වැලන්ටයින් පරිස්සමෙං !

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඇරපු අලුත් බාර් එකේ
    මුල්ලක කළුවර අස්සේ
    ඉන්නවා දැක්කා බොලේ
    ඒ ස්කවිගේ අම්මනේ හි*
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    00020239.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    mamath hoya hoya hitiye..

    patta paara

    පට්ට.. :D

    MAXA MACHAN...........

    supiri bro
    rep+

    niyamai machan

    Niyamai ... + REP

    maxxa wachana tika

    ඔයාලගේ කමෙන්ට්ස් වලට ගොඩාක් ස්තූතියි...
    පුලුවන් පුලුවන් අයට මං ගානෙ +11ක් :D
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පෙම්කල බවක් මතකයි කලකදි මෙලෙස
    පුස්සක් උවත් අමතක කරලමි කෙලෙස
    ඈ ලං උනේ මා නැති කරලනු විලෙස
    වටහා ගන්න මට තිබුනේ නැහැ දිවැස

    සුන්දර බසක් තෙපලා මා ලග දැවට
    සංසාරය පුරා මා සමගින් එකට
    රැදෙනට සපථකම් දී මහමෙර උසට
    දැන් ඈ මවක්, ොද බිරිදක් වෙනකෙකුට

    රත්තරනේ නුඹ මැරුනොත් ඉන්ට බැරී
    ඊට කලින් සත්තයි මම යාවි මැරී
    මෙලෙසින් කීවෙ ඇත්තට ඈ වීද වෙරී
    එය පිළිගත්ත මා ගැන අද මටම සොරී

    පෙම් කරලන්න දිනයන් නම් ඕන නැත
    ගතවෙන හෑම මොහොතක එය හදේ ඇත
    ඕ ගිය නමුත් අල්ලාගෙන ඔහුගෙ අත
    මතු භවයෙදිත් ඇය ඉල්ලයි මගේ හිත

    මුදලට උතුම් ප්‍රේමය කැප කරන්නෙපා
    වැලන්ටයින් ඩේ ලොකුවට ගන්න එපා
    ඇය හෝ ඔහුට බොරුවට පෙම් කරන්නෙපා
    මටවන් දුකක් කිසිවෙකුටත් වෙන්න එපා
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පෙම්කල බවක් මතකයි කලකදි මෙලෙස
    පුස්සක් උවත් අමතක කරලමි කෙලෙස
    ඈ ලං උනේ මා නැති කරලනු විලෙස
    වටහා ගන්න මට තිබුනේ නැහැ දිවැස

    සුන්දර බසක් තෙපලා මා ලග දැවට
    සංසාරය පුරා මා සමගින් එකට
    රැදෙනට සපථකම් දී මහමෙර උසට
    දුන් ඈ මවක්, ොද බිරිදක් වෙනකෙකුට

    රත්තරනේ නුඹ මැරුනොත් ඉන්ට බැරී
    ඊට කලින් සත්තයි මම යාවි මැරී
    මෙලෙසින් කීවෙ ඇත්තට ඈ වීද වෙරී
    එය පිළිගත්ත මා ගැන අද මටම සොරී

    පෙම් කරලන්න දිනයන් නම් ඕන නැත
    ගතවෙන හෑම මොහොතක එය හදේ ඇත
    ඕ ගිය නමුත් අල්ලාගෙන ඔහුගෙ අත
    මතු භවයෙදිත් ඇය ඉල්ලයි මගේ හිත

    මුදලට උතුම් ප්‍රේමය කැප කරන්නෙපා
    වැලන්ටයින් ඩේ ලොකුවට ගන්න එපා
    ඇය හෝ ඔහුට බොරුවට පෙම් කරන්නෙපා
    මටවන් දුකක් කිසිවෙකුටත් වෙන්න එපා

    :love::love::love: රිප්ලයි එක දාන්නං පස්සෙ.... :dull:
    2.gif