි.. උන්ගේ Lane එකේ උන් යනවා ඉඩ නොදීහරි.. උන් ඉඩ දෙන්න ගිහින් පාරෙන් පිට පැන්නොත් හරි පාලනය කරගන්න බැරිවුනොත් හරි ඊට වඩ ලොකු අනතුරක් වෙනවා.

    (මම මේ කිව්වේ උන් කරන හැම රෙද්දම හරි කියල නෙවෙයි.. සමහරු ඉන්නව ඉතින් ඉරි කපාගෙන අදාල නැති එකේ කෙලගෙන එන එවුන්..)

    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    4 - ටිපර් වල යන අය ඉඩ දෙන්න පුළුවන් තැන් වලදිවත් ඉඩ දෙන්නේ නෑ ..කාර් වගේ වේගයෙන් යනවා .( ටිපර් brake කරාම පාලනය කරගන්න බැරි කතාවක් තියෙනව )

    මම දන්න තරමින් ටිපර් කාරයෝ ගොඩක් වෙලාවට ඉඩ දෙන්නෙ නැත්තේ.. උන්ට එක පාරට එකෙන් පාලනය කරගන්න බැහැ.. සහ උන් පාරෙන් පිටට පැන්නොත් ආයිත් පාරට දාගන්න අමාරුයි (බර පටවගත්ත ඒවා)

    ඇත්ත ..ටිපර් පාලනය කරගන්න බැරි කතාවක් තියෙනව .දවසක් ටිපර් රියදුරන්ගේ සංගමයේ කෙනෙක් පත්තරේට කියලා තිබ්බා ටිපර් යන්නේ brake කරන්නේ නැතිව කියලා ..brake කරපු ගමන් පාලනය කරගන්න අමරුයිලු ..ලිස්සනවලු .....

    ..පාලනය කරගන්න අමාරු නිසා තමයි හෙමින් යන්න ඕනි ..පාලනය කරගන්න අමාරු නිසාම තමයි වේගය අඩු කරලා අනිත් වාහන වලට ඉඩ දෙන්නේ ඕනි ..නැත්තන් අනිත් වාහන එයාලව ඉස්සර කරලා යන්නේ බොහොම අමාරුවෙන් ..ගොඩක් වෙලාවට අනතුරු වෙන්නෙත් එහෙම ඉස්සර කරනකොට ...
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    අලුත් වාහන වල auto headlight dim වෙන එකෙත් ලොකු අව්ලක් තියනවා..
    පොඩි පාරවල් වල එහෙම යද්දී dim වෙන්න තප්පර 2ක් විතර යනවා.. ඒ අස්සේ පාරේ මුකුත් පෙන්නේ නෑ...
    :no::no:
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,633
    3,506
    113
    1. නොපෙනෙන වංගුවක හෝන් නොකිරීම
    2. රෑට ඒලවද්වද්හදි වාහනයක් ඉදිරියට පැමිණීමේදී DIM නොකිරීම
    3. මාර්ගය ඉඩ දිය නොහැකි අවස්ථාවලදී හෝන් 1ක උඩ නැගීම. DS ගුණසේකර කාරයාගේ බස් ඒලවන උං ගොඩක් වෙලාවට මේ වැඩේ කරනවා.
    4. ඉවසිලි වන්ත නොවීම.
    5. Hibrid කාර් අරන් යන අය පාර උගේ වගේ මැදම තියාගෙන 40ට යෑම.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    හෙඩ් ලයිට් ඩිම් නොකරන එක:angry:, උන් දන්නෙ නැද්ද දන්නෑ එහෙම බීම් දෙකක් තියෙනව කියල,:nerd:

    දැන් එන වැගන් ආර් වල එහෙම පට්ට එලියක් තියෙනෙ , උන් ඩිම් කරන්නෙවත් නෑ නිකමටවත්, ඉස්සරහින් එන උන් අනාතයි :no::growl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    1. නොපෙනෙන වංගුවක හෝන් නොකිරීම
    2. රෑට ඒලවද්වද්හදි වාහනයක් ඉදිරියට පැමිණීමේදී DIM නොකිරීම
    3. මාර්ගය ඉඩ දිය නොහැකි අවස්ථාවලදී හෝන් 1ක උඩ නැගීම. DS ගුණසේකර කාරයාගේ බස් ඒලවන උං ගොඩක් වෙලාවට මේ වැඩේ කරනවා.
    4. ඉවසිලි වන්ත නොවීම.
    5. Hibrid කාර් අරන් යන අය පාර උගේ වගේ මැදම තියාගෙන 40ට යෑම.

    ඔය පලවෙනි වැඩේ ගොඩක් උන් කරන්නෑ,
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    Double Light 3 wheel ayyala Head light dim karapalla....

    අම්මේා් ඔව්... ඩිමෝ බට්ටගෙයි ඩබල් හෙඩ් ලයිට් තියන වීල් වලයි ඩිම් එකත් ඉදිරියෙන් එන වාහනයේ රියදුරාට පුදුම අපහසුවක්... දවසක් වීල් එකක හෙඩ් එක වංගුවකදී වැදුනම ඇස් දෙක නිලංකාර වෙලා ගියා. තව ටිකෙන් මම පාරෙන් එලියට පනිනවා. 25 - 30 අතරේ වේගෙකින් ආව නිසා වාහනේ නතර කරගන්න පුඵවන් උනේ ඊට වඩා වැඩි වේගෙන් ආව නම් මට ලොකු අණතුරක් වෙන්න තිබුනා.