වැරදීමක්ද හිතාමතාද???

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    වැරදීමක්ද හිතාමතාද???

    SwegXH.jpg
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපෝ පිස්සු බන් ඔහොම මිනිස්සු රැවටෙන්නේ නෑ මම දැක්කා තව සිරිසේන කියලා ගොයියෙකුත් ඡන්දෙ ඉල්ලනවා ඉරිදා ලංකාදීපේ පිටුවක් පිරෙන්නම මෛත්‍රිගේ ඇඩ් එකක් වගේම දාලා කවුරු කලත් මේව බොලද වැඩ.
     
    • Like
    Reactions: giggee

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කොහොම හරි ඔය නම් දෙක තියෙන්නේ එකම ලග ලක්ෂ ගාණක් ඡන්ද ලකුණු කරද්දී ඡන්ද කිහිපයක් වැරදෙන්නත් පුලුවන්.:D
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කොහොම හරි ඔය නම් දෙක තියෙන්නේ එකම ලග ලක්ෂ ගාණක් ඡන්ද ලකුණු කරද්දී ඡන්ද කිහිපයක් වැරදෙන්නත් පුලුවන්.:D

    :yes: #MY3 ට ඡන්දෙ දෙන්නෙ හංසය ළකුණ බලලනෙ ... මහින්දගෙ ළකුණ බුළත් කොලේ නාමල්ට ගිහින් :lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජනවාරි 8 චන්දය මහින්දට විරුද්ධව පාවිච්චි කරන්න .කුමන අපේක්ෂකයකුට චන්දය දුන්නත් ඔබගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් චන්ද මංකොල්ලයකට ඉඩ නොතබමු. රාජ්‍ය මංකොල්ලය වලකමු


    10881599_312982152242929_2917041897554210925_n.jpg
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ජනවාරි 8 චන්දය මහින්දට විරුද්ධව පාවිච්චි කරන්න .කුමන අපේක්ෂකයකුට චන්දය දුන්නත් ඔබගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් චන්ද මංකොල්ලයකට ඉඩ නොතබමු. රාජ්‍ය මංකොල්ලය වලකමු


    10881599_312982152242929_2917041897554210925_n.jpg

    සතර මහා පවුල් වාදය නිමකර දොළොස් මහා පවුලට පාලනය බාරදෙමු :P:rofl::rofl::P:P:baffled::baffled:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    නෑ බන් ඔය හොලවන්න බැරි ඈත ගම්වල කැම්පේන් කරනකොට ආච්චිලට කියනවා මේ පාර පුතාටත් එකක්/එක්කෙනෙක් දෙන්න කියලා ... :P:P:rofl::rofl::D
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    "එයා කන්‍යාවක් අම්මා!"

    "ඉතින්, කොච්චර එකක්ද, පුතේ!"

    "වෙන කාටවත් එපා වෙච්ච ගෑනියක් මට මොකටද?"