වැලන්ටයින්_එකට හදපු කෑම

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    වැලන්ටයින්_එකට හදපු කෑම

    ඊයෙ උබලගේ වයිෆ්ලා මොනාද උබලට හදලා දුන්න විශේෂ කෑම එහෙම?ෆොටෝස් ගත්තනම් මේකේ දාපන් බලන්න.මේ මට හදලා දුන්න එක.:sorry:

    BGbuCaO.jpg
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    dinner එකට එලියට ගියා. ගිෆ්ට් එකටනම් bday එකටයි valentine එකටයි දෙකටම ෆෝන් එකකුයි hugo boss perfume එකකුයි හම්බ උනා.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    dinner එකට එලියට ගියා. ගිෆ්ට් එකටනම් bday එකටයි valentine එකටයි දෙකටම ෆෝන් එකකුයි hugo boss perfume එකකුයි හම්බ උනා.

    :shocked: